Watch Trailer

Ocean Girl [S01: E13] with Sinhala Subtitles| සමුදුරු දියණිය… [සිංහල උපසිරැසි සමඟ]

1994-1997 අතර තමයි මේ කතා මාලාව විකාශය උනේ. හැබැයි පරණ උනත් IMDb හි 7.4 ක රේටින් ලබාගෙන තියෙනවා. අද කොටසනම් සම්පූර්ණම චාර්ලි බේරාගැනීමේ මෙහෙයුමක් වටා ගෙතෙන්නෙ. ඒ වගේම අද නෙරී ට යාලුවෝ ගොඩක්ම හමුවෙනවා. ඒ වගේම ඉදිරි සීසන් වලදී ඕර්කා සහ UBRI අතර ඇතිවන සීතල යුද්ධයට අපේ යාලුවෝ කට්ටිය අද හේතුවක් වෙනවා. බ…

1994-1997 අතර තමයි මේ කතා මාලාව විකාශය උනේ. හැබැයි පරණ උනත් IMDb හි 7.4 ක රේටින් ලබාගෙන තියෙනවා.

අද කොටසනම් සම්පූර්ණම චාර්ලි බේරාගැනීමේ මෙහෙයුමක් වටා ගෙතෙන්නෙ. ඒ වගේම අද නෙරී ට යාලුවෝ ගොඩක්ම හමුවෙනවා. ඒ වගේම ඉදිරි සීසන් වලදී ඕර්කා සහ UBRI අතර ඇතිවන සීතල යුද්ධයට අපේ යාලුවෝ කට්ටිය අද හේතුවක් වෙනවා. බලන්නකෝ සීසන් එකේ අවසාන කොටස කොතරම් රසවත්ද කියලා.

දැනට මම සමුගන්නවා. ඉක්මනටම ඊළඟ සීසන් එකෙනුත් හමුවෙමු. හැමෝටම ජයවේවා…!

#Hail_Hydra

Ocean Girl on IMDb

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

175 MB (13.16GB) කොපිය මෙතනින් බාගන්න

8cbf5b4309005b18a49ded66f7ef0113a8e69001 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

827 downloadsDownload Ocean-Girl-S01-E13.zip13 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Thisara-Neo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Season >>

Subtitles by

තිසර නියෝ

Subtitles

827 downloadsDownload Subtitles13 KB

26 comments

  1. Udara Damith B\K

    ස්තුතියි! උපසිරසියට+.........
    .
    .
    .
    ++++++++

  2. Udara Damith B\K

    man eka ......
    .
    yoooooooooooooooooooooooooooooo

  3. Udara Damith B\K

    Man meke eka kotasak wath Beluwe ne............
    downlord kareth ne...................................
    denata comment ekak danawa....................
    thanks............................................

  4. Johnson

    Thank you

  5. Kulanjana Maduranga

    niayamai…thanks THISARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. kavinda

    නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .

  7. indika

    thanks

  8. රොයිලි

    බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. yeshu

    ඉක්මනටම අනිත් සීසන් එකත් පටන් ගමු..... සබට ස්තූතියි

  10. dileepa

    thanks bro

  11. Laki

    ඔබට බොහොම ස්තුතියි. අපි ගොඩක්ම ආසකරන TV Series 1ක්. ඉක්මනටම අනෙක් season ටිකත් sub දාන්න ඔබට හැකියාව ලැබේවා කියා පතනවා.

  12. Wasanga Ama

    හරි අසාවෙන් බැලුව. බොහොම ස්තුතියි. ඉතුරු ටිකත් කරනකම් බලන් ඉන්නවා.

  13. Mikhail

    thx.. u.,
    ithurutika denakan balan ine,
    ikmanta dennokoooooo... ;)

  14. eagle

    Sub eakata the soon much api dannava katteya hodatama busy keyala eath meke sub eakman karala Deanna plz plZ ayea

    hail hydra

  15. Oshanda

    ඉතුරු ටික තාම නැද්ද??????

  16. mahesh

    okkoma eka sare danna 2 ekee

  17. James Henderson

    season 1 eka deela den godak kalne. puluwannam season 2 ekath ikmanata denna

  18. Chinthaka Bandara

    ස්තූතියි සහෝ ලබාදුන් සබ් වලට. ඉතුරු සීසන් ටිකටත් සබ් දෙනවද?

  19. Meedum Deminda

    පට්ට සහෝ,
    ගොඩක් ආසාවෙන් බලපු සීරිස් එකක්.
    ඊලග සීසන් එකටත් සබ් දෙන්න කොහොම හරි.

  20. DBM

    Season 1 sub valata thanx saho. eth dan avuruddak vithara una season 2 sub denna barida?

  21. uvi

    thanks

  22. Rumesh Asanka

    thank you

  23. Rumesh Asanka

    season 2 koooooooooooooo

  24. hasitha kumarasiri

    meke ithuru sub tka denna barida

  25. හිරාන් ශාරංග

    ගොඩක් ස්තුතියි.. ආයෙම බලන්න හිතුවා පුංචි.කාලෙදි නෙ බලලා තියෙන්නෙ..
    ස්තුතියි උපසිරැසිය හැදුවාට..
    තෙරුවන් සරණයි....!

  26. Anonymous

    SEASON 2 NADD