Watch Trailer

Love Rain [EP 08] | ආදරයක්වත් ඇතිවෙලාද… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඔයාලා නොයිවසිල්ලෙන් බලන් හිටපු ආදර වරුසාවෙ 8 වෙනි කොටසත් ගෙනාවා. කලින් කොටසෙ උනෙ මොනවද කියලා මතක් කරගමුකො. ඉන්හා සහ යුන්හෙ එකට හමුවෙලා තමයි එ කොටස අවසන් වුනෙ. අද කොටසෙන් වෙන්නෙ හානා ජූන්ගෙ නිරූපිකාව වෙන එක. ඒක නම් මාර ෆන්. එවගේම අද ජූන් කියනවා හානාට එයා හානාත් එක්ක තිබ්බ ඔක්කොම තරහ මරහා අමතක ක…

Love Rain

ඔන්න ඔයාලා නොයිවසිල්ලෙන් බලන් හිටපු ආදර වරුසාවෙ 8 වෙනි කොටසත් ගෙනාවා. කලින් කොටසෙ උනෙ මොනවද කියලා මතක් කරගමුකො. ඉන්හා සහ යුන්හෙ එකට හමුවෙලා තමයි එ කොටස අවසන් වුනෙ.

අද කොටසෙන් වෙන්නෙ හානා ජූන්ගෙ නිරූපිකාව වෙන එක. ඒක නම් මාර ෆන්. එවගේම අද ජූන් කියනවා හානාට එයා හානාත් එක්ක තිබ්බ ඔක්කොම තරහ මරහා අමතක කරලා හානාට කැමති වෙන්නම් කියලා. හානා හිතන්නෙ ජූන්ට මොලෙ හොද නැහැ කියලා. එවගේම ජූන් කියනවා හානාට ඉන්න තැනකුයි ජෝබ් කට්ටකුයිත් හොයලා දෙන්නම් කියලා. හානාට නම් මේක
විශ්වාස කරන්නත් බැහැ. හානා හිතන්නෙ මේක ජූන්ගෙ තවත් ජෝගියක් කියලා.තව ගොඩක් දේවල් වෙනවා. එවා ඔයාලා කතාව බලලම දැන ගන්න. කරදරයක් නැත්නම් අදහසක් දාලා යන්න කියලා ඉල්ලිමක් කරනවා.

එහෙනම් ඉලඟ කොටසෙන් ඉක්මනටම හමුවෙමු. ජය වේවා…

Love Rain (2012– ) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

200 MB කොපිය (3.92GB) මෙතනින් බාගන්න

678bba2ce324b8dda7555dd78259a6c4d9b4a741

200 MB කොපිය (4.01GB) මෙතනින් බාගන්න

7B839137AB35C63A4E083568C69F51D41E168FE2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,059 downloadsDownload Love.Rain_.E-.08.zip45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/තරිඳු-පෙරේරා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                        Next Episode >>

Subtitles by

තරිඳු උදයංග

Subtitles

3,059 downloadsDownload Subtitles45 KB

37 comments

  1. widuranga

    thanx bro...
    ilaga 1th ikmanata onaaaaa......
    thanx again

  2. mandi

    නියමයි කොල්ලෝ.තැන්ක්ස්. :) :) :)

  3. Kulanjana Maduranga

    denakam thama unne.subata thanks THARIDU saho.onna mmth gatta.ithiri tikath ikmanata denn balann.jayen jaya..............

  4. හර්ෂ ලහිරු

    අම්මේ තරිදුවා උබව දකින්නතියන අමාරුව :D
    එලකිරි අනිකත් පුලුවන් ඉක්මාට දෙමු :D :D ජය

  5. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  6. නලින්

    ස්තුතියි තරිදු සහෝ සිංහල උපසිරසියට

    ජය වේවා!

  7. danushka

    thanks machan,,,

  8. යොමාල්

    thanks සහෝ දෙනකන් ඇගිලි ගැන ගැන ඉදියේ..

  9. herry

    ස්තුතියි තරිදු සහෝ සිංහල උපසිරසියට

  10. dinidu madushanka

    elazzzzzzzzzzzz jaya wewa

  11. කොබෙයිගනේ ධනුෂ්ක

    අනේ මචෝ අනිත් ටිකත් ඉක්මනටම දෙනවනම් ගොඩක් හොදයි.........
    අත්තමයි නියමයි ගොඩක් ලස්සනයි ඇත්තමයි ඉක්මනටම අනිත් එව ටිකත් දෙන්න ඔයාට පින්.....

  12. shani

    thanks

  13. dazun akila

    ela saho

  14. nalaka

    thanks saho

  15. npdjz

    thankz meka patta anith eka enakan balan innawa plz plz ikmanata dennaaaa

  16. Ranga

    saho gaodak lassana kathawak...okkama download kara.subtitle walata thanks. ane puluwannam ikkamata demuda. balanta haddissi

  17. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය..........

  18. thushara

    pattai saho.. :)
    Thanx..

  19. nuwan

    bokke kathaawa parakku nokara deepan.........

  20. රොයිලි

    බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  21. ARA

    maxxa maxxa...sub eka denakn balan hitiye...thank u veryyy much...

  22. nuwan

    adee machan sathiyakata neme dawas 2,3k sarayak ekak deepan...

    1. Ranga

      ow ehema dunnam godak hodai kiyala mat kiyanawa.aduma satiyakata 2k denna try karanawada saho.

  23. Nethum

    Thanks yaluwa sub ekata , ane plz satiyakata ekak nathuwa 2k vitara denawada? Plz Plz Plz.

  24. mewan

    දැන් යන ලව් එකේ පරණ ලව් එකේ තරම් ගැම්මක් නෑ හැබැයි මේක ජොලි

  25. sneeha

    eelaga ekath ikmanata danna....

  26. Ranga

    Moko yaluwa parakku???????????

  27. SANOJ

    ane ikmanata dennakooooooooooooo

  28. 2D

    9 ko......

  29. me

    Anith EP tika naddoooo

  30. yomal

    මචන් 9 කෝ

  31. Sujeewa Priyantha

    make ithuru kotas tkath ikmanata dennako................
    thanx

  32. emilshamen

    ssssssssssssssssssssssss

  33. DAMER

    නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  34. Nishshanka Ruwan

    ස්තුතියි :)

  35. lakshani

    Torrent link eka weda kranne nane :(

  36. blackLion007

    ┊┊┊┊
    ┊┊┊✧
    ┊┊✦
    ┊✧
    ✦ .
    .
    · Thanks For The Subtitle !!!!!!!!!