ඔන්න එහෙනම් දෙවෙනි කොටසත් පුළුවන් ඉක්මනින් අරන් ආව. අපි එහෙනම් කතාව පැත්තට හැරෙමු, මේ කොටස විකාශය වුණේ ජනවාරි 16 වෙනිදා ඒත් පිටපත් අන්තර්ජාලයට නිකුත් වෙද්දි 17 දවල් වුණා. ඉතින් කොහොම හරි මේ වෙනකොට IMDb දර්ශකේ 8.4ක අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. අපි එහෙනම් කලින් සතියෙ කොටස ගැන මතක් කරගමු, මතකනේ අවුරු…

ඔන්න එහෙනම් දෙවෙනි කොටසත් පුළුවන් ඉක්මනින් අරන් ආව. අපි එහෙනම් කතාව පැත්තට හැරෙමු, මේ කොටස විකාශය වුණේ ජනවාරි 16 වෙනිදා ඒත් පිටපත් අන්තර්ජාලයට නිකුත් වෙද්දි 17 දවල් වුණා. ඉතින් කොහොම හරි මේ වෙනකොට IMDb දර්ශකේ 8.4ක අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. අපි එහෙනම් කලින් සතියෙ කොටස ගැන මතක් කරගමු,
මතකනේ අවුරුදු පාටියෙදි වුණ දේවල්, ෆෙස්කො ලෙක්සි එක්ක හරිම හොඳින් කාලෙ ගත කරලා එක පාරටම නේට්ට මැරෙනකල්ම ගහන්න ගත්තා. ඒකෙන් නේට්ට ගොඩක් අමාරු වෙනවා. ඒක නෙවේ හොඳම දේ කලින් කොටසෙ වුණ දේවල් නිසා නේට්ට සහ කැසී දෙන්නට එකි නෙකා ගැන පැහැදීමක් ඇති වෙනවා. දන්නවනේ නේට්ගෙ කෙල්ල මැඩී ගැන. මේ සම්බන්දෙ අහු උනොත් මේ දෙන්නට හොඳින් ඉන්න දෙයිද.
තවද මේ කොටසෙදි ඔයාලට කැසී ගැනයි නේට් ගැනයි බලාගන්න පුලුවන්. එයාල තමන්ගෙ මේ සම්බන්දෙ කොහොම පවත්වගෙන යයිද කියන එක ගැන. ඊට අමතරව ආයෙත් රූ සහ ජූල්ස් දෙන්න සෙට් වෙනවා ඒත් මේ කොටසෙදිනම් රූට සෙට් වුණ එලියට් කියන අලුත් කොල්ල නිසා ප්‍රශ්න ටිකක් ඇති වෙනවා. එහෙනම් ඒව ගැන බලලම දැන ගන්නකෝ.
එහෙනම් ඊලඟ කොටස යුරාන් ධනුක සහෝදරය ගෙනේවි. ඒ කොටසත් අද(23) වෙද්දි විකාශය වී හමාරයි. ඒත් තාම පිටපත් නම් අන්තර්ජාලයට නිකුත් වෙලා නෑ. නිකුත් වුණාම ඒකත් හැකි ඉක්මනින් යුරාන් සහෝ ගෙනෙයි. එහෙනම් ආයෙත් මං එපිසෝඩ් එකක් ගේන්න ඉන්නේ 6වෙනි කොටසෙන්. එහෙනම් ආයෙ හමුවෙන බලාපොරොත්තුවෙන් මා සමුගන්නවා. ජයවේවා!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
5,816 downloadsDownload Euphoria-S02-E02.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
10 comments
chanuda Dimantha
Anonymous
Thanks jayawewa....!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
jeewaka
ep 3 ත් ධනුක සහොට ඉක්මනට දාන්න කියන්න! ❣
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Shehan
Sub eka supiri
Fulmetal alchemist series ekatath sub oneeNo name
තුන් වෙනි එපියටත් සබ් දෙන්නකො හතර වෙනි එකත් ආවා අද
Mano
Godak sthuthi..Jaya wewa!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ටග්ගාලා ඕනි Ep3 ත් එනකල් බලන් හිටියේ