Watch Trailer

Love Rain [EP 03] | තත්පර 3 න් ඇතිවු ආදරය හෙලිවෙයි… [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස් දෙකට අදහස් දක්වපු සහෝදර සහෝදරියන්ට ගොඩක් ගොඩක් ගොඩාක්…ස්තුතියි… දිගටම ඒ විදිහට අදහස් දක්වන්න කියලා ඉල්ලීමක් කරනවා. හරි ඔන්න එහෙනම් 3 න් වෙනි කොටසත් අරන් ආවා. දෙවෙනි කොටස කට්ටිය බලන්න ඇතිනේ. දෙවෙනි කොටස ඉවරවෙන්නෙ ඉන්හා මොකක්ද දෙයක් යහලුවන්ට කියන්න හදද්දිනෙ. බලන්නකො මොකක්ද ඒ කියන්න හදන්නෙ…

Love Rain

කලින් කොටස් දෙකට අදහස් දක්වපු සහෝදර සහෝදරියන්ට ගොඩක් ගොඩක් ගොඩාක්…ස්තුතියි… දිගටම ඒ විදිහට අදහස් දක්වන්න කියලා ඉල්ලීමක් කරනවා. හරි ඔන්න එහෙනම් 3 න් වෙනි කොටසත් අරන් ආවා.

දෙවෙනි කොටස කට්ටිය බලන්න ඇතිනේ. දෙවෙනි කොටස ඉවරවෙන්නෙ ඉන්හා මොකක්ද දෙයක් යහලුවන්ට කියන්න හදද්දිනෙ. බලන්නකො මොකක්ද ඒ කියන්න හදන්නෙ කියලා… මේ කොටසෙන් ඇත්තටම ඉන්හාගෙයි යුන්හෙගෙයි ආදරය හැමෝටම මාට්ටු වෙනවා. මේ කොටසෙන් කතාව සම්පුර්නයෙන් වෙනස් වෙනවා කිව්වොත් නිවැරදියි. අනේ ඇත්තටම කොල්ලා කොච්චර හිතේ තියන් හිටියත් අන්තිමට කොල්ලම තමයි කෙල්ලට මුලින්ම ආදරෙයි කියලා කියන්නෙ. මේ කෙල්ලො නම් ජීවිතේට කියන්නෙ නැහැ. ඒ ගැහැනු ලමයින්ගේ හැටියක්ද මන්දා. කොල්ලා කියනකන්ම ඉන්නවා.

කතාව ගැන තව කියන්න යන්නෙ නැහැ. එහෙනම් ඔයාලා බාගෙනම බලන්නකො.. එහෙනම් 4 වෙනි කොටසත් අරන් ඉක්මනටම එන්නම්. ජය වෙවා.

Love Rain (2012– ) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

200 MB කොපිය (3.92GB) මෙතනින් බාගන්න

678bba2ce324b8dda7555dd78259a6c4d9b4a741

200 MB කොපිය (4.01GB) මෙතනින් බාගන්න

7B839137AB35C63A4E083568C69F51D41E168FE2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,425 downloadsDownload Love.Rain_.E03.zip34 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/තරිඳු-පෙරේරා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

තරිඳු උදයංග

Subtitles

3,425 downloadsDownload Subtitles34 KB

61 comments

  1. චතුර මදුසංක

    නියමයි සහෝ,අනිවා බානවා.
    එහෙනම් බොහෝම ස්තුතියි

    1. Tharindu Perera

      thankss...

  2. lahiru

    ela ela

    1. Tharindu Perera

      thankss....

  3. chandima

    නියමයි දිගටම ඕන පට්ට කතාව හතුවටත් වඩා හොදයි.... සුභපැතුම්.

    1. Tharindu Perera

      thankss...

  4. nalaka

    niyamayi..saho thank s sub dunnata ..

    1. Tharindu Perera

      thankss ...

  5. හර්ෂ ලහිරු

    සේරෝම ටික බාගත්තා :P දැන් ඉතින් සබ්ටික තමයි අඩු අනිකත් මේවගේම දෙමු
    ජයවේවා තරිදුවා :D :D

    1. Tharindu Perera

      thankss bnn...

  6. chamath

    thanx bro.................. 4 th ikmanatama one

    1. Tharindu Perera

      elazz...thankss...

  7. shani

    thanks

    1. Tharindu Perera

      elazz.....

  8. herry

    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.

    1. Tharindu Perera

      thankss sahoo...

  9. නලින්

    ස්තුතියි තරිදු

    ජය වේවා!

    1. Tharindu Perera

      elazzz...

  10. dinidu madushanka

    ela ela thanks bro

    1. Tharindu Perera

      elazz broo...

  11. dinesh

    ඔන්න බෑව මල්ලි,අනිත් සබ් ටිකත් ඉක්මණට දීපා......න්.

    1. Tharindu Perera

      anivaa....thankss...

  12. danushka

    thanks machan,,,,,jaya wewa!!!

