Watch Trailer

The Last Ship [S02 : E10] | ගැටලු වැඩිවෙයි [සිංහල උපසිරසි සමඟ]

උපසිරැසි නිමැවුම :- ප.ව 5:58 ඡන්දේ දාලා ඇවිල්ලා කවුරුත් කතාවට උපසිරැසි එනකං මග බලාගෙන ඉන්න ඇති කියලා හිතනවා. ඔන්න එහෙනං බලාපොරොත්තු වුනා වගේම මම උපසිරැසිය ගෙනාවා. කලින් දවස් වලදී වගේ ටොරට්න්ට් එක ආපු දවසේම අදත් උපසිරැසිය දෙන්න හැකියාවක් ලැබුණා. ඉංග්‍රීසි උපසිරැසිය එන්න ටිකක් පරක්කුවුනු නිසා තමයි අද…

Last Ship SE2 -2

උපසිරැසි නිමැවුම :- ප.ව 5:58

ඡන්දේ දාලා ඇවිල්ලා කවුරුත් කතාවට උපසිරැසි එනකං මග බලාගෙන ඉන්න ඇති කියලා හිතනවා. ඔන්න එහෙනං බලාපොරොත්තු වුනා වගේම මම උපසිරැසිය ගෙනාවා. කලින් දවස් වලදී වගේ ටොරට්න්ට් එක ආපු දවසේම අදත් උපසිරැසිය දෙන්න හැකියාවක් ලැබුණා. ඉංග්‍රීසි උපසිරැසිය එන්න ටිකක් පරක්කුවුනු නිසා තමයි අද කතාව ගේන්න පරක්කු වුනේ. කොහොමවුනත් ඔන්න ගෙනාවා.

පසුගිය කතාවේදී ඔයාලට මතක ඇති නීල්ස්ගේ උදව්වෙන් ඩොක්ටර් රේචල්ට ප්‍රතිකාරය පුයරමය වශයෙන් නිපදවීමේදී ඇතිවුනු ගැටලුව විසඳගන්න පුළුවන් වුනා කියලා. ඒ වගේම තමයි ඩොක්ටර් රේචල්ට බෙල්ලෝ වගයක් ගේන්න කියලා නැවේ කට්ටියක් ගොඩබිමට ගිය අතරේ පොඩි පොඩි සිද්ධි වගේකුත් වුනා. මෙතනදී ප්‍රතිශක්තිකයින්ගේ හමුදාවෙන් කිහිපදෙනෙක්ව හිරකාරයෝ විදියට අල්ලගන්නත් ලැබුණා. ඒ වගේම අවසාන භාගයේදී මතක ඇති උන් කොහොමහරි ෆෝන් පාවිච්චි කරනවා කියලත් දැනගන්න ලැබුණු බව. ඒ වගේම තමයි කතාව අවසාන වුනේ ඩොක්ටර් රේචල් නීල්ස්ව මරන තැනින්.

අද කතාව ගලාගෙන යන්නේ එතැන ඉඳන්. නීල්ස් මැරුණට පස්සේ ඒ ගැන නැව ඇතුලේ ලොකු කේස් එකක් යනවා. එක පැත්තකින් නීල්ස්ට හැමෝම වෛර කලත් මේ මරණය පිලිබඳව නැව ඇතුලේ විමර්ශණයක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ප්‍රතිශක්තිකයෝ කොහොමද ෆෝන් බාවිතා කරන්නේ, කියන එක ගැනත් හොයලා බැලෙනවා. මේ අතරතුරේ ජනාධිපති මිචෙනර් විසින් නිව් ඔර්ලන්ස් වලට ගිහිල්ලා නව ජනපදයක් පිහිටුවන එක ගැන සැලසුම් ඉදිරිපත් කරනවා. මේ හේතුවෙන් මේ හැම ගැටලු අන්ධකාරයක් අස්සේම නිව් ඔර්ලන්ස් පහන් කනුවක් කරගෙන නැව ඒ පැත්තට තමයි ගමන් කරන්නේ. මේ ගමන අතරමගදී මොනවා වේවිද?

අන්න ඒක දැනගන්න එක ඔයාලට බාරයි. එහෙනං උපසිරැසියත් එක්ක කතාව රසවිඳින්න කියලා හැමෝටම ආරධනා කරන ගමන්ම, මම අදට සමුගන්නවා.

ආයු -බෝ -වේවා !!!

The Last Ship (2014) on IMDb

 

 

264 MB කොපිය මෙතනින් බාගන්න

89610738E0877A57C8A3BA023285412ECB120429

348 MB කොපිය මෙතනින් බාගන්න

A0A4BB20E7F3FD0467E4A9533EC4049A7D4B1787 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

14,026 downloadsDownload The_Last_Ship_S02E10_baiscopelk.zip61 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

14,026 downloadsDownload Subtitles61 KB

55 comments

  1. jeewantha

    උඹේ වැඩ සේරම අතහැරලා අපේ රසවින්දනය වෙනුවෙන් කැපවීම වෙනුවෙන් මගේ හෘදයාංගම ස්තුතිය.

    1. Haritha Prabuddha

      උඹේ වැඩ සේරම අතහැරලා අපේ රසවින්දනය වෙනුවෙන් කැපවීම වෙනුවෙන් මගේ හෘදයාංගම ස්තුතිය.

