ඔන්න එහෙනම් 18 වෙනි කොටසත් අරන් ආවා.. දැන් නම් කතාවෙ අවසානයටම ඇවිල්ලා ඉන්නෙ. ඒත් අවසානයෙ මොනවා වෙයිද කියලා තාම කියන්න බැහැ.. ජූන් සහ හානා එකතු වෙයිද? ඉන්හා සහ යුන්හෙට මොනවා වෙයිද? හානා සහ ජූන්ගෙ සම්බ්න්දයට හායි ජන්ග් මොනවා කරයිද?යුන්හෙගෙ රෝගි තත්වයට මොනවා වෙයිද? ඇය සදාකාලිකවම අන්ද වෙයිද? එහෙනම් ඔයා…
ඔන්න එහෙනම් 18 වෙනි කොටසත් අරන් ආවා.. දැන් නම් කතාවෙ අවසානයටම ඇවිල්ලා ඉන්නෙ. ඒත් අවසානයෙ මොනවා වෙයිද කියලා තාම කියන්න බැහැ.. ජූන් සහ හානා එකතු වෙයිද? ඉන්හා සහ යුන්හෙට මොනවා වෙයිද? හානා සහ ජූන්ගෙ සම්බ්න්දයට හායි ජන්ග් මොනවා කරයිද?යුන්හෙගෙ රෝගි තත්වයට මොනවා වෙයිද? ඇය සදාකාලිකවම අන්ද වෙයිද?
එහෙනම් ඔයාලා මේ කොටස බලලම ඒවා දැනගන්න.. ඊලඟ කොටසින් ඉක්මනින් හමුවෙමු. ජය වේවා….
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
200 MB කොපිය (3.92GB) මෙතනින් බාගන්න
678bba2ce324b8dda7555dd78259a6c4d9b4a741200 MB කොපිය (4.01GB) මෙතනින් බාගන්න
7B839137AB35C63A4E083568C69F51D41E168FE2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,531 downloadsDownload Love.Rain_.E18.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/තරිඳු-පෙරේරා-3.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තරිඳු උදයංග
Subtitles
22 comments
widuranga
tecla
Thanks malli.thank you sooooo much.anith tikath ikmanatama denna.plzzzzzzzzzzzzzzz.
Kulanjana Maduranga
meka denakm unne.mcn ithiri 2tath ikmanata denn balanna.subata thanks THARIDU saho.digatama sub denn.jaya wewa.........
sajeevi
thanks
kavinda
Boys Over Flowers බැලුවා. එකත් නියම කතාව. සහො අනේ මේ වගේම තව පට්ට කොරියන් සුපිරි ටිවි සිරිස් දෙන්න.
Size වැඩි වුණාට අවුලක් නෑ මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.danushka
thanks machan,,
supun weerasekara
thankz macho
“චූටී මල්ලි”
එල සහෝ එල
සබට තුති
ඔබට ජය..........රොයිලි
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
akhila
machan patta kathawa plz macho anthima 2 tak gala depanko plz machan.. jaya wewa...
වරුණ රංගජිත් (වරූ)
තෑන්ක්ස් සහෝ තෑන්ක්ස්..
මේක බාලා ඉවරයි..
බැලුවේ නෑ තාම..
සබ් දෙනකම් ඉන්නේ ඔක්කොටම..
බලන්න..
අනිකත් ඉක්මනට දෙමු..
ජය වේවා...තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Pradeep
Thanks saho godakma sabata.
poornima
thanks malli
ඉසු ඩිපි (Isu DP)
නියමයි තරිදූ සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!nishshanka ruwan
ස්තූතියි :)
චන්දිම අමරසිංහ
සුභපැතුම්... දිගටම කරගෙනයමු.. තවටිකයි..
මේවගේ සුපිරි කතාමාලාවක් ඕන ආයෙත්.%
ජයවේවා.. ස්තුතියි..kasun
ඉකමනට ඉතුරු කොටස් දෙකේත් sub දෙනකෝ ...
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Srk poorna
Macho thawa masa keeyak yaida sub denna mekata????
Kanchana
Thnks.. machn.. anitima tikath ikmanata dapan ko machn.... Thnks...
blackLion007
┊┊┊┊
┊┊┊✧
┊┊✦
┊✧
✦ .
.
· Thanks For The Subtitle !!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Love Rain [EP 18] | මේ අවසානයද…? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/Love-Rain-2.jpg)

thanx mcn sub ekata
puluwannam ikkmanata anith tikaka denna plz bro
naththan kathava amathaka wewi
thanx again for sub