Watch Trailer

Dark Matter [S01E10] | රෑ වැටුණු වලේ දවලුත් වැටිම. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම මට සමාවෙන්න ප්‍රමාද වුණාට. නොවැලක්විය හැකි හේතුවක් නිසා කියමුකෝ ප්‍රමාද වුණේ.. කට්ටිය මට බැන බැන ඉන්න ඇති කතාව පරක්කු නිසා …ඔන්න එහෙනම් රෑ තිස්සේ එකදිගටම පැය තුනක් හතරක් කොටලා අරගෙන ආවා..හේ හේ .. ඉතින් මේක තමයි 10වෙනි කොටස ඒ කියන්නේ තවත් කොටස් තුනක් පමණයි එන්න නියමිත.. අද කතාව දිහාට හැරුණොත…

Dark Matter TVSE1-2

මුලින්ම මට සමාවෙන්න ප්‍රමාද වුණාට. නොවැලක්විය හැකි හේතුවක් නිසා කියමුකෝ ප්‍රමාද වුණේ.. කට්ටිය මට බැන බැන ඉන්න ඇති කතාව පරක්කු නිසා …ඔන්න එහෙනම් රෑ තිස්සේ එකදිගටම පැය තුනක් හතරක් කොටලා අරගෙන ආවා..හේ හේ ..

ඉතින් මේක තමයි 10වෙනි කොටස ඒ කියන්නේ තවත් කොටස් තුනක් පමණයි එන්න නියමිත.. අද කතාව දිහාට හැරුණොත් රාසා යානයට ferrous සමාගමෙන් පහරදෙනවා .. එතකොට යාළුවෙක් ඇවිත් බේරාගන්නවා .. හැබැයි ඉතින් නිකන් නෙවෙයි .වැඩක් දෙන්න බලාගෙන.. ඒ වැඩේ අකමැත්තෙන් වුණත් භාර අරගෙන කරන්න වෙනවා. ඒවගේම කියන්න ඕනේ අදත් මේ කට්ටිය යානයේ පාලනය අහිමි කරගන්නවා .. හ්ම්ම් ඇත්තම කිව්වොත් අන්තිමේ තමන්ගේ යානයේ හිරකරුවෝ වෙනවා.

ඉතින් මේ පරක්කු වෙලා තියෙන වෙලාවේ ලිපි ලිය ලිය ඉන්න බැහැ .ඇරත් යතුරුපුවරුවට කොටලා ඇගිලියි ඇගේපතේ පොඩි අමාරුවකුත් තියෙන නිසා නවතිනවා.යමින් ගමන් බැනලා හරි කොමෙන්ටුවක් දාගෙන ගියානම් නේද හොද.

Dark Matter (2015– ) on IMDb

 

 

145 MB කොපිය මෙතනින් බාගන්න

9D36A6793C605743300BCB3995DCEAE9350A8641

264 MB කොපිය මෙතනින් බාගන්න

255B3007FBE3672084E791380194A865B0EBBFFB   Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,559 downloadsDownload 201508162101baiscopelk.zip50 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                            Next Episode>>

Subtitles

1,559 downloadsDownload Subtitles50 KB

20 comments

  1. Kasun Widusha

    Tnx mcn....................

  2. rukka

    api hithuwa bro chandewath illanna giyada kiyala he he ela bro bohoma thanks ah digatama suba demu. jayawewa!

    1. lakmal

      thanx saho enakan balan hitiye

  3. Ama

    ගොඩක් ස්තූතියි සහෝ...
    දිගටම කරගෙන යමු!!

  4. R@ndi

    Ela Ela

  5. lakshitha

    thnx saho sub 1te :D

  6. achi

    ස්තූති සහෝ!!!
    ජය!!!

  7. Iraj Asela

    Thanks

  8. Kulanjana Maduranga

    niayamai…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  9. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra
    ........................

  10. thisal

    ගොඩක් ස්තූතියි සහෝ…
    දිගටම කරගෙන යමු!!

  11. chamee

    උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ…

  12. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!

  13. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  14. Nilanka

    ගොඩක් ස්තූතියි සහෝ
    දිගටම කරගෙන යමු....

  15. shenan

    tnx bro

  16. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  17. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. chinthaka.max4

    thankx machan

  19. Akila Dilhara

    Thanks Brother...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.