එහෙනම් මං ඊලග එපි දෙකත් අරං ආවා.. මේ කතා දෙකම අමරණීයත්වයට සම්බන්දයි. එහෙනම් මං මේ එපි දෙක ගැන පොඩි විස්තරයක් දෙන්නම්. ලදරුවන්ගෙන් තොර ලොවක්… මේ ලෝකේ මිනිස්සු වයසට යන්නැතුව නොමැරී ඉන්න ක්‍රමයක් හොයාගෙන තියෙනවා. හැබැයි ඒ අමරණීයත්වය ඒ මීනිස්සු බෙදාගන්නේ එක කොන්දේසියක් මත. ඒක තමයි ලමයි හදන්න තහනම්. ලමය…

එහෙනම් මං ඊලග එපි දෙකත් අරං ආවා.. මේ කතා දෙකම අමරණීයත්වයට සම්බන්දයි. එහෙනම් මං මේ එපි දෙක ගැන පොඩි විස්තරයක් දෙන්නම්.
ලදරුවන්ගෙන් තොර ලොවක්…
මේ ලෝකේ මිනිස්සු වයසට යන්නැතුව නොමැරී ඉන්න ක්‍රමයක් හොයාගෙන තියෙනවා. හැබැයි ඒ අමරණීයත්වය ඒ මීනිස්සු බෙදාගන්නේ එක කොන්දේසියක් මත. ඒක තමයි ලමයි හදන්න තහනම්. ලමයෙක් හැදුනොත් ඒ ක්ශනයෙන් ඒ ලමයාව මරලා දානවා. ලමයගේ දෙමවුපියන්ව සිරබාරයට ගන්නවා. පොලීසිය තමයි මේ ලමයින්ව මරණ වැඩේ කරගෙන යන්නේ. පෙලක් මිනිස්සු පාලු පැතිවල හොරෙන් ලමයි හදාගෙන හැංගිලා ජීවත් වෙනවා. ඉතින් මේ මිනිස්සු ජීව්ත් වෙන විදිහ වෙනස් වෙයිද?
අමරණීය ස්නෝ…
පෘතිවියෙන් එපිට ග්‍රහලෝකෙක තමා ස්නෝ කියන මේ මනුස්සයා ජීවත් වෙන්නේ. එක එක ජාතියේ සත්තු, මිනිස්සු පිරුනු මේ ලෝකයේ ස්නෝ තනියම ජීවත් වෙනවා. ස්නෝ කලින් ජීවත් වුනේ පෘතිවියේ. දැන් පෘතිවියත් විනාශවේගෙනයි යන්නේ.ස්නෝ දැන් ජිවත් වෙන්නේත් වතුර හිග කාන්තාරයක් වගේ ලෝකයක. මේ ලෝකේ වතුර හොරකම් කරන මිනිස්සුන්ව මරල දානවා. අනික් සත්තුන්ට මිනිස්සුන්ට වඩා ස්නෝ ගොඩක් වෙනස් පුද්ගලයෙක්. ස්නෝ අමරණීය කෙනෙක්. ස්නෝට වෙඩි වැදුනත්, ඇගෙන් කෑල්ලක් කපලා අයින් කරත් ඒක ඉතා ඉක්මනින් සුවවෙනවා. ඒ වගේම වැවෙනවා. ඉතින් අනිත් අයට ඕනි වෙලා තියෙනවා මේ ස්නෝ ගේ අමරණීයත්වයේ තියෙන රහස හොයාගන්න. ඉතින් අනිත් අය ස්නෝව දඩයම් කරනවා. අපි බලමු අනිත් අයට ස්නෝගේ රහස දැනගන්න පුලුවන් වෙයිද කියලා…
නැවත හමුවනතුරු හැමෝටම ජය…!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
3,683 downloadsDownload Love-Death-Robots-S02-E03-E04.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
8 comments
Supun Kaushalya
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Chanu mikhail
thank u
Pavith Wijesooriya
මේ එපි දෙකේ උපසිරසි වලටත් ගොඩක් ස්තූතියි...
MAALNATH
Thanks.....good luck
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ruchira
Thanks for the sub!!!!!
Advertisement



තෑන්ක්ස් සහෝ