මෙන්න ගෙනාවා ඔයාලා ආසාවෙන් බලන ඇරෝ කතා මාලාවේ 17වෙනි කොටස. මුලින් අපි කලින් කොටස පොඩ්ඩක් මතක් කරලා බලමුකෝ.ඒ කතාවෙදි වුනේ ඩිග්ගේ පරණ යාලුවෙක් වුන කඩිර්ගේ ගෙදර තියෙන හොර බඩු වගයක් විනාශ කරන්න අමන්දා ඩිග්වයි අනිත් අයවයි පාවිච්චි කරපු විදිහනේ. ඩිග් ඇෆ්ගනිස්තානෙදි මොනවද කලේ කියලත් අපිට දැනගන්න පුලුවන් ව…
මෙන්න ගෙනාවා ඔයාලා ආසාවෙන් බලන ඇරෝ කතා මාලාවේ 17වෙනි කොටස. මුලින් අපි කලින් කොටස පොඩ්ඩක් මතක් කරලා බලමුකෝ.ඒ කතාවෙදි වුනේ ඩිග්ගේ පරණ යාලුවෙක් වුන කඩිර්ගේ ගෙදර තියෙන හොර බඩු වගයක් විනාශ කරන්න අමන්දා ඩිග්වයි අනිත් අයවයි පාවිච්චි කරපු විදිහනේ. ඩිග් ඇෆ්ගනිස්තානෙදි මොනවද කලේ කියලත් අපිට දැනගන්න පුලුවන් වුනා.
මේ සතියේ කොටසෙදි වෙන්නේ අර කලින් කොටස් වලදි අපිට හම්බවුන හෙලේනා නැත්නම් ඔලිවර්ගේ හිටපු එක කෙල්ල එන එක. එයා ලොකු ප්ලැනක් හිතේ තියාගෙන තමයි ස්ටාර්ලින් ටවුමට එන්නේ. ඒ වගේම මේ කොටසෙදි ඔලිවර්ට බෝට්ටුවේදි මොනවද වුනේ කියලත් දැනගන්න පුලුවන්. ඒ වගේම රෝයි, තියා එහෙමත් අපිට බලාගන්න පුලුවන් වෙනවා.
ඉතින් හෙලේනගේ ප්ලෑන් එක මොකක්ද? එතකොට අර නැවේදි ඔලිවර්ට මොනවද වුනේ? සාරා එහෙම මොනවද කලේ? කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ.
එහෙනම් ඊලග කොටසෙන් අපි හම්බෙමු… . . ^_^
92D51124A9EFE7DF8755C74D76055770E58A059B DEDE096AE7DD90AA868DDE218A2626F00A6AE610 71AEB16615AFCA6ACA22DDE7860224A513BD7AD0 38F88C93D9CB50466920C3847F9F77F13C63B3D4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
11,411 downloadsDownload Arrow-S02E17.zip86 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
95 comments
punk
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
yashan
thanx sahoooo elaz..
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Sithika
niyamaiiiiiiiiiiiiii ! thanx bro !
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
හර්ෂ ලහිරු
එලකිරි පැතුමා :D :D ජය
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Alpo
sha ela kollekne...
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Keshan Wasala
එල මචං දෙනකන් හිටියේ ... පුළුවන් නං කොපිය ආපු දවසෙම දෙන්න උත්සහ කරන්න.. ගොඩක් ස්තුතියි.. ජය වේවා !! :D
අනිවාමචෝ
අනිව මචො
කවිඳු ගිම්හාන් (පැතුම්)
මම උපරිම උත්සහ කරන්නම් සහෝ... . . :D
නලින්
ස්තුතියි කවිදු සහෝ
ජය වේවා!
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Tharindu Perera
fatta machann.....
thanks sub ekatahh...කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
rko naveen orton
ublanm maachn suppah ........tnQ verry much
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
අනිවාමචෝ
එල අහ් !!!
එපිය ආපු දවසෙම දෙන්න බලන්න.
