ආයෙත් ආවා . සති දෙකකට පස්සේ ඔයාලට අරගෙන ලුසිෆර් කතාමාලාවේ දසවන කථාංගය එක්ක ඔන්න මීලග කොටස එන්නෙ එකොලොස්වෙනිදා කලින් කථාව නම් කරන්න බැරිඋනා වැඩරාජකාරී ගොඩක් එකතු වෙලා තිබ්බ නිසා. කොහොමද හරි, අපේ මධුකප්‍රිය පෙරේරා සහෝ කරලා දුන්නනේ. ඒ නිසා බොහොම ස්තූති වෙන්ඩ ඕනි කොහොමහරි මාව බේරලා දුන්නට. වෙනදා මගේ වි…

ආයෙත් ආවා . සති දෙකකට පස්සේ ඔයාලට අරගෙන ලුසිෆර් කතාමාලාවේ දසවන කථාංගය එක්ක ඔන්න මීලග කොටස එන්නෙ එකොලොස්වෙනිදා කලින් කථාව නම් කරන්න බැරිඋනා වැඩරාජකාරී ගොඩක් එකතු වෙලා තිබ්බ නිසා. කොහොමද හරි, අපේ මධුකප්‍රිය පෙරේරා සහෝ කරලා දුන්නනේ. ඒ නිසා බොහොම ස්තූති වෙන්ඩ ඕනි කොහොමහරි මාව බේරලා දුන්නට. වෙනදා මගේ විදිහටම කලින් කථාවේ මොනාද උනේ කියලා පොඩ්ඩක් හොයලා බලමු .
ලුසිෆර් නවවන කථාංගය : යක්ශයා සහ පූජකයා
මේ කථාවේදී මුලින්ම වගේ ලුසිෆර් ව මුණගැහෙන්න එයා හිතන්නේ නැතිකෙනෙක් ආවා නේ. වෙන කවුරුත් නෙවෙයි දැනටමත් දන්නවා ඇති ඒ පූජකයෙක් කියලා. එයා ඇවිල්ලා උදව් ඉල්ලනවා කානර් කියලා පොඩිකාලයේ එයා බලාගත්ත ළමයෙක් කුඩුජාවාරමෙන් ගලවගන්න. ඉල්ලන්නේ ලුසිෆර්ගෙන්. ඒත් මුලදී නම් ලුසිෆර් වැඩිය කැමැත්තක් දක්වන්නේ නැහැ මොකද යක්ශයා කවද්ද පූජකයන් එක්ක ගිවිසුම් ගැහුවේ. කොහොම හරි මරණ පරීක්ෂණයක් හේතුවෙන් ලුසිෆර් ටයි ඩ්‍රෙකර්ටයි මෙයාගේ ප්‍රශ්නෙට එකතුවෙලා උදව් කරන්න සිද්ද වුණා. ලුසිෆර්, ඩ්‍රෙකර් මරණ පරීක්ෂණය ගැන හොයන්න පල්ලියට ගිය වෙලාවේ වෙඩි ප්‍රහාරයකට ලක්වෙනවා. නමුත් ඒ වෙලාවේ කවුද කියලා දැනගන්න එයාලට බැරිඋනා. පූජකතුමාගේ වැඩි ආරක්ශාවට එයාව ලක්ස් ක්ලබ් එකේ තියන්න ගෙනියනවා. එහෙදී ලුසිෆර්ට හිතෙනවා මෙයා හිතපු තරමේ කෙනෙක් නෙවෙයි කියලා. පූජකතුමත් දැනගන්නවා ලුසිෆර් ගේ හිතේ තියන සිතුවිලි ගැන. ඒවා ගැන කථාකරනකොට මේ දෙන්නා හොද යාලුවෝ වෙනවා. කොහොමහරි අන්තිමේදී මේකට වගකිය යුත්තා අල්ලගන්නවා ඒ එරික් ඩොයිල් කියලා මිනීමැරුම උනකෙනාගේ උපදේශකවරයා. එයා තමයි කානර් ව මෙහෙයවන්නේ මේ මත්ද්‍රව්‍ය කටයුතුවලට. ඒත් මෙයාලාව අල්ලන්න යනකොට පූජක තුමාට වෙඩි වැදිලා මියයනවා. ඊලගට ඇමෙනඩිල් මරණෙන් නැගැට්ටුව මැල්කම්ව සැරෙන් සැරේ මුණගැහිලා කියනවා තමන් ආවේ රාජාකාරිය කරන්න කියලා. කතාවේ අන්තිමේදී තමයි කියන්නේ එයාව නැවත මරණෙන් නැගැට්ටුවේ කෙනෙක්ව මරන්න කියලා. ඒ
ලුසිෆර් මෝනින්සටාර්
ලුසිෆර් දසවන කථාංගය : මිනීමැරුම
මසිකීන් : මම යාලුවෙක් හදාගත්තා
ඩොක්ට : කවුද ?
මසිකීන් : බාර් එකට ආපු අවුරුදු අටක ගෑණු ළමයෙක්
මෙවර කතාවේ දී වෙන්නේ පොප් කියලා අනුවර්ත නාමයකින් හදුන්වන කෝකියෙකුගේ මරනයක් සම්බන්ධ කටයුතු කරන ආකාරයයි. පුරුදු විදිහටම ලුසිෆර් ඩ්‍රෙකර් එකතු වෙනවා විසදන්න. අද මේ පරීක්ෂණයෙදී ඉස්සල්ලා මුණගැහෙන්නේ ජූනියර් කියලා තරුණයෙක්. එයා තමයි ඝාතනයට ලක් වුන කෙනාගේ පුතා. ලුසිෆර් ඩ්‍රෙකර් දෙන්නම හිතනවා මෙයා තමයි ඒකට හේතු වෙන්නේ කියලා. මෙයාලට තියනවා හෝටලක්. මේ මිනීමැරුම සිද්ද උනු නිසා හෝටලේ කාර්‍යමණ්ඩලයම සැකකරුවන් වෙනවා. ඒත් එතනින් එක්කෙනෙක් ගැන එයාලට සැක හිතෙනවා.
