Watch Trailer

Lucifer [S02 : E02] with Sinhala Subtitles | සරාගී කුඩම්මා [සිංහල උපසිරැසි සමඟ]

ලුසිෆර් කතාමාලාවේ සතිදෙකක නිවාඩුවෙන් පස්සේ ආයෙත් ඔයාලව මුණගැහෙන්නයි මේ සූදානම. ඒගැන දැනුවත් කරන්න බැරිවීම ගැන සමාවෙන්න ඕනි. වැඩි වෙලාවක් ගන්නේ නැතුව අද කතාවේ මොනාද උනේ කියලා බලමු. අද කතාව බලන්න කලින් මේ පහල ලිපිය පොඩ්ඩක් කියෙව්ව නම් හොදයි කියලා මොකද පොඩි අපහැදිලි තාවයක් වෙයි කියලා සැකයක් තියන නිසා.…

Lucifer S2-1

ලුසිෆර් කතාමාලාවේ සතිදෙකක නිවාඩුවෙන් පස්සේ ආයෙත් ඔයාලව මුණගැහෙන්නයි මේ සූදානම. ඒගැන දැනුවත් කරන්න බැරිවීම ගැන සමාවෙන්න ඕනි. වැඩි වෙලාවක් ගන්නේ නැතුව අද කතාවේ මොනාද උනේ කියලා බලමු.  අද කතාව බලන්න කලින් මේ පහල ලිපිය පොඩ්ඩක් කියෙව්ව නම් හොදයි කියලා මොකද පොඩි අපහැදිලි තාවයක් වෙයි කියලා සැකයක් තියන නිසා.

 මම මුල් එපියේ කිව්වා මේ දෙවෙනි කතාසමය ලුසිෆර්ගේ අම්මා සම්බන්ධව තමයි වැඩි බරක් යොමු කරලා තියෙන්නේ කියලා. ලුසිෆර් කලින් හිතුවේ එයාගේ අම්මා එන්නේ එයාව මරන්න කියලානේ. ඒත් අන්තිමේදී ලුසිෆර් හිතනවා එයා මෙච්චර කල් ඒක නොකරන ඉන්නේ තමන්ව මරන්න ආපු හින්දා නෙවෙයි කියලා. කොහොම උනත් පළවෙනි එපි අවසානයේ අම්මා ලුසිෆර් ගාවට එන්නේ උදව් කරන්න කියාගෙන. අද කතාව පටන් ගන්නේ ලුසිෆර් ගේ අම්මා ඒ ශරීරයට ආවේ කොහොමද කියලා පැහැදිලි කිරීමකින්. ඔයාලා දන්නවනේ අම්මාගේ ආත්මයට ඇගක් ඇතුලට එන්න පුලුවන් වෙන්නේ ඒ සිරුර මැරිලා තත්පර ගානක් ඇතුලත විතරයි. ඒ අනුව එයා චාර්ලොට් කියලා ඝාතනය කිරීමකින් මිය ගිය නීතිඥවරියකේ සිරුරුකට යනවා. ඒ මැරණ පරීක්ෂණය තමයි අද ඩ්‍රෙකර් ට හම්බවෙන්නේ විසදන්න. ලුසිෆර් ඩ්‍රෙකර්ට කියන්නේ නැහැ ඒ අම්මා කියලා. ඝාතකයා හිතන්නේ චාර්ලොට් මැරුනා කියලා. එයා මරන්නේ ඉස්කුරුප්පු නියනකින් බෙල්ලට ඇනලා. 😀 ඒකත් කියන්න ඕනි නැත්තම් ඔයලා බලයි නියනක් කොහෙන්ද කඩාපාත් උනේ කියලා. අම්මා අද ලුසිෆර් ගෙන් ඉල්ලනවා එයාට පෘතුවියේ ඉන්න දෙන්න කියලා. ඒත් ලුසිෆර් ඒකට කැමැත්තක් දක්වන්නේ නම් නැහැ. චාර්ලොට් ගේ මරණයෙන් පස්සේ ලුසිෆර් ගේ අම්මා එයාගේ සිරුරට ආව නිසා ඝාතනය සිද්ද වෙන ස්තානයෙන් චාර්ලොට්( වැහිලා ඉන්නේ අම්මා) එතනින් එනවා. ඒත් ලුසිෆර් දකිනවා තවත් කොලු ගැටයෙකුගේ මළසිරුරක් තියෙනවා. ලුසිෆර් සැක කරනවා අම්මා එයාව මැරුව කියලා. ඒ සැකය ඩ්‍රෙකර්ට කියන්නේ නැතුව වෙනදා වගේ පරීක්ෂණ කරන්න ඩ්‍රෙකර්ට එකතුවෙනවා. මොකද එයාට පුලුවන් අම්මා ඒ කොල්ලව මැරුවද නැද්ද කියලා හොයාගන්න.

