ඔන්න එහෙනම් 17 වෙනි කොටසත් ගෙනාවා. කලින් කොටසෙදි ඉන්හා සහ යුන්හේ එයාලා දෙන්නගෙ විවාහය නතර කරනවා. එ වගේම ඒක හින්දා හානා සහ ජූන් නැවත එකතු වෙනවා සහ ගොඩක් සතුටින් ඉන්නවා. ඒත් ඒ සතුට වැඩි වෙලා තියෙයිද කියලා ඔයාලම බලාගන්න? ජූන්ගෙ අම්මට ඕනෙ ජූන්ව මී හෝට බන්දලා දෙන්න. එත් ඒකට ජූන් කැමති නැහැ සහ ජූන් යුන්හ…
ඔන්න එහෙනම් 17 වෙනි කොටසත් ගෙනාවා. කලින් කොටසෙදි ඉන්හා සහ යුන්හේ එයාලා දෙන්නගෙ විවාහය නතර කරනවා. එ වගේම ඒක හින්දා හානා සහ ජූන් නැවත එකතු වෙනවා සහ ගොඩක් සතුටින් ඉන්නවා. ඒත් ඒ සතුට වැඩි වෙලා තියෙයිද කියලා ඔයාලම බලාගන්න? ජූන්ගෙ අම්මට ඕනෙ ජූන්ව මී හෝට බන්දලා දෙන්න. එත් ඒකට ජූන් කැමති නැහැ සහ ජූන් යුන්හෙගෙ රහසක් මෙ කොටසෙදි දැනගන්නවා.
එහෙනම් ඊලඟ කොටස ඉක්මනින්ම අරන් එන්නම්.. ජය වේවා…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
200 MB කොපිය (3.92GB) මෙතනින් බාගන්න
678bba2ce324b8dda7555dd78259a6c4d9b4a741200 MB කොපිය (4.01GB) මෙතනින් බාගන්න
7B839137AB35C63A4E083568C69F51D41E168FE2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,749 downloadsDownload Love.Rain_.E17.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/තරිඳු-පෙරේරා-3.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තරිඳු උදයංග
Subtitles
40 comments
kalindu
sajeevi
thanks
Kulanjana Maduranga
Ela. Denakm unne. Subata thanks THARIDU Saho. Ithiri tikat ikmanata denna. Jaya wewa.
darshana
jayawawa machan ithuru tikath ikmanatama diyan.
චන්දිම අමරසිංහ
niyamai ..thaz subapatum degatama ona
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)වරුණ රංගජිත් (වරූ)
නියමයි නියමයි දෙනකම් හිටියේ තව ටිකයිනේ ඉක්මනට දෙමු
poornima
thanks malli
dammika
thanks sahoo
ඉසු ඩිපි (Isu DP)
නියමයි තරිදූ සහෝ.. :-P
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!nilanka dileepani
thanks malli. 18th ikmaninma dennako
නලින්
ස්තුතියි තරිඳු සහෝ!
ජය වේවා!
praneeth
thanks saho.... anith awa tikath ikmaninma danna......
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය............Darshana
ithuru shab tikath ikmanata mamu yaluwa. thanz machan thawa kotas 3i na thiyanna.
Nishshanka Ruwan
ස්තුතියි :)
රොයිලි
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tecla
thanks malli.ithuru subtitle tikath ikmanatama dennko.plz
Darshana
tharibu malli apita 18 wani shab aka kawadada danna.
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P :P ජය
Sudhara
Ko ithuru tika..
Wede bara gaththanm y e parakku??? Ikmnta denna.Darshana
ana machan ikmanata apita ithuru sab tika danawada.
janith
puluwan taram ikmanata sub eka dendako..
Darshana
ai machan ithuru shab tika dannta machchara parakku mama hamadama balanawa. shab aka dalada kiyala ikmanata dannako.
darshana
ai machan ithuru shab tika dannta ochchara parakku ithuru tika ikmanata danawada. plz
Indika
machan pulwan ikmanata dapanko sub eka. umbatath wada wadi wage neda. eth machan kohoma hari sub eka dapanko. nathnam kathawa amathka weida danne ne....
tecla
ithuru subtitle tika ikmanata dennako.
darshana
adawath danawada ithuru shab tika.
widuranga
ane plz mcn sub tika denna ikmanatama
pissu hadenawa sub parakku unama plz bro...
ikmanata dennnnnnnaaaaakooooooo?chathura madushanka
machan puluwan ikamanata ithiri ewageth subs dipanko...
thawa thunayine e tikath dipanko bn...kaveen
ethuru sub denne nadda ban ekmanata ethuru tikath dipankoooo
Imesh
Niyamai saho Gemmatama ithuru tikath ekmanta dendoooo...!!!!!
Niwantha
Thanx machan......................................
Uba sub karanawa patta...bokkatama wadinawa machan....
puluwan nam machan I AM SAM kiyana tv series eka sub karala danawada???????eka pattalu.....oks
thanx man........
ithurutikath ikmanata diyan.... we are watingSandaru
saho meke ithuru tika mokda wenne? sub nene apita blanna?????????
praneeth
saho.......... godak dawask wenawa machan awasana sub aka watun naha ne........ loku uduwak ikmanin danawada.........
olympus camera repairs
Thanks for another informative web site. Where else could I get that type of info written in such an ideal way? I've a project that I am just now working on, and I've been on the look out for such information.
Imalka1991
Thanks brother for subtitles
h.w.tharuks
Ela
h.w.tharuks
Ela niyamai
Advertisement
![Love Rain [EP 17] | ආදර වරුසාව… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/Love-Rain-2.jpg)

thank man hithuwe mokada une giya kotese thibbane heta ilaga kotasa denawa kiyala