    1. Tharindu Perera

      thanks sahoo....

  13. වරුණ රංගජිත්

    නියමයි සහෝ...
    තුන්වෙනි කොටසත් ඇවිල්ල තියෙන්නෙ...
    කොටස් දෙකම බැලුව...
    තුන්වෙනි කොටසෙ ඉඳල බලන්නෙ නෑ.....!!!!!!!!!!!!!
    බලන්නෑ කිව්වේ බලන්නෙම නෑ නෙමෙයි....
    ඔක්කොම සබ් දාපුවම ආයි මුල ඉඳන්ම එක දිගටම බලනවා....
    ඉතින් අනිත් කොටස් වලත් සබ් ඉක්මනටම දෙමු....
    ඉතින් තරිඳු සහෝ ඔයාට ජය වේවා............!!!!!!!!!!

    1. Tharindu Perera

      elazz bnn...thanksss

  14. පොඩි තරිදු

    thnks bn sub ekata.... hamadama kyanawa wage niyama love story eka bn....
    ilaga ekath ikmanatama kranna...
    good luck

    1. Tharindu Perera

      thankss bnnn....

  15. කිබුලා

    ඇඩෙනවා තනි ඇහට.... නියම ලව් ස්ටොරිය.....
    සබ් එකට පින්
    මේ වගෙ ස්ටොරි වලට ෆුල් sup එක මගෙන්......
    ඔබට ජය
    thanks

    1. Tharindu Perera

      elazzz......

  16. Dhanushka

    Thanksssssssssss

    1. Tharindu Perera

      elazz....

  17. Thisara Neo

    නියමයි සහෝ.......
    කදිම කතා මාලාවක්නේ..... :)
    ජයවේවා........
    උපසිරැසියට තුති.......... :) :)

    1. Tharindu Perera

      elazzz bnn...

  18. dasun

    (Y)

    1. Tharindu Perera

      elazz...

  19. “චූටී මල්ලි”

    එල අනික්වත්
    දෙමු ඉක්මනටම
    සබට තුති
    ඔබට ජය.....

    1. Tharindu Perera

      elazz bnn....

  20. Sanjaya

    Lassana Kathawak wage... Thankxx Saho...

    1. Tharindu Perera

      elazz bnn....

  21. රොයිලි

    බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. අනිවා බෑමක් තමා ඉතින්. ජය෴෴ :P :P

    1. Tharindu Udayanga Perera

      Thanks roili sahoo...

  22. viraj

    එහෙනම් බොහෝම ස්තුතියි......දැන් ඉතින් සබ්ටික තමයි අඩු

    1. Tharindu Udayanga Perera

      Elazz..ikmanatama dennamm...

  23. shan

    පට්ට කතාව ...දිගටම sub දෙන්න...සුභපැතුම් තරිදු....

    1. Tharindu Udayanga Perera

      Thankss sshoo...

  24. ශාන් සමරසිංහ

    ඉතිරි ටිකත් ඉක්මනට දාපන් සහෝ, මේක බලලා ඉවරයක් කරන කල් හරියට නින්ද යන්නෙත් නෑ වගේ!

    1. Tharindu Udayanga Perera

      Elazz bnn...ikmanatama dennamm...

  25. chamini

    mama me kathawa balala thinawa
    godak lassana kathawak
    thanks 4 sub
    apahu sinhalen balanna asai

    1. Tharindu Udayanga Perera

      Thanks dear...

  26. sydney

    නියමයි නියමයි නියමයි... meke inna jang geun suk ගෙ You are beautiful drama එකත් ලස්සනයි . BOYS OVER FLOWERS.. ,,, LOVE RAIN දැම්මා අනේ personal test , plafull kiss , heirs .. hearstring, city hunter , faith , my girl , to the beautiful you ඒවටත් try කලන්නකො අයියේ... දැන් ඉතිං සිංහල සබ්ස් එක්ක බලන්න පටන්ගන්නව :D

    1. Tharindu Udayanga Perera

      Elazz..thankss...puluvan velavataa aniva dennamm...

  27. දසන් බුද්ධික

    ඔන්න ගත්තා ජයවේවා...

    1. Tharindu Perera

      elazz bnn...

  28. sanju lakshan dharmasena

    thank you bro

  29. lahiru

    thans.........

  30. Mahesh

    sub ekata thanx saho

  31. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  32. Nishshanka Ruwan

    ස්තුතියි :)

  33. sanath

    ස්තුතියි මිත්‍රයා............ ;)
    වැඩේ එල!!! නැගල යනවා.............
    සුබෙනුත් සුභාසිරි ඇ............... :)
    කොමෙන්ටුවකුත් දාලා හෙම යන්නයි ලෑස්තිය......... ;)
    බුදු සරණයි..// දෙවි පිහිටයි..//
    :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)

  34. blackLion007

    ┊┊┊┊
    ┊┊┊✧
    ┊┊✦
    ┊✧
    ✦ .
    .
    · Thanks For The Subtitle !!!!!!!!!