තෑන්ස්කවිඳු ගිම්හාන් (පැතුම්)
මම උපරිම උත්සහ කරන්නම් සහෝ... . . :D
Nisal
Thanks Macho!!!!
E:18 ikmanata dahan macho.... :-D :-D ;-)කවිඳු ගිම්හාන් (පැතුම්)
ඊලග කොටස ටිවි එකේ ගිය ගමන් පුලුවන් තරම් ඉක්මනට දාන්නම් සහෝ... . . :D
Darshna51
ilaga eka ikmanata danna machoo...
කවිඳු ගිම්හාන් (පැතුම්)
ලබන සතියේ ඊලග කොටස ටිවි එකේ යනවා සහෝ. මම පුලුවන් තරම් ඉක්මනට ඒක ආපුවාම දාන්නම්... . . :D
dev
bohoma stuti saho... .. .
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
දසන් බුද්ධික
නියම වැඩක්..... ජයවේවා......
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Eranga
බොහොම ස්තුතියි...!!! ^_^
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
dinidu madushanka
ela ela saho jaya wewa
කවිඳු ගිම්හාන් (පැතුම්)
මට පුලුවන් ඉක්මනින් දැම්මෙ සහෝ... . . :D
thisara
ayeth parakkui
e unata dipu ekanam vatinava thanqකවිඳු ගිම්හාන් (පැතුම්)
මට පුලුවන් ඉක්මනින් දැම්මෙ සහෝ… . . :D
ash
tnx majoooo.elakiri digatama krn yamu
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Harsha
niyamai thanks
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය..........කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
KproX
මෙදා සැරේනම් ඉක්මනටම දීල... ඒත් මට බාගන්න බැරි එක තමයි අව්ල :/ over the limit :/
කවිඳු ගිම්හාන් (පැතුම්)
කොහොම හරි බාගෙන බලන්න සහෝ. ලස්සන කතාවක්නේ... . . :D
Lucky
thankz.. walking dead wala ithuru tika denna saho ikmanata
කවිඳු ගිම්හාන් (පැතුම්)
ඒක කරන සහෝ ඉක්මනට දේවි... . . :D
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
shani
thanks
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
තුසිත
ගොඩක් ස්තුතියි ........ :)
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
තුසිත
ගොඩක් ස්තුතියි....
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Sachin
"ponmaalai pozhudhu" tamil film 1 subtitel denna puluwanda mcn....
ane plz ikmanata oni..........කවිඳු ගිම්හාන් (පැතුම්)
මට නම් අමාරුයි සහෝ. අපේ වෙන සහො කෙනෙක් පුලුවන් වුනොත් දෙන්න බලයි.. . . :D
Pramuk
ubanam ela kollek bn ohoma yamu........
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
nalaka
bohomath sthuthyi..sahota..sub laba dunnata...jaya wewa
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Dimuthu
thanx bro
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
shan vimukthi
thnx machan
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
danushka
thanks machan,,,jaya wewa!!!
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
sajith c
Thanx Machan.... ලොකු දෙයක් ...!!!
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Saman Prasad ( Black Panther )
thanks kolla...
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
sen
thanks machoooooo
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
chanaka naveen
කව්දු අයියෙ, ඉක්මනටම සබ් එක දුන්නට බොහෝම ස්තුතියි......
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
ANJANA
thanks..
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Rukshan
great
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Nimesh Akalanka
ThAnk U Machan !....(y)
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
දසන් බුද්ධික
නියමයි සහෝ............ ජයවේවා............... ගොඩක් ස්තුතියි උපසිරසියට.................
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Siraj (සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි සහෝ..
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
මේ කර්‍යය දිගටම කරගෙන යන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!!කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
DAMER
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍Mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Ahmed
kohomadha mchan meka sinhala subtitle eken download karanne???? plz tell me
Kavisha
Machan Season 3 Ekkmanata Danawada.....Thanx Ah..
Nandana
thank u Pathum.
vimukthi
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
dilusha nuwan
Thanks Saho!
Amalka
සබට තුති සහෝ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

tanx bro