Watch Trailer

The Blacklist [S03 : E18] with Sinhala Subtitles | xx ලිසීගේ අවසානය…? xx [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ අරන් ඇවිත් තියෙන්නේ 18 වෙනි කොටසයි. අද කතාව නම් ගොඩක් දුක හිතෙනවා කියලා මුලින්ම කියන්න ඕන. පසුගිය කොටසේ ලිස් විවාහ වෙන්න සුදානම්වෙන වුනා හැමෝටම මතක ඇතිනේ. ඒ වගේම මේ වෙනකොට ලිස් මාස 8 ගැබිණියක්. ඒත් සොලමන් එනවා ලිස්ව පැහැරගන යන්න. හැබැයි ඊට කලින් ටොම් සහ ලිස් පැනලා යනවා. අද කතාව එහෙමනම් බලන්…

ඔන්න මේ අරන් ඇවිත් තියෙන්නේ 18 වෙනි කොටසයි. අද කතාව නම් ගොඩක් දුක හිතෙනවා කියලා මුලින්ම කියන්න ඕන. පසුගිය කොටසේ ලිස් විවාහ වෙන්න සුදානම්වෙන වුනා හැමෝටම මතක ඇතිනේ. ඒ වගේම මේ වෙනකොට ලිස් මාස 8 ගැබිණියක්. ඒත් සොලමන් එනවා ලිස්ව පැහැරගන යන්න. හැබැයි ඊට කලින් ටොම් සහ ලිස් පැනලා යනවා. 

අද කතාව එහෙමනම් බලන්නකෝ. ලිස්ට සොලමන්ගේ බේරිලා යන්න ලැබෙනවද කියලා.

The Blacklist (2013) on IMDb

 

 

281 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

347A98F3A75CADEBAF19EC137D0CB5D18DD01404 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,373 downloadsDownload The.Blacklist.S03E18.baiscopelk.zip45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

                   << Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

2,373 downloadsDownload Subtitles45 KB

13 comments

  1. Rasheen Mansil

    Thanks for sub!!!! blamu blamu monawa weida kiyala..

  2. Sajeevi

    Thanks

  3. Bobby

    උදා වු නව වසර ඔබට ජය වේවාග බොහොම ස්තුතියි සුරේනි සබ් එකට

  4. Chathura

    තෑන්ක්ස් අක්කේ සබ් එකට .ලිස් නැතිව කොහොමද Blacklist බලන්නේ?

  5. pramuk

    thanxxxxx

  6. Sandaruwan

    මොනා කරන්ඩද හදිස්සියට අරං බැලුවා සබ් නැතුව අයියෝ ලිස් මැරෙනවානේ....එත් සුවර් නෑ රේඩින්ටන්ගේ වැඩක්ද දන්නෙත් නැනේ අයෙත් බලනවා සබ් එක්ක බොහොම ස්තුතියි සබ් එකට....

  7. කසුන් කුමාර

    සබ් එකට තුති සුරේනි අක්කේ එපි 20 ත් ආපු ගමන් දෙමු ෴ජය෴

    1. කසුන් කුමාර

      සොරි 19 හොදේ...

  8. Kulanjana Maduranga

    niayamai…thanks SURENI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  9. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. lakshan

    බොහොම ස්තූතියි

  11. Anonymous

    Thnx sub ekta..

  12. Anonymous

    Thnx sub ekta ..