කට්ටයට කොහොමද , ටික කාලෙකට පස්සේ නේ. මෙදා සැරේ නම් සුපිරියටම පරක්කු උනා. ලුසිෆර්යගේ කාලසටහනත් අවුල් උනා , මගෙත් අවුල් උනා. හා හා . කට්ටියගේ මූනු ටික මැලකරගන්න එපා ඉතින්. සබ ගෙනාවනේ. අන්තිම කොටස් දෙක තමයි තියෙන්නේ තව . ඒවා ඉක්මනට දෙන්නම්. අද පරක්කු උන නිසා කථාව කෙටියෙන් පොඩ්ඩක් කියන්නම්. මේ කාතාවෙදී…

කට්ටයට කොහොමද , ටික කාලෙකට පස්සේ නේ. මෙදා සැරේ නම් සුපිරියටම පරක්කු උනා. ලුසිෆර්යගේ කාලසටහනත් අවුල් උනා , මගෙත් අවුල් උනා. හා හා . කට්ටියගේ මූනු ටික මැලකරගන්න එපා ඉතින්. සබ ගෙනාවනේ. අන්තිම කොටස් දෙක තමයි තියෙන්නේ තව . ඒවා ඉක්මනට දෙන්නම්. අද පරක්කු උන නිසා කථාව කෙටියෙන් පොඩ්ඩක් කියන්නම්.
මේ කාතාවෙදී ලුසිෆර් ටිකක් ත්‍යාගශීලීවන්තයෙක් වෙනවා. මොකද මෙයාලාට හම්බෙන්නේ අද අසරණ අයට පිහිට වෙන පදනමක අයිතිකරුගේ මියයාම ගැන පරීක්ෂණය කරන්න. මේ ගැන ලුසිෆර් හොයනකොට එයාට මෙයා ගැන හිතේ පැහැදීමක් ඇතිවෙනවා. පුලුපුලුවන් විදිහට උදව්වක් දෙකක් කරනවා ඉතින්. අද මැල්කම් තමන්ට පැවරිලා තියන රාජාකාරිය කරන්න සූදානම්වෙනවා. ඒකට එයා යනවා ලුසිෆර් මුණගැහෙන්නම. ගිහින් සිද්ධි කීපයක් වෙනවා. ඒවා බලලම ඉන්න.
ඕන් එහෙනම් හිතේහැටියට බාගන්න අවසරයි. මම සමුගන්නවා. ඊලග කථාංගයෙන් මුණගැහෙමු. රැදෙන්න ලුසිෆර් කතාමාලාව සමගින්.
194 MB (x265) කොපිය මෙතනින් බාගන්න
22C109F988824A3A19BA452BF78F3B840212800B232 MB (x264) කොපිය මෙතනින් බාගන්න
E54C8019F62BA8CDA95A5E2B5F069F0B61A41B59 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
5,132 downloadsDownload Lucifer.S01E11.baiscopelk.zip100 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යසිරු හසරංග
Subtitles
25 comments
sanura
dinesh
හම්මේ මෙන්න ඇවිල්ලා .
ස්තූතියි සහෝ.yumal
thankzzzzzzzzzzzz bro.............
Yohan
Thnqq saho..12th ikmanata demu
yasas
THANKS FOR SUB BRO!!!
රස්තියාදුකාරී
ඇති යන්තන්.
සබ් එකට තෑන්ක් සහෝ...නෙක්ස්ට් එකත් ඉක්මනටම දෙන්න...........kavinda
නියමයි.. දැන් SLT Off peak වැඩි කරලා නිසා දෙයියනේ කියලා පිලුම් ටිකක් බලතෑකි… ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමු
උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .dharshana...
Thanks...
Rasitha
Thnx bro.............
Kush
hamme thanks 12 ikmanata denna
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
DeuCaLion
niyamai bn
parakku wela hari dunnane awlak nea
thnkz broමධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ..
ඊලග කොටහ ඉක්මනට දෙයි කියලා හිතනවාSajith Anthony
මේක නම් ගොඩාක් ආසවෙන් බලන එකක්.
සබ් එකට ස්තුතියි සහෝ,
ජය වේවා...!!!Kulanjana Maduranga
niayamai…thanks YASIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Suraj Rajapaksha
thanks
රොයිලි
බොහොම ස්තූතියි යසිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
rasika
Tnx Bro.......
Sahan
12. Denne kawadda
anindu
ඉක්මනටම ඊලග episode එකෙත් subtitles ඔනේ
yasiru
Thanks bro
lakshan
බොහොම ස්තූතියි
saranga
ammo dn thama balanne
Thilini
Thnx
Roshan
Thnx bro.Great job.Good luck...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thnks bro