ආහ් අමතක උනානේ, අද පරීක්ෂණය කරන අතරතුර එනවා ඩ්‍රෙකර් ගේ අම්මා, අම්මා කියලා හදුන්ගන්න ලුසිෆර් ට නම් මුලදී බැරිඋනා. ඒක ඉතින් කථාව බලපුවම තේරෙයිනේ. අද කතාව ටිකක් හිතාගන්න බැරිවිදිහට තමයි ඉවර වෙන්නේ . ඒත් ඊලග එපිය එනකන් කියන්න බැහැ ඒක වෙනස් වෙයිද කියලා .😃 ඒ මැල්කම් සහ ඩැන් අතර පොඩි සිද්ධියක් යන්නේ. බලන්නකෝ ඔයාලා, එහෙනම් මම සමුගන්නවා, බාගෙන යනගමන් කමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා, දාන්නේ නැතුව ඉදලා ලුසිෆර් ව තරහ ගස්සන්න එපා! 😈. මුණගැහෙමු ඊලග කථාවෙන්. ඊට කලින් ෆිලුමකින් මුනගැහෙන්න ඉඩතියනවා ඉතින් සමහරවිට. කොහොම උනත් රැදෙන්න ලුසිෆර් කතාමාලාව සමගින්.
ලුසිෆර් එකලොස්වන කතාව: ශාන්ත ලුසිෆර්
186 MB (x265) කොපිය මෙතනින් බාගන්න
CA30F4E20C9EC929A3B162D64713758EE7FBADF4230 MB (x264) කොපිය මෙතනින් බාගන්න
AFAC80FDB3BA5A095885EF0FB77602A948E706EF Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
4,612 downloadsDownload Lucifer-S01-E10.zip67 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යසිරු හසරංග
Subtitles
34 comments
kavinda
srimal
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට . දිගටම මේක බලනවෝ . සබත් පට්ටෙටම තියනවා .ජය වේවා !
Kasun Upeksha
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
රොයිලි
බොහොම ස්තූතියි යසිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
asantha
thanks bro
Supun Tharuka
Thanks bro
මධුකප්‍රිය පෙරේරා
උපසිරසියට බොහොම ස්තුතියි සහෝ..
අයියෝ ඕක ස්තුති කරන්නත් දෙයක්ද අප්පා..
එහෙනම් ලබන සතියේ හමුවෙමු...D Chamara
bohoma sthuthi sahooo
sixJ
මරු මරු
Rasindu Perera
නියමයි....එනකන් හිටියේ...සබ් එකට තැන්ක්ස්...
swarna
thankss bokkah ikmanata anit sub dewi kiyala hitanawa good luck
Dilini
Hamadama meke sub parakku karanna epa.
S.K.Ruchiranga
elma thz machoo sub ekata
Sajith Anthony
මේක නම් ආසාවෙන්ම බලන Series එකක්,
සබ් එකට ගොඩාක් ස්තුතියි!
ජය වේවා...!!!Manoj
sub ekata tnx
රයන් ද සිල්වා
ඔන්න මමත් බැවා නියමයි සහෝ ෴ජය෴
කවීන් ලහිරු
පට්ට පදිරි මේ දීලා තියෙන්නේ ලූසිෆර යා
මැක්සා බන්කවීන් ලහිරු
පට්ට පදිරි මේ දීලා තියෙන්නේ ලූසිෆර යා
ඒලස් බන්Kulanjana Maduranga
niayamai…thanks YASHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Shanaka Chathuranga
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට....
lUCIFER
නියමයි සහෝ සබට ස්තූතියි .
Thanks
Wowww
silent$
thnx !!!!!!
nilushan
Lucifer episode 11 eke sub eka dannako.....?
Kush
lucifer 11 epi sub nedda denne heta 12 epiyath enawa
Dilini
sub denavanam velavata denna. hamadama meka parakku karanavanam meka vena kenekta bara denna.
GAZ
සහෝ වැඩ තියෙනවා නම් වෙන කෙනෙක්ට දෙන එක නේද හොඳ ? නැත්තම් ඔක්කොම දේවල් ඉවර වෙලා එනකන් අපි ඉන්න ඕන නේ..
මේක ජනප්‍රියම සීරිස් එකක්.. එහෙම එකේ ඉක්මනින් දෙන්න බලන්න..lucifer
Bro 11 sub eka tama ne neh .godak aya balanawa me tv series eka
YASIRU HASARANGA
සමාවෙන්න සහෝලා ටික. ලොකු අසනීප තත්වයෙක හිටියේ . අදම පලකරන්නම්
Lakshitha
Bro anik sub 3 ikmanta ewandooo...!
Pattai ahhhlakshan
සිංහල උපසිරැසියට ස්තූතියි
Kevin sanjay
Thanks broh sub ekata
yasiru
Thanks bro
Advertisement

බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා... මේ ආව ගමන් මග ගැන සතුටුයි . ඔබලා එක්ක අපි සැමදා ඉන්නවා..
ජයම පතනවා සෙට් එකටම.
ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...
ජයවේවා එලකිරි.