Watch Trailer

Love Rain [EP 09] | පලමු හාදුව අමතක කල හැකිද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න නමවෙනි කොටසත් ගෙනාවා. කට්ටිය දැන් නම් හොදටම බනිනවත් ඇති මෙච්චර පරක්කු කරනවට. ලොකු නොවැලැක්විය හේතුන් ටිකක් නිසා තමයි පරක්කු වුනෙ. ඇත්තටම වෙලාවක් හම්බුන ගමන්ම තමයි මේ උපසිරැසිය කරෙ. පරක්කු වුනාට ඔයාලගෙන් සමාව ඉල්ලනවා. ඉලඟ එකේ ඉදන් සතියට 2 ක් දෙන්න අනිවා උත්සහ කරන්නම්. එහෙනම් කතාවෙ මොකද වුනෙ කිය…

Love Rain 2

ඔන්න නමවෙනි කොටසත් ගෙනාවා. කට්ටිය දැන් නම් හොදටම බනිනවත් ඇති මෙච්චර පරක්කු කරනවට. ලොකු නොවැලැක්විය හේතුන් ටිකක් නිසා තමයි පරක්කු වුනෙ. ඇත්තටම වෙලාවක් හම්බුන ගමන්ම තමයි මේ උපසිරැසිය කරෙ. පරක්කු වුනාට ඔයාලගෙන් සමාව ඉල්ලනවා. ඉලඟ එකේ ඉදන් සතියට 2 ක් දෙන්න අනිවා උත්සහ කරන්නම්.

එහෙනම් කතාවෙ මොකද වුනෙ කියලා බලමු. ගිය සතියෙ කතාව ඉවරවුනෙ ජූන් හානාට කැමති කියලා කියන එකෙන්නෙ. ඉතින් මේ කොටස තමයි මම මේතෙක් මෙ කතාමාලාවෙ බලපු කොටස් වලින් ආතල්ම කොටස. දැන් ඉතින් හානා හිතනවා ජූන්ට මොකක්ද කියන්නෙ කියලා. හානා හිතන්නෙ ජූන් කැමතියි කිව්ව එක එයාට අමුතු දෙයක් කියලා. කොහොම කොහොම හරි හානා ජූන්ගෙ ගොඩනැගිල්ලට තාවකාලිකව නවතින්න යනවා. එතනත් නියම සිදුවිම් ටිකක් වෙනවා.එවා ඔයාලා කතාව බලලම දැන ගන්න. මෙතන වෙන යම් සිදුවිමක් නිසා හානා ජූන්ට කැමති වෙන සීන් එකක් තමයි යන්නෙ…

ඉතින් එහෙනම් ඒවා ඔයාලා කතාව බලලම දැනගන්න. ඊලඟ කොටසෙන් ඉක්මනට හම්භවෙමු.ජය වේවා

Love Rain (2012– ) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

200 MB කොපිය (3.92GB) මෙතනින් බාගන්න

678bba2ce324b8dda7555dd78259a6c4d9b4a741

200 MB කොපිය (4.01GB) මෙතනින් බාගන්න

7B839137AB35C63A4E083568C69F51D41E168FE2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,987 downloadsDownload LoveRain.E09.zip45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/තරිඳු-පෙරේරා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                        Next Episode >>

Subtitles by

තරිඳු උදයංග

Subtitles

2,987 downloadsDownload Subtitles45 KB

44 comments

  1. nuwan

    thank you .....
    godak kal balan hitiye.....
    ithiri tikath ikmanatama demu saho.......................!

    1. Tharindu Perera

      Elazz bnnn

  2. emilshamen

    thanksssssssssssssssssssssssssssssssssssssssssssssssssssss

    1. Tharindu Perera

      Elazz bnn...

  3. Anushka

    thanks. digatama karagena yanna. jaya!!

    1. Tharindu Perera

      Elazz bnn...

