“මට අද පොඩි විශේෂ දවසක්. ඒ මොකද කිව්වොත් ගිය අවුරුද්දේ පෙබරවාරි 11 තමයි මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය ලබාදුන්නේ. ඒ කියන්නේ අදට අවුරුද්දක් වෙනවා මං මේ බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට එකතු වෙලා. හැමදාමත් වගේ මං එක්ක හිටිය අපේ කණ්ඩායාමේ හැම කෙනෙක්ම හා ලබාදෙන උපසිරැසි බාගත, අදහස් පල කරන කරන ඔයාලටත් ගොඩක් ස්…

“මට අද පොඩි විශේෂ දවසක්. ඒ මොකද කිව්වොත් ගිය අවුරුද්දේ පෙබරවාරි 11 තමයි මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය ලබාදුන්නේ. ඒ කියන්නේ අදට අවුරුද්දක් වෙනවා මං මේ බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට එකතු වෙලා. හැමදාමත් වගේ මං එක්ක හිටිය අපේ කණ්ඩායාමේ හැම කෙනෙක්ම හා ලබාදෙන උපසිරැසි බාගත, අදහස් පල කරන කරන ඔයාලටත් ගොඩක් ස්තුතියි මෙතෙක් කාලයක් මං එක්ක හිටියට. මට කියන්න තියෙන්නේ ඉතිං දිගින් දිගටම මේ හිටියා වගේ ඉන්න කියලා.”
කලින් කොටසේ මතක ඇතිනේ ක්ලෙයර්, ජෝඩි හා ඇලෙක්ස් කට්ටිය හා සෑම්, ඩීන් දෙන්නා එකතු වෙලා වැම්පයර්ලා වගයක් මැරුවා. ඇත්තටම කිව්වොත් වැම්පයර්ලා දෙන්නෙක්. එක් කෙනෙක් තමයි ඇලෙක්ස්ගේ පම්ව්තා. අනිත් කෙනා තමයි ඉස්කෝලේ ආරක්ෂක. එයා ඇවිත් තියෙන්නේ ඇත්තටම පලිගන්න. ඒ මොකද ඒ කෙනා වැම්පයර් කෙනෙක් වෙන්න හේතුව ඇලෙක්ස්. ඇය කලින් වැම්පයර් ගුහාවේ ඉන්නකොට වැම්පයර්ලා එයාව පාවිච්චි කලා ඇමක් විදිහට. කොහොමත් වැම්පයර්ලා මිනිස්සුන්ව තියාගෙන ඉන්නේ සුරතල් සත්තු වගේනේ. ඒ මනුස්සයා වැම්පයර් කෙනෙක් වුන හැටි දැක්කා. එයාට එයාගේ ආදරණිය පවුලත් නැති වෙලා. කොහොමෙන් කොහොම හරි වැම්පයර්ලා දෙන්නව නම් මරලා දැම්මා.
අද කොටසේ ශේෆ්ෂිෆ්ටර් කෙනෙක් වටා ගෙතුන කතාවක් තමයි. ඇත්තටම ඉතිං ශේෆ්ෂිෆ්ටර් කෙනෙක් නෙවෙයි. කෙටියෙන් කියනවනම් එක්තරා ගැහැණු කෙනෙක් එයාගේ ස්වාමිපුරුෂයාගෙන් ආදරය ලබා ගන්න හූනියම්ක් කරනවා. මේක මන්ත්‍රයක්. නමුත් මේක ශාපයක්. බලලම ඉන්නකෝ.
ගිහින් එන්නම්. ඔරිජිනල්ස් වලින් හමුවෙමු. ජයෙන් ජය.!!
112 MB (HEVC)කොපිය මෙතනින් බාගන්න
C7D3430F572FA59250322C4224ABEC7BACB4561A202 MB (HDTV)කොපිය මෙතනින් බාගන්න
B90CC53EDE13E7A3CB516DB7566EA7690E23614E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
5,136 downloadsDownload Supernatural-11x13-Love-Hurts.zip63 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
32 comments
Hashen Udara Chamika
ayesh
Thank You
නලින් පෙරේරා
නියමයි, චාමර සහෝ. අවුරුද්දක් ගියා දන්නෙම නැහැ.. දිගටම රසබර නිර්මාණ වලින් අඩවිය පුරවන්න කියලා කියන ගමන්. ජය වේවා!©
kavinda
සුබපැතුම් ජයවේවා
බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා... මේ ආව ගමන් මග ගැන සතුටුයි . ඔබලා එක්ක අපි සැමදා ඉන්නවා..
ජයම පතනවා සෙට් එකටම.
ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි.
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..sandeepa
ඉස්සෙල්ලා සීසන්වල සබ් ටික එකපාර බාන්න පුළුවන් ක්‍රමයක් හදනවනම් ලොකු උදව්වක් (අැරෝ සීසන් 1 වගේ)
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pramudaya Lal
ela ela bohma pin
S.K.Ruchiranga
elma machoo thz sub ekata
Tharanga
බොහොම ස්තූතියි සහෝ
asd
බොහොම ස්තුතියි ඔබට ජයෙන් ජය .
Dilip
thnq machn hode. udenma awe sub dila ethi kiyala. ela ela
achintha
අනේ සහෝ මං දැන් පස් වතාවක් විතර බයිස්කෝප් යාළුවන්ගෙන් ඉල්ලුවා x files එකට සබ් දාන්න කියලා.අලුත් සීසන් එකකුත් ආව එකේ ඔයාවත් සබ් දාන්නකො සහෝ..........
Kalana Winchester
බොහොම ස්තූතියි චාමර සහෝ......
Sajeevi
Thanks
Ama
කැපවීමට බොහොම තුති...
ඉදිරියටම යමු .ජයවේවා !!!
pramuk
thanx bro ohoma yamuuuu..............
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kulanjana Maduranga
SCORPION 16 epiyata sub denn kawru hari……
මදුශාන් ලසන්ත
ස්තුතියි සහො සබ් එකට
෴ජය වෙවා෴රයන් ද සිල්වා
සබ් එකට තුති
the originals වලින් හමු වෙමු
ජය වෙවාAmila Kaushalya
Thanx Bro
Keshan Wasala
සමාවෙන්න ඕනේ සහෝ පමා උනාට ඇත්තටම දැන් තමයි මේ බලන්නේ .. :) ඒ වගේම මේ තරම් පොඩි කාලෙකින් මෙච්චර උපසිරැසි ප්‍රමාණයක් කරපු එකටත් සුබ පතනවා දිගටම කරගෙන යමු .. මෙන්න එහෙනං සබ ගත්තා .. බොහොම ස්තුතියි.. ජය වේවා !!
Sanjaya
උපසිරැසියට ස්තූතියි. :)
ජය වේවා..!!නලින් පෙරේරා
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
kavindra darshana
Ane bn episode 14,15 sub dahanko plz
Sanath Perera
බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
ravindu
ko bn 14 sub eka
lakshan
උබ මේක අතඇරියද ? මාස ගානක් වෙනව ,කො සබ්එක ?
LAKSHAN
බොහොම ස්තූතියි
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Bruce
Thanx sub ekata,. Jayawewa.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

එල ආ .. ඔන්න බාගත්ත එහනම් .. පට්ට ස්තුතියි :D