සුබ දවසක් වේවා බයිස්කෝප්වාසී හැමෝටම..බොහොම ආසාවෙන් බලපු Lost in Space කතා මාලාවේ අවසාන සීසන් එකේ කොටස් දෙකකට උපසිරැසි ගන්වන්න අවස්ථාවක් මටත් ලැබුනා.එහෙනම් වැඩි.කතා නැතුව හතරවෙනි කොටසෙ මොකද වෙන්නෙ කියලා කෙටියෙන් කියන්නම්. ස්කෙයාර්ක්‍රෝව එකතු කරගෙන රොබෝලගෙ එන්ජිම හොරකම් කරන්න යන මොරීන්ගෙ සැලැස්ම ඉවරව…

සුබ දවසක් වේවා බයිස්කෝප්වාසී හැමෝටම..බොහොම ආසාවෙන් බලපු Lost in Space කතා මාලාවේ අවසාන සීසන් එකේ කොටස් දෙකකට උපසිරැසි ගන්වන්න අවස්ථාවක් මටත් ලැබුනා.එහෙනම් වැඩි.කතා නැතුව හතරවෙනි කොටසෙ මොකද වෙන්නෙ කියලා කෙටියෙන් කියන්නම්.
ස්කෙයාර්ක්‍රෝව එකතු කරගෙන රොබෝලගෙ එන්ජිම හොරකම් කරන්න යන මොරීන්ගෙ සැලැස්ම ඉවරවෙන්නෙ ස්කෙයාර්ක්‍රෝව SAR ගෙ උගුලට අහුවෙලා.ස්කෙයාර්ක්‍රෝගෙන් ජුපිටර් යානා හංගලා තියෙන තැන දැනගන්න SAR විල්ගෙ රොබෝට සම්බන්ධ වෙලා ඒක පෙන්නනවා.සතුරු යානා වල පැමිණීම දැනගන්න ජෝන් සහ මොරීන් ලමයින්ව ආරක්ෂා කරන්න ඇල්ෆා සෙන්ටෝරි ගැන තියෙන හැම හෝඩුවාවක්ම අනිත් අයත් එක්ක එකතු වෙලා විනාශ කරනවා.ඔය වෙලාවෙදි තමන්ගෙ දෙමව්පියන්ව බේරගන්න ජූඩි සහ අනිත් අයත් එතනට එනවා.SAR ව රවට්ටලා ඇල්ෆා සෙන්ටෝරි වලට යන්න හැදුවත් SAR විල්ගෙ පස්සෙන් අභ්‍යාවකාශ විවරයට ඇතුල් වෙනවා.
එහෙනම් ඔය ඇතිනෙ..හයවෙනි කොටසෙන් හමුවෙමු.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,999 downloadsDownload Lost-in-Space-S03-E04.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
11 comments
Anonymous
MAALNATH
Thanks.......good luck.....
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
diliya
Thank you brooo niyamaiii 5th oneeeeee
rasadun
Thanks sub ekata ethuru tikath onaa
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Anonymous
Thanks Brother
sithara
thankz
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
viraj
thanks........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks broo