Watch Trailer

Lucifer [S01:E04] with Sinhala Subtitles | පැහැර ගැනීම [සිංහල උපසිරැසි සමඟ]

“ලුසිෆර් මෝනින්සටාර්” නම නුහුරු එකක් නෙවෙයි නේ දැන්. ඔන්න ලුසිෆර් කතාමාලාවේ හතරවෙනි එපියත් ගෙනාවා. කතාව එන්න එන්නම උණුසුම් වෙනවා. ලුසිෆර් කොහෙන් නවතීවිද දන්නේ නැහැ .😂😂 අද කතව පටන් ගන්නෙම ටිකක් අමුතු දෙයක් අපේ පරීක්ෂකතුමියට සිද්ද වෙලා. ලුසිෆර් මේගැන හිතලම කරාද නැද්ද දන්නේ නැහැ. මොකද තාම මිනිස් පරාණ…

Lucifer TV 1

“ලුසිෆර් මෝනින්සටාර්” නම නුහුරු එකක් නෙවෙයි නේ දැන්. ඔන්න ලුසිෆර් කතාමාලාවේ හතරවෙනි එපියත් ගෙනාවා. කතාව එන්න එන්නම උණුසුම් වෙනවා. ලුසිෆර් කොහෙන් නවතීවිද දන්නේ නැහැ .😂😂

අද කතව පටන් ගන්නෙම ටිකක් අමුතු දෙයක් අපේ පරීක්ෂකතුමියට සිද්ද වෙලා. ලුසිෆර් මේගැන හිතලම කරාද නැද්ද දන්නේ නැහැ. මොකද තාම මිනිස් පරාණ ගැන ඒ හැටි අවබෝධයක් නෑ නේ. ඒ සිද්දියෙන් පස්සේ ලුසිෆර් ගේ හිතේ පරීක්ෂකතුමිය ට පොඩි ආසවක් ඇතිවෙනවා. ඒක ලුසිෆර් එයාට කියන්න යන හැමවෙලා වෙම පරීක්ෂකතුමිය මතක කරලා දෙනවා කරන්න පරීක්ෂණයක් තියනවා කියලා. තරුණ ගැහැණු ළමයෙක් ගේ අතුරුදහන් වීමක්. පරීක්ෂණ වලින් කියන්නේ ඒක කවුරුහරි කරපු පැහැරගැනීමක් කියලා. ඒ ගැන හොයන්න ලුසිෆර් සහ පරීක්ෂකතුමිය එකතු වෙනවා. ලුසුගේ හැකියාවත් ඒකට යොදාගන්නවා. මතකනේ මුල් එපි දෙකේ එයාට ආරාධනා ලැබෙනවා අපහු අපායට එන්න කියලා. මේපාර ඒක ලුසිෆර් ට නෙවෙයි කියන්නේ. ලුසිෆර් ගේ යාලුවා මේස් ට කියලා ලුසිෆර් ව නම්ම ගන්න යන්නේ. මේස් කියන්නෙත් එහෙම කෙනෙක් නෙවෙයි, දරන්නේ ලුසිෆර් ගේ මත. කොහොම නමුත් මේස් ට ලුසුගේ ගැන පොඩි බයක් හිතේ හටගන්නවා ඒ ලුසිෆර් දවසෙන් දවස එන්න එන්නම වෙනස් වෙන නිසා. මේක ලුසිෆර් ට විනෝදයක් වගේ පෙනුනට ඒක මේස් ට එහෙම දෙයක් නෙවෙයි. ලුසිෆර් කොච්චරටම වෙනස් වෙලාද කියලා අපිට තේරෙන්නෙත් මේ එපිය බැලුවම තමයි.

කතාවේ පොඩි අදහසක් මම ඔයාලට දුන්නේ. ලස්සන කොටසක්. බලන්න එහෙනම්. තීරණය ඔබේ. ඊලග කොටසින් මුණගැහෙමු. ලුසිෆර්ට අනුව විනෝදය පටන් ගත්තා විතරයි.

ජයෙන් ජය!

Lucifer (2015– ) on IMDb

 

 

138 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න

4268B931BA8CEB1415FCEB36E3739F173A7B2CFC

228 MB කොපිය මෙතනින් බාගන්න

8551BD9DABDAE60C185C49F7452D67914A038554 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

5,770 downloadsDownload Lucifer-S01-E04.zip58 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

          <<Previous Epiosode                          All Episodes                        Next Episode>>

Subtitles

5,770 downloadsDownload Subtitles58 KB

30 comments

  1. Charith

    Thanks bro!

  2. tharindu madushanka

    thankyou very much

  3. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට ස්තුතියි සහෝ..

  4. S.K.Ruchiranga

    elma thz machoo sub ekta

  5. Kulanjana Maduranga

    niayamai…thanks YASIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. asantha

    thanks bro subs ikmanata dunata

  7. Kasun Upeksha

    Sub ekata tnxx saho...

  8. kasun

    thnak you

  9. Eranda

    ආමේ දීලා තියෙන්නේ , මරු අහ් .
    මෙහෙම ඉක්මනටම දෙමු !
    සබට ස්තූතියි යසුරු මලේ :D

  10. Nalaka Uggahakumbura

    HASh මාරු කරලා දාලා තියෙන්නේ.

    1. tharaka

      ඒක හදලා බලන්නේ කොහොමද?

  11. bpass king

    දැන් තමයි බල්න්න පටන් ගන්නේ . ගොඩ දෙනෙක් කියන නිසායි රෑන්ක් උඩ තියන නිසයි බලන්න පටන්ගත්තේ .
    තෑන්ක්ස් සහෝ

  12. Sanjeewa

    Maru vedak , Api asaven balanava , thanks

  13. Sanjeewa

    deveni kotase sub eka aul, akuru pennanne nehe

  14. kavinda

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම

  15. රොයිලි

    බොහොම ස්තූතියි යසිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. yumal

    thankzzzz brooooooooo...........

  17. tharaka

    sub eka wada nane bn

  18. noname

    Thanks bro alut ekat ikmnata dahan puluwqnnam

  19. noname

    Thank you bro alut ekat ikmnata dahan puluwqnnam kollo

  20. nobody

    Thanks macho puluwannam ilaga ekat ikmanta diyanko macho

  21. pansilu

    Thanks macho puluwannam ilaga ekat ikmanta dapanko macho

  22. Yohan

    Mko saho ep5 parakku?

  23. oditha

    thankz bro ep 05 sub denne kawadada?

  24. Charith

    Thanks bro

  25. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  26. lakshan

    උපසිරසියට බොහොම ස්තූතියි

  27. Hima Benaragama

    සබ් එකට ගොඩක් ස්තුතියි...

  28. Niroshani maduka

    සබ් එකට ස්තුතියි...

  29. Dumesh

    Sub ek gann bane