මේ තමයි The Mentalist කතා මාලාවේ Season 2 වැන්නේ තුන්වෙනි කතාව. මේ කතාව නියම ගණයේ අභිරහසක් කියලා දැනේවි. මොකද කිව්වොතින් හිතාගන්නවත් බැරි සිදුවීම් තමයි මේ කතාවේ සිද්ධ වෙන්නේ. ඒක නිසා මේක මෙතෙක් බලපු වෙනස්ම කතාංග වලින් එකක් වේවි. දැන් මම හදන්නේ මේ කතාවේ අරටුව යන්තම් එලියට ගන්න. එහෙම කියන්න හේතුව තමය…

මේ තමයි The Mentalist කතා මාලාවේ Season 2 වැන්නේ තුන්වෙනි කතාව. මේ කතාව නියම ගණයේ අභිරහසක් කියලා දැනේවි. මොකද කිව්වොතින් හිතාගන්නවත් බැරි සිදුවීම් තමයි මේ කතාවේ සිද්ධ වෙන්නේ. ඒක නිසා මේක මෙතෙක් බලපු වෙනස්ම කතාංග වලින් එකක් වේවි.
දැන් මම හදන්නේ මේ කතාවේ අරටුව යන්තම් එලියට ගන්න. එහෙම කියන්න හේතුව තමයි, මේක ඇවිල්ලා තද පොත්තක් තියෙන කතාවක් වගේ වේවි. උපසිරැසි හදද්දී තමයි මටත් මේ කතාව තක්කෙටම තේරුණේ. කොහොම වුනත් මේක අපේ බලන ඇත්තන්ට නම් හොඳට ඔළුවට පත්තියං වෙයි කියලා මට විශ්වාසයි.
මෙම කතාවෙදී ලිස්බන් අතීතයේදී සැන් ෆ්‍රැන්සිස්කෝ පොලිස් දෙපාර්තමේන්තුවේ (SFPD) වැඩ කරපු නිලධාරිණියක්. ඇය ඒ කාලයේදී මැක්ටියර් කියන ළමා දූශකයෙක්ව අල්ලනවා. ඒක නිසා තමයි ඇයට මේ CBI (California Bureau of Investigation) කියන විශේෂ අපරාධ විමර්ශණ ඒකකයට බැඳෙන්න ලැබෙන්නේ. පස්සේ මෙයාලට කේස් එකක් සෙට් වෙනවා මිනීමැරුමක් වෙලා කියලා. කොහොමහරි මැරිලා තියෙන්නේ ලිස්බන් විසින් කාලෙකට කලින් අත්අඩංගුවට ගත්තු මැක්ටියර් කියන තැනැත්තාම තමයි. කොහොම නමුත් මිනීමැරුම කරපු ආයුධය හමුවෙන්නේ ටිකක් විමර්ශණ සිදුකලාට පස්සේ. ඒ ආයුධයේ ඇඟිලි සලකුණු පරීක්ශා කරද්දී එකේ ඇඟිලි සලකුණු වලින් පෙන්නුම් කරන්නේ ඒ ඇඟිලි සලකුණු ලිස්බන්ගේ කියලා. මේ සිදුවීම නිසා ඇයට ඇයගේ රස්සාව පවා අහිමි වෙනවා විතරක් නෙමෙයි ඇයට මානසික ආබාධයක් තියෙනවා කියලත් හඳුනාගන්නවා. ඇයට මිනීමැරුම සිදුවුණු රාත්‍රියේදී තමුන් කරපු දේවල් පවා අමතකයි. ජේන් විසින් මෙයට හේතුව හොයාගන්න බැළුවත් එයාත් ඒකට අසමත් වෙනවා. කොහොම නමුත් ලිස්බන්ගේ කණ්ඩායම එකට එකතු වෙලා මේකට විසඳුමක් හොයනවා. අන්තිමේදි කොහොම නමුත්, ජේන් කියන්නේ පරාද වෙන්න කැමති නැති කෙනෙක් කියලා කවුරුත් දන්නවා නේ. ඉතිං එයා මේකටත් අපරාදේ කියලා බලන්නේ නැතුවම වීදුරු කුඩුවෙන උප්පරවැට්ටියක් දාලා ඇත්ත මිනීමරුවා ව අල්ලනවා.
මේ කතාව බැළුවාම කණ්ඩායමක් අතරේ තියෙන බැඳීම මොකක්ද කියලා ඔයාලට තේරේවි. එහෙම නම් හොඳ හොඳ Episode එළිවෙන ජාමෙට කියලා මම නවතිනවා..
හැමෝටම ආයු-බෝ-වේවා!!!
130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න
b4c840572e4e75496267929260f3d894690c81d7350 MB (8.0GB) කොපිය මෙතනින් බාගන්න
df37d5e19f02233007ebe80c722835dfb6df4e86 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,252 downloadsDownload The.Mentalist.S02E03.zip112 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
19 comments
Asanka
randy
thanks. saho puluwan nam ikkmanaa denna.. ei dannawada meka nobala inna amrui bun.. puluwan welawata denna hode.. thanks
Shine
ela saho ela,,,ikmaninma denna :)
sajeevi
thanks
Ishara
Thanks sahoo
meka denakan hitiye..Thanks....
prabhath
thanks
“චූටී මල්ලි”
එල සහෝ එල
සබට තුති
ඔබට ජය..........රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sach
Thanks !
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ඉසු ඩිපි (Isu DP)
නියමයි ප්‍රණිත් සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!චන්දිම අමරසිංහ
සුපිරියි... සිසන් දෙකත් පටගාල ඉවරකරමු..
සුභපැතුම්..
දිගටම කරගෙනයමු .....::දුලාජ් නලින්ක::..
බොහෝම ස්තූතියි සහෝ…
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
themi
thanx
shanika
සබ් එකට බොහොම ස්තුතියි
lakmal
SUB EKATA THANKS BRO.TWA TWAT SHAKTIYA DAIRYAYA LEBEWA
LAKSHAN
සබ් එකට බොහොම ස්තුතියි
Mano
Godak sthuthi.. Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

elama thama
thnks