Watch Trailer

Love Rain [EP 07] | ආදරය = දුක, තරහ, සතුට? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 7 ත් වෙනි කොටසත් ගෙනාවා. කලින් කොටසෙ මොනවද උනෙ කියලා මතක් කරගමුකො. හානා ගෙ ෆොටො පාර පුරා හැමතැනම තියෙනවා දකින හානා අදික කෝපයෙන් ජූන් ගේ ස්ටුඩියො එකට යනවා, ජූන්ව හම්භවෙන්න කියලා හිතාගෙන. එතනදිනෙ කතාව අවසන් උනේ. අද කොටසෙ වැඩිහරියක් වෙන්නෙ හානා ව හැම පැත්තෙන්ම තැලෙන එක තමයි. එවගේම හානා කැම…

Love Rain 2

ඔන්න එහෙනම් 7 ත් වෙනි කොටසත් ගෙනාවා. කලින් කොටසෙ මොනවද උනෙ කියලා මතක් කරගමුකො. හානා ගෙ ෆොටො පාර පුරා හැමතැනම තියෙනවා දකින හානා අදික කෝපයෙන් ජූන් ගේ ස්ටුඩියො එකට යනවා, ජූන්ව හම්භවෙන්න කියලා හිතාගෙන. එතනදිනෙ කතාව අවසන් උනේ.

අද කොටසෙ වැඩිහරියක් වෙන්නෙ හානා ව හැම පැත්තෙන්ම තැලෙන එක තමයි. එවගේම හානා කැමැත්තෙන් ඉන්න කොල්ලටත් කෙල්ලෙක් ඉන්නවා. ජූන්ගේ අනුග්‍රාහක හානාට වශි වෙලා ජූන්ට කියනවා ඇයව එයාගෙ නිරූපිකාව කරගන්න කියලා. ජූන් මේකට කැමතිවෙයිද කියලා ඔයාලම බලන්නකො. එහෙම ඒ දෙන්නගෙ කතාව ගලාගෙන යද්දි මෙ කතාවෙ පරන ආදරය අර කට්ටිය අපේ ජීවිත වගේ කියලා තිබ්බෙ ඉන්හා ගේ සහ යුන්හේ ගෙ ආදර කතාවත් මේ කොටසෙදි පෙන්වනවා.

කතාව තව කියලා තේරුමක් නැහැනෙ. ඔයාලම බලන්න. දැන් නම් කතාව නියමෙටම යනවා. අද කොටසත් නියමයි. එහෙනම් ඉලඟ කොටසත් අරන් ඉක්මනටම එන්නම්කො… ජය වේවා…

Love Rain (2012– ) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

200 MB කොපිය (3.92GB) මෙතනින් බාගන්න

678bba2ce324b8dda7555dd78259a6c4d9b4a741

200 MB කොපිය (4.01GB) මෙතනින් බාගන්න

7B839137AB35C63A4E083568C69F51D41E168FE2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,033 downloadsDownload Love.Rain-E-07.zip50 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/තරිඳු-පෙරේරා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                        Next Episode >>

Subtitles

3,033 downloadsDownload Subtitles50 KB

59 comments

  1. shani

    thanks

    1. Kulanjana Maduranga

      THARIDU saho meken passe ' Play full kiss' drama 1th sub denn try krn..........

    2. Tharindu Perera

      Thanks dear....

    3. Tharindu Perera

      Aniva denna balannam bn meka karala ivara unahamaa.....
      thanks bnn..

    4. Tharindu Perera

      Elazz bnn...

  2. widuranga

    mama 1
    thanx bro

    1. Tharindu Perera

      Elazz bnn..

  3. sanju lakshan dharmasena

    1st

    1. Tharindu Perera

      Elazz..

  4. හර්ෂ ලහිරු

    එලකිරි තරිදුවා :D ජය

    1. Tharindu Perera

      Elazz bnn..

  5. dazun akila

    ikmanata sub dunna ekata thanx.digatama ohoma demu saho

    1. Tharindu Perera

      Elazz bn

  6. චතුර මදුසංක

    ela sahoo..thanks ehenam

    1. Tharindu Perera

      Elazz bnn..

  7. Ranga

    ela kiri bro....balagena hitiye denakam.anith ewat ikmanata denawa neda?

    1. Tharindu Perera

      Puluvan ikmaninma dennam machann..

  8. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

    1. Tharindu Perera

      Elazz bnn...

  9. chandima

    thaz niamai....suba patum

    1. Tharindu Perera

      Elazz bnn..

  10. nalaka

    thanks saho..

    1. Tharindu Perera

      Elazz...

  11. dinidu madushanka

    ela ela saho jaya wewa

    1. Tharindu Perera

      Thanks bnn..

  12. herry

    නියමයි අක්කේ ඔන්න ගත්තා බොහොම ස්තුතියි වේගෙන්ම දෙමු.
    මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.

    1. හර්ෂ ලහිරු

      හික්ස් :D :D මේ අක්කා දෙන කතාව නෙමෙයි බං
      මල්ලි දෙන කතාව :P

    2. Tharindu Perera

      Kathadeka patalagena vagee.....

  13. danushka

    thanks machan......

    1. Tharindu Perera

      Elazz bnn

  14. mandi

    elzz.niyamai saho

    1. Tharindu Perera

      Thanks machann...

  15. යොමාල්

    ඉක්මනට sub දුන්නට thanks මචන්..

    1. Tharindu Perera

      Elazz bnn...

  16. ARA

    thanks machan...

    1. Tharindu Perera

      Elazz bnn....

  17. Kulanjana Maduranga

    denakm hitiye.subata thanks THARIDU saho.ithiri tikath denn.onn mmth gatta.jaya wewa.......

    1. Tharindu Perera

      Elazz bnn...

  18. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...............

    1. Tharindu Perera

      Elaz bnn...

  19. Nilanka

    ele ela thanks sinhala sub ekata. jaya weewa!!!

    1. Tharindu Perera

      Elazz bnn..

  20. Korn Nope

    Super machan...... ithuru tikath ikmanata one...

    1. Tharindu Perera

      Elazz bnn.

  21. aadmihiran

    uben sub eka labenakan mn bln inne bn girlgen kiss ekak labenakan bln innwa wage bn

    1. Tharindu Perera

      hee heeeee...ela ela bnnn....

  22. රොයිලි

    බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ආදර සමීකරණයක් දාල වගේ අද. බලමු බලන්න. ජය෴෴ :P :P

    1. Tharindu Perera

      elazz roili sahoooo................
      thanks........

  23. hiru

    මොකෝ බන් උඹ ලොකු ළමයෙක් උනාද 7 දෙන්න පරක්කු උනේ
    ඈ
    ඔයා සුපිරි කොල්ලෙක් ඈ ජය වේවා

    1. Tharindu Perera

      elazz bnn.....

  24. අසන්ත අකිල

    පුලුවන්නම් gu family book එකටත් දෙන්නකෝ plzz

    1. Tharindu Perera

      velavak thibboth anivama dennam ban...

  25. sheha

    coolllll..watched this one recently :) im yoona acted well than i thought :) great stroy line.. i recommended "the moon and the drama" too

    1. Tharindu Perera

      elazz.....thanks dear....

  26. NPDJs

    sahenna lassana kathawa puluwannam anith kotas tika ikmanata denna plzz.. waiting////

  27. Tharindu Perera

    elazz machann..

  28. emilshamen

    cccccccccccccc

  29. DAMER

    නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  30. Nishshanka Ruwan

    ස්තුතියි :)

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.