  4. Kulanjana Maduranga

    ammo athi ynnatha dela.saho ai mechchara dawasak gatha une.sabata thanks THARIDU saho.ithiri tikath ikmanata denn balann.jaya wewa.......

    1. Kulanjana Maduranga

      Happy New Year..... bro............

    2. Tharindu Perera

      Elazz bnn....
      same to you machann.....

  5. dinidu madushanka

    ela ela saho ithuru tikath ikmanata denna balanna jaya wewa

    1. Tharindu Perera

      Puluvan ikmanatama dennam machann...

  6. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

    1. Tharindu Perera

      Elazz bnn...

  7. Ranga

    ela kiri.........Thankq ! ilaga ekat ikkamanata demu. satiyata 2k denna try karana ekata godak pin aa

    1. Tharindu Perera

      Elazzz bnnn...

  8. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි තරිදුවා :P :P ජය

    1. Tharindu Perera

      Elazz machann...

  9. nuwan

    උබට නහයක් තියෙනවද බලපන්..මන් උබට බන බන හිටියේ බන්...දවස් ගානක ඉදල එල එල.....

    1. Tharindu Perera

      Hikzzz...elakiri machannn.....

  10. Thara

    සිරා ඈ.. යකෝ හැමදාම ආවම බලනවා අලුත් එකක් දාලද කියල.... තැන්කු ඈ....

    1. Tharindu Perera

      Ela elaa bnnn........

  11. Givantha Arshakularathne

    ඈයි අප්පා පරක්කු උනෙ,
    ආදර වෑස්සෙ තෙමන්නෙ නෑතුව ඉදලා,
    මට හෙම්බිරිස්සවත් හෑදෙන්න ආවා,
    කොහොම උනත් උපසිරෑසියට thank you.
    තරිඳු සහො ඔබට ජය.

    1. Tharindu Perera

      Elakiri machannn....

  12. shani

    thanks

    1. Tharindu Perera

      Elazz dear....

    2. Tharindu Perera

      Elazzz bnn....

  13. yomal

    thanks machan මේක දීලද බලන්න හැමදාම උදේට එනවා

    1. Tharindu Perera

      Elazz bnn..

  14. Vishu Fdo

    mata methana dena subtilte ka wada naha ne,, ane plz mata ekka hadana widiya kiyanna. mage fb msg danna nathnam reply ekak danna.

    fb name - Vishu Fdo
    plzzzzzz

    1. Tharindu Perera

      Oyage e-mail eka poddak kynna.
      mn ekata sub eka evannamm..

  15. npdjz

    plz machan ikmanata dian mekata enne awada kiala balagena patta me kathawa naththam sinhala nathuwa wath balanna wenawa machan plz plz hurry up

    1. Tharindu Perera

      Elazzz machannn......
      puluvan ikmaninma aniva dennamm machann...

  16. “චූටී මල්ලි”

    එල ඇ
    සබට තුති
    ඔබට ජය.........

  17. danushka

    thanks machan,,,,

  18. nuwan

    මචන් ඊලග එක ඉක්මනට දීපන්..මේ වගේ ලස්සන කතාවක් දෙන එකට උබට පින්....

  19. laksitha

    niyamai kolla.supiri wadak. anikath ikmanata dapana.

  20. nalaka

    elama kiei saho..balan hitiya wadida manda..awlak naha puluwan welawata denna..aa.subama suba Sinhala aluth awrudhak wewa..

  21. Yasindu

    Mata nam mala panala hitiye ban Sub. late unata. Ela ela kohomahari dunnata. Thanks

  22. රොයිලි

    බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. මොන පරක්කුවක්ද? මේ මමනේ පරක්කු. මෙන්න බානවා. ජය෴෴ :P :P

  23. nuwan

    කෝ බන් අද 20අදවථ් දීපන්කො කොල්ලෝ........

  24. herry

    බොහොම ස්තුතියි තරිදු

  25. DAMER

    නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  26. Nishshanka Ruwan

    ස්තුතියි :)

  27. Aruna

    thanks tharidu......