තත්පර 3 කදි ඇතිවුනු ආදරය තත්පර 3 කින් අමතක කරන්න පුලුවන්ද… ඔන්න දෙවෙනි කොටසත් ගෙනාවා. ඉස්සෙල්ලාම සමාව ඉල්ලනවා දෙවෙනි කොටස ඉයේම දෙන්න බැරිවුනු එකට. එහෙනම් වැඩිය වල්පල් නැතුව කතාව පැත්තට හැරෙමුකො. පලවෙනි කොටසෙන් ඔයාලා දැක්කනේ ඉන්හා එයාගෙ ආදරය කට්ටියට කියන්නෙ නැතුව හංගගෙන ඉන්නවා කියලා. මෙකෙදිනම් යුන්…

තත්පර 3 කදි ඇතිවුනු ආදරය තත්පර 3 කින් අමතක කරන්න පුලුවන්ද…
ඔන්න දෙවෙනි කොටසත් ගෙනාවා. ඉස්සෙල්ලාම සමාව ඉල්ලනවා දෙවෙනි කොටස ඉයේම දෙන්න බැරිවුනු එකට. එහෙනම් වැඩිය වල්පල් නැතුව කතාව පැත්තට හැරෙමුකො. පලවෙනි කොටසෙන් ඔයාලා දැක්කනේ ඉන්හා එයාගෙ ආදරය කට්ටියට කියන්නෙ නැතුව හංගගෙන ඉන්නවා කියලා. මෙකෙදිනම් යුන්හේ ඇත්තටම දැන ගන්නවා ඉන්හා, එයාට ආදරෙයි කියලා. ඒ කොහොමද කියලා ඔයාලා බලන්නකො.
එවගේම යුන්හෙ බලාපොරොත්තු වෙනවා ඉන්හා, එයාගෙ ඉස්සරහටම ඇවිල්ලා ඒයාට කැමතියි කියයි කියලා. බලන්නකො එහෙම වෙයිද කියලා. ඒවගෙම මෙකොටසෙදි තව කෙනෙක් තව කෙනෙක්ට කැමතියි කියලා කියනවා.ඒක නම් ඇත්තටම මරු…
තව නම් කියන්නෙ නැහැ. මේකෙත් තව මරු මරු දේවල් වෙනවා. ඔයාලා ඒක මේ කොටස බලලම දැන ගන්න. කතාව ඇත්තටම මරු විදිහට ඉස්සරහට යයි කියලා ඔයාලට මේකොටසින් තේරෙයි. එහෙනම් ඉක්මනින්ම ඊලඟ කොටසත් අරන් එන්නම්කො… ජය වේවා…!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
200 MB කොපිය (3.92GB) මෙතනින් බාගන්න
678bba2ce324b8dda7555dd78259a6c4d9b4a741200 MB කොපිය (4.01GB) මෙතනින් බාගන්න
7B839137AB35C63A4E083568C69F51D41E168FE2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,711 downloadsDownload Love.Rain_.E02.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/තරිඳු-පෙරේරා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
තරිඳු උදයංග
Subtitles
70 comments
Thisara Neo
Tharindu Perera
Thanks sahooo...
sisiya
ela bro
Tharindu Perera
Elazz..
චතුර මදුසංක
නියමයි සහෝ,
එහෙනම් බොහෝම ස්තුතියිTharindu Perera
Elazz bnn...
danushka
thanks machan,,,
Tharindu Perera
Elazz...
dilshan
mekath ela katawakne.thanks saho.math korean dramas balanna harima asi.denuth balabala inne k drama ekak.prime minister and i kiyala.patta romantic comedy ekak.eka balala iwara unu gamanma mekath banawa.
Tharindu Perera
Elazz bnn...
amal
thanks
Tharindu Perera
Elazz bnn...
#SashikaP
ගොඩාක් ස්තූති තරිදු සහෝ... ඊලග කොටසින් හම්බවෙමු.. ජය වේව....!
Tharindu Perera
Elazz bnn..
dammika
thanks
Tharindu Perera
Elazzz...
නලින්
ස්තුතියි තරිදු සහෝ
ජය වේවා!
Tharindu Perera
Elazz...
“චූටී මල්ලි”
පට්ට පට්ට
දිගටම දෙමු
සබට තුති
ඔබට ජය.........Tharindu Perera
Elazz...
Dhanushka
Thankssssssssssss
Tharindu Perera
Elazz...
හර්ෂ ලහිරු
එලකිරිස් තරිදුවෝ වේගෙනම් හොදයි :P
කතාවත් කොර :D අනිකත් දෙනකම් අපි බලන් ඉන්නවා :P ජයTharindu Perera
Elazz...
ramboo
sub ekata thanks
Which Star Are You From** tv series ekath supiri
Tharindu Perera
Elazz.....thankss bnn..
