කට්ටිය ආසාවෙන් බලාගෙන හිටපු තවත් කතා මාලවක දෙවෙනි සීසන් එකට උපසිරසි ලබා දෙන්නයි මේ සූදානම් වෙන්නේ. කලින් සීසන් එක බලපු අය මේක බලන්න නොඉවසිල්ලෙන් ඇත්තේ. පොඩි දෙයක් කියන්න ඕනි. කලින් සීසන් එකේ එපි 18ක් තිබ්බට මේ සීසන් එකේ එපි 8යි තියෙනේ. ඒකට හේතුව නම් මං දන්නෙත් නෑ. කොහොම උනත් කලින් සීසන්එකේ වගේම මේ…

කට්ටිය ආසාවෙන් බලාගෙන හිටපු තවත් කතා මාලවක දෙවෙනි සීසන් එකට උපසිරසි ලබා දෙන්නයි මේ සූදානම් වෙන්නේ. කලින් සීසන් එක බලපු අය මේක බලන්න නොඉවසිල්ලෙන් ඇත්තේ. පොඩි දෙයක් කියන්න ඕනි. කලින් සීසන් එකේ එපි 18ක් තිබ්බට මේ සීසන් එකේ එපි 8යි තියෙනේ. ඒකට හේතුව නම් මං දන්නෙත් නෑ. කොහොම උනත් කලින් සීසන්එකේ වගේම මේ සීසන් එකෙත් මේ එපි අටෙන් අපිව වෙනස්ම ලෝක අටකට ගෙනියනවා. එහෙනම් වැඩේ පටං ගමු.
මිනීමරන වකුම් බොට්…
මේ එපිසෝඩ් එකෙන් අපිව යාන්ත්‍රික ලෝකයකට රැගෙන යනවා. මේ ලෝකේ මිනිස්සු කිසි කෙනෙක් කිසිම වැඩක් කරන්නේ නෑ. නිකන් පුටුවල ඉදගෙන ඉන්නවා විතරයි. ඒ මිනිස්සුන්ගේ සියලුම වැඩ කරන්නේ රොබෝලා. උන්ගේ කොන්ඩේ කපන්නෙත් රොබෝලා. නියපොතු කපන්නෙත් රොබෝලා. ගෙවල් සුද්ද කරන්නෙත් රොබෝලා. මේ කතාවට සම්බන්ද වෙන්නේ එක ගෙදරක ඉන්න වැකුම් බොට් කෙනෙක්. කොටින්ම කිව්වොත් වැකුම් ක්ලීනර් එකක්. ඒ වැකුම්බොට් ට පිස්සු හැදිලා ගෙදර අයිතිකාරයාට කරන කරදර ගැන තමා මේ කතාවේ තියෙන්නේ.
අයිස් ලෝකය….
පෘතුවියෙන් එපිට අයිස් ලෝකයක තියෙන ජනපදයක් ගැන තමා මේ කතාව ගලාගෙන යන්නේ. ඒ ලෝකේ නවීකරණය වූ මිනිසුන් සහ නවීකරණය නොවූ මිනිසුන් කියලා වර්ග දෙකක් ඉන්නවා. නවීකරණය වෙච්ච අයට විශේශ හැකියාවන් තියෙනවා. ඉතින් අද කතාව පාදක වෙන්නේ සෙජ්වික් කියලා ලමයෙක් ගැන. සෙජ්වික්ගේ මල්ලි ෆ්ලෙචර් නවීකරණය වූ කෙනෙක් උනත් සෙජ්වික් එහෙම කෙනෙක් නෙමෙයි. ඒ නිසා සෙජ්වික්ට නොයෙකුත් කරදර විදින්න වෙනවා. ඒ නිසා සෙජ්වික්ට ඕනි වෙනවා මේ නවීකරණය වුන ලමයි එක්ක මුහු වෙන්න. ඒකට සෙජ්වික් දරන උත්සාහය තමා මේ එපියෙන් දැක්වෙන්නෙ.
නැවත උපසිරසියකින් හමුවනතුරු හැමෝටම ජය…!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
4,235 downloadsDownload Love-Death-Robots-S02-E01-E02.zip14 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
12 comments
Vimukthi
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anuja
sub ekata thanks....
please kawruhari BLACKLIST Season 6 ekata sub aran ennakoChanu mikhail
thank u
Pavith Wijesooriya
උපසිරසියට ගොඩාක් ස්තූතියි අයියේ....
MAALNATH
Thanks......good luck
Anonymous
ithuru episode wlata sub denne nadda
Anonymous
Thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ruchira
Thanks for the sub!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


invincible 2021 tv sirius eke sinhala sub dennako