Love Under Construction S01 Sinhala Subtitles ආයුබෝවන්. අද ඔන්න එහෙනම් ඔබ මෙතෙක් නැරඹූ මේ මලයාලම් කතා මාලාවේ අවසන් කොටස. පස් වෙනි කොටසට අනුව හොරකම නිසා එලි වෙන හොර වැඩේ. ඒ නිසා ඇති වෙන කලබලේ. අංජබජල් වෙන රෙජිස්ට්‍රේෂන් එක. ඕවර් සියර් ගෑණිගෙ වාර්තාව, පාප්පන්ගෙ සම්බන්ධය ගැන බලා ගන්න බැලුවා.සත්‍ය ලිපි…
Love Under Construction S01 Sinhala Subtitles
ආයුබෝවන්. අද ඔන්න එහෙනම් ඔබ මෙතෙක් නැරඹූ මේ මලයාලම් කතා මාලාවේ අවසන් කොටස.
පස් වෙනි කොටසට අනුව හොරකම නිසා එලි වෙන හොර වැඩේ. ඒ නිසා ඇති වෙන කලබලේ. අංජබජල් වෙන රෙජිස්ට්‍රේෂන් එක. ඕවර් සියර් ගෑණිගෙ වාර්තාව, පාප්පන්ගෙ සම්බන්ධය ගැන බලා ගන්න බැලුවා.සත්‍ය ලිපිලේඛන හොයා ගෙන ආපහු ගෙදර යන ගෞරී තාත්තට පස්සෙ කෙසේ මුණ දෙයිද? ඇයට ආපසු එන්න ලැබෙයිද? මේ කලබල අස්සේ ඕවර් සියර් ගේ පගාව ලැබෙයිද? විනෝද්ගෙ ගොඩ නැගිල්ල පාස් වෙයිද? කොහොමත් අවසාන කොටසේ වෙනවා වගේ සියල්ල හොඳින් සිදු වෙයිද?


එහෙනම් අවසාන කොටස බලන්න. මේ කතාව සමග උප සිරැසිය නැරඹුවාට ස්තූතියි. ඔබේ අදහස කොමෙන්ට් කරන්න.
තව ලස්සන උප සිරැසි සමූහයකින් හමු වෙමු. එතෙක් ආයුබෝවන්.
Love Under Construction S01 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
639 downloadsDownload Love-Under-Construction-S01-E06-Sinhala-Subtitles.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Love Under Construction S01 Sinhala Subtitles
Subtitles
1 comment
Buddhika laKMal
Advertisement


ස්තූතියි බන්දුල සහෝ මේ සීරිස්එකට කම්ප්ලීට් සබ් දුන්නට........