පසුගිය සතියේදී බොහෝම ලොකු ලොකු සීන් වගයක් වෙලා තමයි අවසන් වුනේ. කණ්ඩායමට පරීක්ශාවක් කරන අතරේ ගියේරාව හමුවුනා. මේ තමයි මිනිහා එක්ක ගහගෙන කොහොමහරි අන්තිමේදී අල්ල ගත්තේ. අවසානයේදී ගියේරා ගුවන් යානය යන අතරේ එලියට පැනලා ගුවන් යානයේ හැමෝම එක්ක හයිඩ්‍රා රහස් කඳවුරට අරගෙන යනවා. නමුත් මේ අතරේ මේ ට පුළුවන් ව…

පසුගිය සතියේදී බොහෝම ලොකු ලොකු සීන් වගයක් වෙලා තමයි අවසන් වුනේ. කණ්ඩායමට පරීක්ශාවක් කරන අතරේ ගියේරාව හමුවුනා. මේ තමයි මිනිහා එක්ක ගහගෙන කොහොමහරි අන්තිමේදී අල්ල ගත්තේ. අවසානයේදී ගියේරා ගුවන් යානය යන අතරේ එලියට පැනලා ගුවන් යානයේ හැමෝම එක්ක හයිඩ්‍රා රහස් කඳවුරට අරගෙන යනවා. නමුත් මේ අතරේ මේ ට පුළුවන් වෙනවා ඩේසිට පණිවිඩයක් යවන්න එයාලගේ යානය කණ්ඩායම එක්කම පැහැරගත්තු බවට. මේ නිසා කතාව අවසාන වුනේ ඩේසිට එයාගේ ඉන්හියුමන් කණ්ඩායම කැඳවන විදියට. ඒ වගේම තමයි මැලික්‘ගේ අතීත සිදුවීමකුත් එක්ක තමයි පසුගිය සතියේ කතාව ගලාගෙන ගියේ. ඒ වගේම තමයි මැලික් ඉදිරියේම වෝර්ඩ් විසින් සේටෙෆනි, ඒ කියන්නෙ මැලික්‘ගේ දුව මරාදානවා. එහෙම කලේ ජීවිත පරීත්‍යාගය දැනෙන්නේ කොහොමද කියන එක මැලික්ට දැනෙන්නත් එක්කලා.
මේ විදියට කතාව අවසාන වුනාට පස්සේ, අද කතාව ආරම්භ වෙන්නේ කොහොමද කියලා කවුරුත් දන්නවා ඇති. ඒ තමයි ඩේසි ඉන්හියුමන් කණ්ඩායම එකට එකතු කරලා කෝල්සන් ඇතුලු ශීල්ඩ් කණ්ඩායම බේරාගැනීමත් එක්ක. නමුත් අද කතාවේ ඉදිරියට ගලාගෙන යන්නෙ අපි කවුරුවත්ම නොහිතපු විදියකට. මාතෘකාව බැලුවාම හැමෝටම ඒක තේරෙනවා ඇති. ලොකු ලොකු වෙනස්කම් කිහිපයක් අද කතාව ඇතුලේ සිද්ධ වෙනවා. ඒ වගේම අද කතාවත් එක්ක ඉදිරියට එන්න තියෙන හැම කතාවක්ම උණසුම් ගැටුම් පිරුණු කතාවන් වෙන බවට ලකුණු දකින්න ලැබෙනවා.
කොහොම වුනත් කතාව ගැන විස්තරයක් නොකියාම මම අදට සමුගන්නම් ලබන සතියේදී හමුවෙන බලාපොරොත්තුවෙන්.
ආයු -බෝ වේවා !!!
200 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න
F85FC3831D114CEA0BB6CBC7E5321956EA321D16224 MB (720p.x264) කොපිය මෙතනින් බාගන්න
A8EA5ADC79EAE5045C66E9D2060FB34F4DAD539E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles
4,280 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S03E17.baiscopelk.zip85 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
- #2015
- #Adrianne Palicki
- #Brett Dalton
- #Chloe Bennet
- #Clark Gregg
- #Editor's Pick
- #Elizabeth Henstridge
- #Henry Simmons
- #Iain De Caestecker
- #Luke Mitchell
- #MaxxA
- #Ming-Na Wen
- #Must Watch
- #Nick Blood
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #ප්‍රණිත් රණසිංහ
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
29 comments
sachindu vihanga
රයන් ද සිල්වා
සබ් එකට තුති ප්‍රනීත් සහෝ මේක දීලද බලන්න කීපරක් නම් ආවද,
ඊලග එපියෙන් හමු වෙමු ෴ජය වේවා෴DGNB
ඉක්මනටම SUB දෙන්නේ උඹ තමයි BRO
SIRAJ (සිරාජ් ප්‍රියන්ත )
නියමයි ප්‍රණීත් අයියේ
ඉක්මනින් ගෙනල්ලා
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
ජයෙන් ජයම වේවා !!!!!Shehan Maxx
සහෝ ම්මත් සබ් එකක් මේල් කරා එකත් උප්ලොඩ් කරන්ඩකෝ..............
Shehan Maxx
සහෝ ම්මත් සබ් එකක් මේල් කරා එකත් අප්ලොඩ් කරන්ඩකෝ..............
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
Sajeevi
Thanks
Rasitha
Tnx bro
kavinda
බුදු සරණයි! දෙවි පිහිටයි!
මේක AVENGERS කථාව එක්ක සම්බන්දව යන නිසා කථාවේ රසය තවත් වැඩි වෙලා. මම හිතාගෙන ඉන්නේ Marvel’s Agents of S.H.I.E.L.D. කථාව දැන් නම් AVENGERS වගේම
සුපිරියටම තියෙනවා.
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!ඒ වගේම මම කැමතියි Daredevil ෆිල්ම් එකේ 1o80p එකට සිංහල සබ් අප්ලොර්ඩ් කරලා දෙනවානම්
ඒ වගේ පට්ට සුපිරි ෆිල්ම් එකක් dvd rip එකකින් බලනවාට වඩා නියම ගතියක් තියෙන්නේ blure 1080p rip එකකින් බලන එක තාමා ගොඩාක්ම සුපිරියටම තියෙන්නේ.Hivin Aßeywanshe
Bohoma sththuyi saho .. jaya
Ravin
Thanks
D Chamara
niyamai sahoo niyamai
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
S.K.Ruchiranga
elma thz machoo sub ekata
chinthaka
niyamai broooooooooooo mga balan unneeeeeeeeeee thankz broooooooooo jathiiiii
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
PD Rox
NIYAMAI NIYAMAI TANX Wewa mcn.... :)
කවීන් ලහිරු
සබ් එකට තුති ප්‍රනීත් සහෝ ජය වෙවා
කවිදු රන්සර
තැන්ක්ස් බ්‍රෝ එලස්
me
Thanks
ayesh
Sub Ekata Thank You.Shadowhunters ithuru sub Denne Kawadada?
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
LAKSHAN
උපසිරසියට බොහොම ස්තූතියි
Udara Damith B/K
ela
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි...................
Manoj Ashitha
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
ජයෙන් ජය…..Pramukmili
thanxxx bro...........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E17] with Sinhala Subtitles | කණ්ඩායමේ බෙදීයාම… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Marvel’s-Agents-of-S.H.I.E.L.D.-S3New.jpg)

Today i am first