මෙන්න ඔයාලාට ගෙනවා ලුසිෆර් කතාමාලාවේ පස්වන කොටස , ( සපත්තු සෙල්ලම ) ටිකක් විතර ප්‍රමාද උනා එපිය ගෙන්න . සමාවෙන්න ඕනි . අද කතාව මෙහෙමයි . පසුගිය කතාවේ ඔයාලා දැක්කනේ මේස් ට ලුසිෆර් ගේ මොනහරි දුරවල තැනක් කියන්න කියලා කියනවානේ අපායෙන් ආපු මිනිහා. මේස් ට ලුසිෆර් ගේ ක්‍රියා කලාපය නුරුස්සන මට්ටමට ඇවිල්ලා…

මෙන්න ඔයාලාට ගෙනවා ලුසිෆර් කතාමාලාවේ පස්වන කොටස , ( සපත්තු සෙල්ලම ) ටිකක් විතර ප්‍රමාද උනා එපිය ගෙන්න . සමාවෙන්න ඕනි . අද කතාව මෙහෙමයි .
පසුගිය කතාවේ ඔයාලා දැක්කනේ මේස් ට ලුසිෆර් ගේ මොනහරි දුරවල තැනක් කියන්න කියලා කියනවානේ අපායෙන් ආපු මිනිහා. මේස් ට ලුසිෆර් ගේ ක්‍රියා කලාපය නුරුස්සන මට්ටමට ඇවිල්ලා මොකද මේස් බැදිලා ඉන්නේ ලුසිෆර් ගේ ආරක්ශාවට හිංදා. වෙනදා වගේ නෙවෙයි නේ දැන් ලුසිෆර් ට වේදනාව දැනෙන්න පටන් අරංනේ. ඒක දැනගත්තේ ලුසිෆර් ට වෙඩි වැදුනටත් පස්සේ නේ. ඒ ඔක්කොමත් ගැන හිතලා මේස් මෙයාව ආපහු අපායට ගෙනියන්න කියන අදහසට එකග වෙනවා. ඒ කතාව එහෙම තියමුකෝ, වෙනදා වගේ අදත් විසදන්න පරීක්ෂණයක් පරීක්ෂකතුමියට එනවා. ඒ මෝස්තර සංදර්ශනයක ඇතිවෙන වෙඩි තැබීමක් සම්බන්ධව. ඒකට ලුසිෆර් පැත්තකින් සම්බන්ධ වෙනවා. ඒ නිසා එයා සාක්ශිකාරයෙක් හැටියට මේ පරීක්ෂණයටත් ඇතුලු වෙනවා. ඒ පරීක්ෂකතුමිය ගේ ඉහල නිළධාරිනියට උදව්වක් කරන පොරොන්දුවෙන්. ඇයට ඕනි දේ කරදෙනවා වගේම ලුසිෆර් ට ඔනිදේත් මේ එපියෙදී එයා කරගන්නවා නීත්‍යානුකූලවම.
එහෙම තමයි කතාව සිද්ධ වෙන්නේ. පුරුදු විදිහටම ලුසිෆර් ට ආදරේ කරන ඔයාලා මේ කොටසත් හොදින් භාරගනී කියලා හිතනවා .එහෙනම් මම සමුගන්නවා ලුසිෆර් ඊලග කතාමාලාවෙන් මුණගැසෙමු.
ජය ශ්‍රී!
203 MB (x265) කොපිය මෙතනින් බාගන්න
C03E0D84B36B25991B4BE33D812C498ED01BC71B256 MB (x264) කොපිය මෙතනින් බාගන්න
E293CFBAB47C10327282142650BF8E92D3CF5C6F Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
6,225 downloadsDownload Lucifer.S01E05.baiscopelk.1.zip100 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යසිරු හසරංග
Subtitles
29 comments
pansilu
supun
meke pennanne sinhala font ekak nemeine. sub eka wada karanne na QQ, vlc, kmp ekakatawat
Nilupa
Thanks brother
me
Thanks
ayesh
Thanks .....Second Chance 2016 me kathava kauruhari karannako lassana katavak . danata kotas 7 tiyanava
ruwan
machoo meka km ake vada nane
S.K.Ruchiranga
elma thz sub ekata
ruwan
machoo meka km ake wada nane
Harendra
meke pennanne sinhala font ekak nemeine. sub eka wada karanne na QQ, vlc, kmp ekakatawat
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ..
kavinda
මෙවගේ කථාවක් දෙනවා කියන්න ආයිත් සුපිරිම තමයි
ජයවේවා ඉදිරියටම යමු. සුපිරියටම තියෙනවා.
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .Kulanjana Maduranga
niayamai…thanks YASHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
asantha
thanks bro maga balan hitiye
RAVI
sahoo sub 1ka penne naa font 1ke awlk mama hithanne
Kasun Upeksha
සබට තුති සහෝ....
නලින් පෙරේරා
ස්තූතියි වේවා යසිරු මලේ සිංහල උපසිරැසියට. ජය වේවා෴
Kanishka
Thanks macho...pattama series ekak.digatama sub eka denna kiyala illanawa.wish u all the best..
රොයිලි
බොහොම ස්තූතියි යසිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Eranda
maru maru . thnkx ah
kavi
thanks for the sub !!!
Ash
ep 6 awith eketh sub 1 diyanko bro
Eranga
Sub eke font eka sinhalen pennanne ne.
please help us..Kalpa
Lucifer e6 sub eka dynkoo....broo..
Dinupa Sathsara
thanks Broooo :)
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Hima Benaragama
සබ් එකට ගොඩක් ස්තුතියි...
Nayanajith12345
Thanks bro
Anonymous
Lucifer season 5 ekata sub eka one
Roshan
Thnx bro...good luck...
Advertisement

Thanks machan