ඔන්න එහෙනම් මේ හමුවෙන්නේ පස්වෙනි කොටස තුලින්. මතක ඇතිනේ කලින් වෙච්ච දේවල්. ඇල්ෆ සෙන්චරි වලට යන්න ගිහින් යානය කඩා වැටෙනවා වගුරු බිමකට. ජූඩී සහ මරීන් එකට සිටිනවා, ජෝන් සහ පෙනී එකට සිටිනවා. ඉතින් කට්ටියම හදන්නේ අනික් අයව හොයා ගන්න. ඒ අතරේ නොයෙක් නොයෙක් බාදක පැමිනෙනවා. එනම් මරීන් සිටිය ආසනේ බෝම්බයක් ක්…

ඔන්න එහෙනම් මේ හමුවෙන්නේ පස්වෙනි කොටස තුලින්. මතක ඇතිනේ කලින් වෙච්ච දේවල්. ඇල්ෆ සෙන්චරි වලට යන්න ගිහින් යානය කඩා වැටෙනවා වගුරු බිමකට. ජූඩී සහ මරීන් එකට සිටිනවා, ජෝන් සහ පෙනී එකට සිටිනවා. ඉතින් කට්ටියම හදන්නේ අනික් අයව හොයා ගන්න. ඒ අතරේ නොයෙක් නොයෙක් බාදක පැමිනෙනවා. එනම් මරීන් සිටිය ආසනේ බෝම්බයක් ක්‍රියාත්මක වෙලා ඒ ආසනෙන් නැඟිට ගන්න බැරුව හිර වෙනවා. එයත් එක්ක ඉන්නේ එයාගෙ දුව වුන ජූඩි. ඒ සමඟම එයාලව සත්වයෙක්ගෙ ප්‍රහාරෙකටත් ලක්වෙනවා. ඒ වගේ කරදර එක පිට එක පැමින විට මොවුන් ඒවාට මුහුන දෙන හැටි මේ කොටස බලලම දැනගන්නකෝ.
ඒවගේම මේ කොටස නිකුත් වෙන්නේ අනෙක් කොටස් වගේම 2021 දෙසැම්බර් පලවෙනිදා Netflix හරහා. මේ කොටසට IMDb දර්ශකේ 7.5 අගයක් හිමිවෙනවා. එහෙනම් මීලඟ කොටස ඔයාලට ලහිරු මදුෂාන් සහෝ ගෙනේවි. එහෙනම් මං සමුගන්නවා. ජයවේවා.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,710 downloadsDownload Lost-in-Space-S03-E05.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
9 comments
MAALNATH
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
අසංක
අනේ මචන්ලා ඉංග්‍රීසි ෆිල්ම් ගොඩක් මේ ලඟදි ආපුවා මිස් වෙලානේ ඒවට සබ් දෙන්නකෝ හැරී පෝටර් එකටවත් සබ් දුන්නෙ නෑනේ.. ප්ලීස් දෙන්නකො මචන්ලා..
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Anonymous
Thanks Brother
Anonymous
බුදු සරණයි සහෝදරයා
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
viraj
thanks........
Advertisement



Thanks.........good luck.....