ඉස්සෙල්ලාම බයිස්කෝප් වාසි සියලු දෙනාට ලැබුවා වු නව වසර සුභම සුභ නව වසරක් වෙවා කියලා ප්‍රාර්තනා කරනවා…! එහෙනම් ඔන්න 10 වෙනි කොටසත් ගෙනාවා. 9 වෙනි කොටස අවසන් වුනෙ හානා සහ ජූන්ගෙ උනුසුම් සිප ගැනීමකින්නෙ. එවගේම ජූන්ට වෛර කරමින් හිටිය හානා අන්තිමට එයාගෙ වෛරය ආදරයක් විදිහට පෙරල ගත්තා. එවගේම ජූන් හානාට ඒය…
ඉස්සෙල්ලාම බයිස්කෝප් වාසි සියලු දෙනාට ලැබුවා වු නව වසර සුභම සුභ නව වසරක් වෙවා කියලා ප්‍රාර්තනා කරනවා…!
එහෙනම් ඔන්න 10 වෙනි කොටසත් ගෙනාවා. 9 වෙනි කොටස අවසන් වුනෙ හානා සහ ජූන්ගෙ උනුසුම් සිප ගැනීමකින්නෙ. එවගේම ජූන්ට වෛර කරමින් හිටිය හානා අන්තිමට එයාගෙ වෛරය ආදරයක් විදිහට පෙරල ගත්තා. එවගේම ජූන් හානාට ඒයාගෙ හිතේ තිබ්බ කැමැත්ත සිප ගැනීමකින්ම පෙන්නුවා. එවගේම ඉන්හා සහ යුන්හේ නැවත එකතු වෙන්න වගෙ තමයි යන්නෙ. මම නම් හිතන්නෙ නැහැ ඒකට හායිජන්ග් එච්චර හොද ප්‍රතිචාරයක් දක්වයි කියලා. එවගේම ජූන්ගෙ යාලුවගෙ සහොදරිය ජූන්ට ඇල්ම බැල්ම දානවට හානා එච්චර කැමති නැහැ. ජූන්ගෙ කාමරයෙ තියෙන එ කෙල්ලගෙ පින්තූරෙ දිහා බලබල හානා විරිත්තනවා. දැන් අද කොටසෙදි ජූන් හානත් එක්ක යලුවෙලා ඉන්නෙ කියලා හැමෝම දැනගන්නවා. එවගේම ජූන්ටයි හානාටයි දෙන්නට දෙන්නා නැතිව බැරි වෙනවා.
එහෙනම් අද කොටසත් බලන්නකො. ඊලඟ කොටසින් ඉක්මනින්ම හමුවෙමු. ජය වේවා….
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
200 MB කොපිය (3.92GB) මෙතනින් බාගන්න
678bba2ce324b8dda7555dd78259a6c4d9b4a741200 MB කොපිය (4.01GB) මෙතනින් බාගන්න
7B839137AB35C63A4E083568C69F51D41E168FE2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,051 downloadsDownload Love.Rain_.E10.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/තරිඳු-පෙරේරා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තරිඳු උදයංග
Subtitles
29 comments
හර්ෂ ලහිරු
danushka
thanks machan,,,jaya wewa!!!
widuranga
thanx bro
yl
thxu wewa
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)Kulanjana Maduranga
denakm thami unne.onna mmmth gatta.subata thanks THARIDU saho.ithiri tikath ikmanata denn balanawada??????????? jaya wewa......
nuwan
denakan hitiye ban...eelaga ekath ikmanatama deepan machan.....
saliya
Thank you yalu
Givantha Arshakularathne
Thank you bro.
Thara
umba sub danakal baln idala barima thana English walin baluwa bn... Anyway thanku ah....
iranga
thanks ... lassana latawak ituru til
kat ikmanata dennaaaa ㅋㅋㅋㅋㅋㅋㅋㅋㅋdinidu madushanka
ela ela saho jaya wewa
Ranga
ela thanks machn, anith ekat me satiyema one hode ! :-)
shani
thanks
nalaka
thanks saho
maduka
ගොඩක් ස්තුතියි උපසිරැසියට
Sujeewa Priyantha
thank machan sub eka enakan balagena hitiye.
machan sub tika ikmanata kaloth maroo thamaa.nuwan
ow ban ara supernatural eka denawa wage ikmanata deepanko.....
npdjz
thankz poddak sub ikmanata denna puluwannam ela bro.
රොයිලි
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
දම්මික
බොහොම ස්තූතියි ජය වෙවා
“චූටී මල්ලි”
ඒල්ස් තරිඳු
සබට තුති
ඔබට ජය............srkpoorna
thanx bro. the moon Embracing the Sun, Faith, 49 days wage korean tv series walatath sub dennako saho. supiri tv series tikak thama ewa.
sachin
thanx..... very nice story
Ranga
Kooooooooooooo, tama aniaka naddoooo????
Yomal
ගොඩාක් ස්තූතියි මචං
Dinesh
ikmanta anith episod tikath danna machoooooooooo
Nishshanka Ruwan
ස්තුතියි :)
blackLion007
┊┊┊┊
┊┊┊✧
┊┊✦
┊✧
✦ .
.
· Thanks For The Subtitle !!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Love Rain [EP 10] | පිරිපුන් ආදරය…[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/Love-Rain.jpg)

ස්තුතියි තරිදුවා :D ජය