Watch Trailer

Arrow [S02 : E08] |මිරකල් – පුදුමය… [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න ඔයාලට ඇරෝ කතා මාලාවේ දෙවෙනි සිසන්‍එකේ අටවෙනි කොටසත් මං ඔයාලට ගෙනාවා. කලින් කොටසසේදි මොයිරාගේ නඩුවට මොකද වුනේ කියලා ඔයාලා දැනගන්න ඇතිනේ. කවුරුවත් හිතපු නැති විදියට එයා බේරෙනවා. ඒ විතරක් නෙවෙයි අපිවත් පුදුමයට පත් කරලා මැල්කම් ආපහු මතු වෙනවා. ඒ වගේම කවුන්ට්වත් ඔලිවර් පරද්දනවා. ඒ වුනාට එයාට කවුන්…

arrow

මෙන්න ඔයාලට ඇරෝ කතා මාලාවේ දෙවෙනි සිසන්‍එකේ අටවෙනි කොටසත් මං ඔයාලට ගෙනාවා.

කලින් කොටසසේදි මොයිරාගේ නඩුවට මොකද වුනේ කියලා ඔයාලා දැනගන්න ඇතිනේ. කවුරුවත් හිතපු නැති විදියට එයා බේරෙනවා. ඒ විතරක් නෙවෙයි අපිවත් පුදුමයට පත් කරලා මැල්කම් ආපහු මතු වෙනවා. ඒ වගේම කවුන්ට්වත් ඔලිවර් පරද්දනවා. ඒ වුනාට එයාට කවුන්ට්ව මරන්න සිද්ද වෙනවා. අපිට බ්ලඩ් ගැනත් ගොඩක් දේවල් ඒ කොටසෙන් දැනගන්න හම්බුනා.

අර දූපතේදී ඔලිවරුයි අනිත් අයයි ඩොක්ටර් අයිවොගෙන් බේරිලා පැනලා ගියානේ. එයාලා සබ්මැරින් එක හොයාගෙන යන්නේ කියලා අපි දැන් දන්නවානේ.

මේ කොටසේදි ඔලිවර්ට එසේ මෙසේ අයත් එක්ක නෙවෙයි හැප්පෙන්න වෙන්නේ. අර බ්ල්ඩ් මිරකල් බෙතෙ දිලා ශක්තිය වැඩි කරපු කෙනෙක් එක්ක. වැඩි විස්තර ඕනි නෑ. ඔයාලා මේ කොටසත් බාගෙන බලන්න‍කො… පුදුම හිතෙන ගොඩක් දේවල් සිද්ධ වෙනවා… ^_^

Arrow (2012– ) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

04c7349be6b66a785b588cd320a4c9b01a12f232

275 MB කොපිය මෙතනින් බාගන්න

9c6548a26c80a3a3c8cb2ae580b5b0a28e8db107

350 MB කොපිය මෙතනින් බාගන්න

10ec3d5f16895056a9b6829bcf8fbb517d8c7381

1.14 GB කොපිය මෙතනින් බාගන්න

d9405fc7ffd8b16b8012397bf9e97a6c2875da68 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

9,648 downloadsDownload Arrow.S02E08.zip104 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles

9,648 downloadsDownload Subtitles104 KB

51 comments

  1. Rama...

    ඔන්න ගත්තා
    එල
    සබට තුති
    ඔබට ජය…….

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  2. DULEESHA

    ela ela bro digatama denna one ewara wenakan .....

    mekath gatta hodee

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      අනිවාර්යයෙන්ම දෙනවා සහෝ... . . :D

  3. Isu

    Ela Ela Broo
    Onna Gaththa.
    Sabata Thankzz..

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  4. Tharindu Perera

    Elazzz bnnnn....

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  5. Sithika

    Niyamai Thanks

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  6. amal

    niyamai mcha oya speed ekenma 13tama yamu niyamai sahooooo ela kiri thnxx kolla ohmama yan jaya wewaaaaaa@!!@@#$%$%^^&amp;%$##%^&amp;$#

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  7. Thisara Neo

    නියමයි සහෝ.......
    කදිම කතා මාලාවක්නේ..... :)
    ජයවේවා........
    උපසිරැසියට තුති.......... :) :)

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  8. pramod

    ela ela macho....digatama karagena yamu.

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      අනිවාර්යයෙන්ම සහෝ... . . :D

  9. nuwan

    thawa poddai machan ikmanatama new episode ekata enna........

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඉක්මනටම එනවා සහෝ... . . :D

  10. Akila

    Thanks bro.... Give us next episode. Good luck...!!!

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  11. eagle

    thx very much saho danakan maga balagenai heteyeeeeeeeeeeee thx very much

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඔයාලා වෙනුවෙන්මයි මේ දුන්නේ... . . :D

  12. “චූටී මල්ලි”

    එලස් සහෝ
    ලෙසටම දෙනවා නෙ
    සබට තුති
    ඔබට ජය.........

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      දෙන එක දැනෙන්නම දෙන්න ඕනිනේ සහෝ... . . :D

  13. නලින්

    ස්තුතියි කවිදු සහෝ

    නොකා නොබි හරි කමක් නැහැ,
    මෙකත් කට ගාවටම ගෙමු
    ජය වේවා!

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      හිකිස්... . . අද හෙටම කට උඩට එයි සහෝ... . . :D

  14. Sisira Hegoda

    Thanks.

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  15. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :P ජය

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  16. herry

    thank you

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  17. shani

    thanks

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  18. thenuka

    spiri thanks

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  19. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  20. dev

    bohoma stuti saho.. .. .

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  21. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  22. nalaka

    පට්ට පට්ට සහෝ…
    ජයෙන් ජය..

    1. කවිඳු ගිම්හාන් (පැතුම්)

      :D

  23. ANJANA

    thanks..

  24. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  25. Ranil srimal

    බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :) :)

  26. Amalka

    සබට තුති සහෝ

  27. Janindu

    Ela ela macho

  28. lakshan

    thanks saho....

  29. Sayuru Tharanga Lakmal

    sub එකට thanks සහෝ
    ************* ජය වේවා *********

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.