Thilini Rasangi
I already watched this drama, I Love this Drama Its Really a Beautiful Story.Its good everyone can watch it
Tharindu Perera
Thanksss....
herry
මෙන්න මේවට තමයි නියම වැලන්ටයින් තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා.
බොහොම ස්තුතියි කොල්ලා සබ් එකට! මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.
මම autumn in my heart ටීවී සීරීස් එකත් බැලුවා.Tharindu Perera
Thankss bnn..
shani
thanks
Tharindu Perera
Elazz...
Nilanka
Thanks thrindu saho. me love storya num ela machan. thanks.!!!!
Tharindu Perera
Thanksss...
Tharindu Perera
Elazz bnn...
chandima
නියමයි සහෝ දිගටම මේ වගේ ඕන හොද වැඩක්... දිගටම කරගෙන යමු.සුභපැතුම්..
කවුරු මොනව කිවුවත් හොද දෙයක් කරන්න...ඹබගේ උත්සහයට මගේ හදපිරි ස්තුතිය.Tharindu Perera
Thankss....
nalaka
maxa machao..thank u..bro..
Tharindu Perera
Thankss broo...
වරුණ රංගජිත්
නියමයිනේ දෙවනි කොටසටත් සබ් ඉක්මනටම දාල තියෙන්නේ....
බලන් හිටියෙ ඉක්මනට දානකම්...
එක එක කමෙන්ට් දාල අපිව වට්ටන්න බෑ කියල ඔයා ඔප්පු කළා සහෝ........
නියමයි තරිඳු........
ජය වේවා..........Tharindu Perera
aniva sahoo...............thanksss......
yasiru
super ayye next episod akath ikmanata denna ayye
Tharindu Perera
Thankssss......
yasiru
ayye puluwannam (Park Shin Hye & Lee Min Ho) kiyana tv serias ake sinhala sub danna berida
Tharindu Perera
Aniva meka karala velavak thibuna gamanma dennam brooo....
පොඩි තරිදු
thanks bn sub ekata
ithiri tikath ikmanatama labei kyala hithanawa
...Tharindu Perera
Elazzz....
රොයිලි
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharindu Perera
Thanks roili sahoo...
ශාන් සමරසිංහ
නියම කථාව සහෝ... දිගටම කරගෙන යන්න සුභ පැතුම්!
Tharindu Perera
elazzzz bnnn...thanksss
chamath
mewa thama saho balanna one. olu wikurthiwena tv walatawada mewage tv ekak venasakatath ekka hodayi.thanx sabata.
Tharindu Perera
elazzz bnnn....thanksssss
dinesha
nice tele drama....
Tharindu Perera
thankss.....
Rosh
Machan, dan 3days idala balagena innava 3rd epsd1 enakan..ko thavama nehene...off vela apu gaman balanne 3rd subeka uploaded da kiyala..ane machan pls ikmanata danna..meka sira story ekak machan..thanks mehema deval karanavata...jaya wewa...
Tharindu Perera
elazzzz bnn....3 n veni eka dan damma....man kalin dunnata machan sub eka e velema site ekata danne na bnn.....sub apu anupilivelata thamai bn site ekata danneee....
Tharindu Perera
thankss....
dinidu madushanka
ela ela bro jaya wewa
Tharindu Perera
thankss broo...
Thanuaj
hondai shooo good luck digatama me wage dewal karanna.
Tharindu Udayanga Perera
Thankss machann..
Mahesh
sub ekata thanx saho
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍Dulanjali
ane mata therenne na dwnld karanna :-(
Nishshanka Ruwan
ස්තුතියි :)
sanath
ස්තුතියි මිත්‍රයා............ ;)
වැඩේ එල නැගල යනවා.............
සුබෙනුත් සුභාසිරි ඇ............... :)
කොමෙන්ටුවකුත් දාලා හෙම යන්‍යයි ලෑස්තිය......... ;)
බුදු සරණයි..// දෙවි පිහිටයි..//
:) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)kaveesha
elakiri wadak bro...
S_Anuruddika
ane kawruhari mata kiyanawada torrent aken drama aka down karaganne kohomada kiyala..love rain kiyala search kalata torrent wala pennanne nane...
blackLion007
┊┊┊┊
┊┊┊✧
┊┊✦
┊✧
✦ .
.
· Thanks For The Subtitle !!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

නියමයි සහෝ.......
කදිම කතා මාලාවක්නේ..... :)
ජයවේවා........
උපසිරැසියට තුති.......... :) :)