ආයුබෝවන්..! ඔන්න ඉතිං Love+Death+Robots කතා මාලාවේ අවසානය දක්වා අපි ඇවිල්ල ඉන්නෙ. මේ වෙනකල් කිසි කෙනෙකුට මේ කතා මාලාව එපා වෙන්නෙ නැති වෙන්න ඇති කියල මම විශ්වාස කරනව. ඒකට හේතුව එකිනෙකට වෙනස් මාතෘකා 18 ක් යටතේ සහෘද පරිකල්පනය සංතෘප්ත කරන්න මේක සමත් වෙන්න ඇති කියල මම හිතන නිසා. ඉතිං නිළ වශයෙන් දෙවැනි ක…

ආයුබෝවන්..!
ඔන්න ඉතිං Love+Death+Robots කතා මාලාවේ අවසානය දක්වා අපි ඇවිල්ල ඉන්නෙ. මේ වෙනකල් කිසි කෙනෙකුට මේ කතා මාලාව එපා වෙන්නෙ නැති වෙන්න ඇති කියල මම විශ්වාස කරනව. ඒකට හේතුව එකිනෙකට වෙනස් මාතෘකා 18 ක් යටතේ සහෘද පරිකල්පනය සංතෘප්ත කරන්න මේක සමත් වෙන්න ඇති කියල මම හිතන නිසා. ඉතිං නිළ වශයෙන් දෙවැනි කතා සමයක් නිකුත් වෙන බව දනවා තිබුණා වුණත් මේ වන තෙක් ඊට දිනයක් සඳහන් කරල නෑ. එහෙම ආවොත් අපි ඒකටත් උපසිරැසි ලබා දෙන්න බලාපොරොත්තු වෙනව. එහෙනම් මේ අවසාන කතාංගයන් දෙක එක්ක මමත් මේ කතා මාලාවෙන් සමු ගන්නවා.
දහහත්වැනි කතාංගය: විකල්ප ඉතිහාසය..!
ඔබට ඉතිහාසය වෙනස් කරන්න අවස්ථාවක් ලබා දුන්නොත් ඔබ කොතන කුමන සිදුවීම ද වෙනස් කරන්නෙ? ඔව් ඔබට වෙනස් කරන්න පුළුවන් නම් ඒකෙන් ලොකු වෙනසක් අනාගතේට වෙනව. මේ කතාංගය තුළ දැක්වෙන්නෙ ඇඩොල්ෆ් හිට්ලට්ගෙ ඉතිහාසය වෙනස් කළොත්, අනාගතයේ ඇතිවිය හැකි විකල්පය අනාගත තත්වයක් හයක් ගැන. මේක නම් සෑහෙන විනෝදකාමී එකක්. ඒත් ඉතිහාසය වෙනස් කිරීම ඒ තරම් හොඳ දෙයක් නම් නෙවෙයි.
දහඅටවැනි කතාංගය: රහස් යුද්ධය..!
මේ තමයි අවසානම කතාංගය. රුසියානු මේජර්වරයෙකුට රහස් නියෝගයක් ලැබෙනව අන්ධකාර මායාවක් පාවිච්චි කරල, රුසියානු හමුදාවට අශුද්ධ ජීවීන් කොටසකගේ සහය ලබා ගන්න කියල. මේ මේජර්වරයාට අශුද්ධ ජීවීන් කැඳවීම සිදුකළ හැකි වුණත්, ඔවුන්ගේ පාලනය ගිලිහී යනව. මේ නිසා රුසියානු හමුදාවට මේ අශුද්ධ ජීවීන් සමඟ යුධ වැදීමට වෙනව. ඉහළ නිළධාරීන්ගේ මේ නොසැළකිළිමත් ක්‍රියාව යුධ බිමට කිනම් ආකාරයකට බලපානු ලබයිද? දැනගන්න ඕන නම්, මේක බලන්න. එහෙනම් මමත් සමු ගන්නවා! ජය වේවා..!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
5,570 downloadsDownload Love-Death-Robots-S01-E17-E18.zip13 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
13 comments
sachintha
Praneeth
Tks bro okkotama
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Sam fisherr
පුලුවන්නම් russian doll වලට සබ් දෙන්න
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Suranjan
Thanks jayawewa.....!
Sandaru Nimsara
Sub ekata thanks bro.
යුරාන් ධනුක (දනුවා)
බොහෝම ස්තූතියි උදයංග සහෝ
Akila
Thanks Brother...
Pavith Wijesooriya
ගොඩාක් ස්තූතියි උපසිරසි වලට...
Amila Mudalige
උපසිරසියට බොහෝම ස්තූතියි
Shanuka Gayeshan
thanks for the sub..... nice work
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Love Death + Robots [S01 : E17 & E18] Sinhala Subtitles | විකල්ප ඉතිහාසය සහ රහස් යුද්ධය..! [සිංහල උපසිරසි සමඟ] [18+]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/Love-Death-Robots-S01.jpg)


සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Shadowhunters වලින් හමු වෙමු
ජය