Watch Trailer

The Walking Dead [S04 : E07] | වාතාවරණය වෙනස් වෙයි… [සිංහල උපසිරැසි සමඟ]

එහෙනමනම් පහුගිය කොටසේදී වෙච්ච දේවල් මතක ඇතිනේ. ගියවර කතා සමයේ දුෂ්ඨයා වෙච්ච ගවනර් මේ කතා සමයට ආගමනය වෙලා තියෙන්නේ දැන්. දැන් ඉතින්හරි හරි දේවල් වෙන්න ගන්නවා. පහුගිය කතා සමයේ වගේම තමා. එයා තම වෙනස් වෙලා නැහැ, ගියවර කතාංගය වසන් උනේ ගවනර්ව වලක වැටිලනේ, එතනට එනවා කට්ටියක්, ගවනර්ව හොදට අදුනන පාටයි, බලමු…

The Walking Dead s04
එහෙනමනම් පහුගිය කොටසේදී වෙච්ච දේවල් මතක ඇතිනේ. ගියවර කතා සමයේ දුෂ්ඨයා වෙච්ච ගවනර් මේ කතා සමයට ආගමනය වෙලා තියෙන්නේ දැන්. දැන් ඉතින්හරි හරි දේවල් වෙන්න ගන්නවා. පහුගිය කතා සමයේ වගේම තමා. එයා තම වෙනස් වෙලා නැහැ, ගියවර කතාංගය වසන් උනේ ගවනර්ව වලක වැටිලනේ, එතනට එනවා කට්ටියක්, ගවනර්ව හොදට අදුනන පාටයි, බලමු අද මොකෝ වෙන්නේ කියල.

5 සීසන් එක ගැන මංසලේ ලිපියකුත් තියනවා ඔන්න…

The Walking Dead (2010) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

180 MB (2.5 GB) කොපිය මෙතනින් බාගන්න d5e6ffdf0f2f338b514a87d8c737f20da2ebd26b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,618 downloadsDownload The.Walking.Dead_.S04E07.zip57 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vimasilva.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

4,618 downloadsDownload Subtitles57 KB

20 comments

  1. sajeevi

    thanks

  2. කැලුම් ගුණසේකර

    ස්තුතියි විමෝ උපසිරැසියට.

  3. Kulanjana Maduranga

    niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  4. sahan

    thanks... subs dena speed eka nam patta......

  5. “චූටී මල්ලි”

    එල සහෝ එල
    සබට තුති
    ඔබට ජය..........

  6. රොයිලි

    බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. වරුණ රංගජිත් (වරූ)

    එල එල...
    සබට තුති..
    ජය..

  8. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  9. ඉසු ඩිපි (Isu DP)

    නියමයි වීමා සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  10. චන්දිම අමරසිංහ

    සුපිරියි සහෝ... ඔන්න බැවා.. මේදවස් වල වැඩ ටිකක් වැඩියි..
    ඒත් අනිවා මේපැත්තේ එනවා සුභපැතුම්..
    ජයවේවා..!$%

  11. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  12. vimukthi

    bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

  13. gayan

    thankz brooo

  14. Thinith

    machan la me torent link eka weda karannea ne ne...weda karana link ekak danawada

  15. chinthaka

    Thank

  16. SHASITH SANDARUWAN

    නියමයි සහෝ... දිගටම දෙමු ආ...

  17. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  18. wajira

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  19. Pramukmili

    Thanx bro...........

  20. බිම්බිෂ

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.