  2. rukka

    hambe bagena balam hitiye meka enakammm.... jayawe saho

  3. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  4. chamalka

    thank you so much

  5. ns

    බොහොම ස්තූතියි…
    Dominion සීසන් 2 එකට කවුරුහරි සබ් දෙන්නකෝ……

  6. VisH

    bohoma sthuthiy machan :)

  7. KASS

    Ubanm maara buwek thmi..machin ekak wgene...ela ela mchan thanx sub ekta...mechcharakal mamath ohe sub eka baagena krabagena gya ada onna mth ube hitha sathutu krnna ek una..any way..wadenm maru machan..keep it up broo!!!!

  8. ishan

    thanks sub 1ta, සීසන්.kiyak vithara thiyenavada?

  9. lakmal

    ammmmmmmmmmmooooooooo me dila tiyennee................elzzzzzzzzzzzzzzzz...............anakan blagena hitye..............thanks sahooooooooooo........digatama mehema demuuu...........thanks again

  10. chamee

    උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ…

  11. මධුකප්‍රිය පෙරේරා

    මෙන්න මෙයා විහිලු කරනවා..
    පරක්කු වුනේ කොහෙද සහෝ..
    මේ දීපු වෙලාව හොදටම ඇති..
    හේ හේ උපසිරසියට ස්තුතියි..

  12. Sisila Prasad

    හම්මේ.... හරිම අමාරුවෙන් ඉවසගෙන හිටියේ සබ් එක දෙනකං.
    දිගටම මේ විදියට සබ් එක දෙමු.
    බොහොමත්ම ස්තුතියි ප්‍රණීත් සහෝ.
    ජයවේවා...!

  13. achi

    ස්තූති සහෝ!!!
    ජය!!!

  14. Rana D

    oya kiri gahak n brothr..........matz r kollo......datha kata madagen hitiye........thnkzzzzzzzzzz br......

  15. La හිරු

    නියමයි මචං. ඔයාට බොහොම ස්තූතියි..

  16. eranga

    tnx mcn

  17. Iraj Asela

    Thanks

  18. theekshanax

    tnx saho

  19. Ama

    බොහොම ස්තූතියි!!!!

  20. Suranjaya_91

    patta mcn

  21. Keshan Wasala

    බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ :) ජය වේවා !!

  22. Hirushan

    Thanks

  23. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    එල!

  24. නලින්

    නියමයි ප්‍රණියා!!

    කලින්ම බාගෙන හිටියා, උබ අදම දෙනවා කියල දන්නා නිසා

    ජය වේවා!

  25. Chandima

    elakiri aiyee iwasillak nathuwa hitiye meka balanda.thankzzzz

  26. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  27. kalum

    Amme,. Thnx sahooo,... Election result ek ass down kre.. Ek paththk thyl blanw meka,.. Ela elaa

  28. D.Chamara

    niyamai sahoo niyamai

  29. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  30. tskga

    thnx bro

  31. thisal

    උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ…

  32. kasun

    mama eeye idan balan hitiye bn sub eka danakam, thank u vry much saho

  33. sameera lakshan

    thanks mcn...hamadama wage ikmanata sub genawa....

  34. Thiwanka Junior

    එල සහෝ! මේක එනකන් බලන් හිටියේ
    ජය වේවා!!

  35. Ravin

    Thanks for the sub

  36. sami

    Thanx saho mayka thama may dawaswala kattiya kick ekekn balana series eka

  37. akalanka

    ගොඩක් දවසකින් කොමෙන්ට් එකක් දැම්මේ.. මොවවා උනත් ස්තූතියො බසිස්කොප් එකට තෑන්ක්ස්

  38. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  39. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. sajeevi

    thanks

  41. nirosha

    monawa unath doctor ta karapu baluwadeta me sare daduwam hamba unu eka hoday

  42. Nalaka

    saho sub eka download wenne nane website eka offline kiyala enawa,

  43. Jonas Insko

    The Last Ship is based on the 1988 novel byWilliam Brinkley, and it recounts the story of the crew of a US Navy Destroyer when faced with a global crisis created by a pandemic of a virus that destroyed most of the human population, after they return from a 4 month long mission to the Arctic, where they were escorting two scientist who's mission is to study the virus and find a cure. No results found.

  44. Suresh Jayathilaka

    ඔන්න මමත් ස්තුති කරල කමෙන්ට් එකක් දැම්මා

  45. Ashan Vimukthi

    උපසිරසට බොහොම තුති සහෝ

  46. kumara

    Thanks Bro !!!

  47. Udara Damith B\K

    ..........................................
    ..
    ..
    බොහොම ස්තුතියි
    ..
    ..
    ...........................................

  48. Yohan Lakmal

    ප්‍රණිත් රණසිංහ

    අප වෙනුවෙන් ඔබගෙ කාලය හා ශ්‍රමය වැය කරමින් කිසිදු ලාබ අපෙක්ශාවකින් තොරව සිදුකරනා මේ සේවයට මාගේ හද පිරි ස්තූතිය සහෝදරයා

  49. Ishan Madusha

    බොහොම ස්තූතියි

  50. dragonhero

    thanks

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.