Attack on Titan Season 04 Part 02 Episode 19ටයි මේ සිංහල උපසිරැසි අරගෙන ආවේ. පොඩ්ඩක් ඉතින් පරක්කු වුනා මොකද තව මාස දෙක තුනකින් එක්සෑම් හින්දා. කොහොමත් එපිය ඇවිල්ලා දවස් දෙක තුනක් ඇතුලත සබ් දෙන්න උපරිම උත්සහ කරනවා. දැන් කතාව ටිකෙන් ටික උණුසුම් වීගෙන එන නිසා AOT Fansලට මේ වෙනකන් තිබිච්ච Hype එක දෙගුණ…

Attack on Titan Season 04 Part 02 Episode 19ටයි මේ සිංහල උපසිරැසි අරගෙන ආවේ. පොඩ්ඩක් ඉතින් පරක්කු වුනා මොකද තව මාස දෙක තුනකින් එක්සෑම් හින්දා. කොහොමත් එපිය ඇවිල්ලා දවස් දෙක තුනක් ඇතුලත සබ් දෙන්න උපරිම උත්සහ කරනවා.
දැන් කතාව ටිකෙන් ටික උණුසුම් වීගෙන එන නිසා AOT Fansලට මේ වෙනකන් තිබිච්ච Hype එක දෙගුණ තෙගුණ වෙලා තියෙනවා. මේ Episode එකට IMDB Rank 9.9+ හම්බෙලා තියෙනවා. ඒවගේම Part 02 Live Stream කරනකොට Crunchyroll Site එක Crash වුනා. ඉතින් හිතා ගන්න පුළුවන්නේ කොච්චර උන්මාදයක් මේකට තියෙනවද කියලා.
ගිය සතියේ කතාව ගත්තොත් ජීක්ගේ Entry එකත් එක්ක පිස්සු වැටෙන රයිනර් ප්‍රමුඛ මාර්ලිවරුන්, කොහොම හරි ජීක්ව මරන්නමයි හිතාගෙන ඉන්නේ. යේගරිස්ට්ලා එක්ක එකතුවෙන මිකසා, ආර්මින්, ජාන්, කෝනී සෙට් එක හැම ආයුධයක්ම වගේ අරගෙන Fight එකට Enter වෙනවා. ෆැල්කෝ, ගබී, කෝල්ට් එකට එකතුවෙලා ජීක්ව හම්බෙන්න යනවා. ඒ ගමනෙදි ගබී තේරුම්ගන්නවා මේ දූපතේ ඉන්නේ යක්ෂයෝ නෙමෙයි, මිනිස්සු විතරයි කියලා. ඒ වගේම, “සමහර මිනිස්සුන්ට තම නිදහස වෙනුවෙන් යක්ෂයෙක් වෙන්නත් පුළුවන්. ඒ වගේම මිනිස්සුන්ගේ ස්වභාවය, මොනදේ වුනත් එකම වැරැද්ද දිගින් දිගටම සිදු කරන එකයි” කියන එකත් එයා තේරුම් ගන්නවා. කොහොමින් කොහොම හරි එපිසෝඩ් එක අවසානයේ කරකවලා අතාරිනවා වගේ වැඩක්නේ වුනේ.
ඉතින්, එහෙනම් අද කොටස ගැන කතා කළොත්, මේ Episode එකේ Emotional Expressions, Action Scenes, Thriller, Scenic Beauty & Musics කියන ඔක්කොම ඉතින් ආයේ තිතටම තියෙනවා. ඒ Vision Angles & Animetion Style එකනම් මාරම ලස්සනයි. මිනිස්සුන්ට වටින අයව නැති වෙන එක මාර ලස්සනට Animate කරලා තියෙනවා. හරි තව වැඩි කයිවාරු ඕනේ නෑනේ. අද කොටස හොඳට රස විඳින්න. අදට සමුදෙනවා. අදහස්, යෝජනා සහ චෝදනා තියෙනවනම් Comments තීරුවේ දාන්න.
Shinzou wo Sasageyo!

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරසියේ නමින් සෙවුමක් කිරීමෙන් ලබාගත හැක.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
11,214 downloadsDownload Attack-on-Titan-S04E19.zip13 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දෙනුර වීරසිංහ” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-01-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දෙනුර වීරසිංහ
Subtitles
17 comments
Dasun
Anonymous
patta kathaavaa,, thanks machan sub akata dahasak vada thiyan apiwenuven nomilema samaja sathkara karanavvataaa.. thaanksssssssssss
Anonymous
Gemmc mlli
kalana wasala
Patta Brother..Hats off For Your Hard Work
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Charuka
Thanq u and good luck for u r exaM ♥️
Minoshaan
Sub Ekata Thanks Bro.. Puluwannm The Promised Never Land S02 Ekatath Sub Denna.
lakshan
thanks broooo
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Shehan
Fullmetal alchemist series ekatath sub oneee
Praveen TS
Thanks bro..❤️
Episode 20 tath ikmnta oni subPavith Wijesooriya
ස්තූතියි සගෝ උපසිරසියට...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hasiya KG
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️
Hasiya KG
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️✌️
Akila Dilhara
Thanks Brother...❤
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Ade bokka.daanakan iwasillak nathuwa hitiye..pin ban