හරි එහෙනම් කතාවේ ඉතුරු කොටස දැනගන්න කතාව නරඹන්න. වෙනදා වගේම අදත් කතාවේ රසය එහෙමම තියනවා.මුණගැහෙමු ඊලග කතාවෙන්. රැදෙන්න ලුසිෆර් කතාමාලව සමගින්.

– ජය ශ්‍රී –

Lucifer (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Lucifer.S02E02.HDTV.x264-LOL

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

6,986 downloadsDownload LuciferS02E01.zip35 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  <<Previous Episode                      All Episodes                        Next Episode>>

Subtitles by

යසිරු හසරංග

Subtitles

6,986 downloadsDownload Subtitles35 KB

42 comments

  1. Priyantha

    yeeess!! dala thanks sahodaraya.
    Flash/Gtham/lucifer hamme mun apiwa maranna yanne ...
    jaya wewa

  2. gayan

    arrow season 5 eke sinhala sub denne kawadda

  3. praneeth madu

    ගොඩක් ස්තුතියි මචන්

  4. kawesha dissanayaka

    thanks

  5. Pradeep M Gamlath

    THANKS BRO..**

  6. kavinda

    thank you

  7. silent$

    Patttaaaaaaaaaaaa

  8. Kawshalya Dushyan

    හම්මට දාලා .....සබට තුති සහෝ
    ජය

  9. Dilanda Rukshan

    thanks bro....

  10. කවීන් ලහිරු

    ගොඩාක් ස්තූතියි සිංහල උපසිරැසියට යසිරු සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  11. රයන් ද සිල්වා

    අම්මෝ දෙනකල් බලන් හිටියේ….සබ් එකට තැන්ක්ස්…

  12. ඩිලාන් හසිත

    මැක්සා කොල්ලෝ ජය...

  13. උදාර දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ සබ් එකට....

  14. කනිශ්ක ලක්මාල්

    බොහොම ස්තූතියි හසරංග සහෝ සිංහල උපසිරැසියට………………

  15. nadun

    thanks bro...... Scopian Season 3 ekatath kauruhari sub denta

  16. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ............

  18. D.Chamara

    bohoma sthuthi sahooo niyamai thanks..

  19. Kolitha

    Thanx bro.......

  20. eagle

    Media pote subata vadeye lepiyata thx tava teken mage mole kachal venava obata jaya

  21. Kasun

    බොහොම ස්තූතියි සහෝ..

  22. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට

  24. Imila Umeshan Amarasinghe

    thanxxxxx

  25. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්.. එනකන් හිටියේ...

    1. Isuru

      Ftta kollooo

  26. yumal

    thankz bro!!!!!!!!!

  27. kosala

    tnx macho

  28. Thilanka Madushan

    sub ekata thnx bro.3 weni ep ekatath ikamanata sub dennakoo.you late budddy.

  29. Sangeeth S Vithanage

    තෑන්ක්ස්

  30. harith fernando

    Machan 3rd ekath awa tuesday. Thama sub nadda??

  31. lahiru

    bro lucifer S2E3 sub diynko ikmanatam...

  32. Dinesh K

    ai sub download krnna bari

  33. damith

    thanks saho

  34. ashen_manjula

    tanx yaluwoooooooooooooooooooooooooooooooo

    1. kasun sadaruwa

      Good

  35. Anonymous

    Meke 2 weni episode eka banna bane enne palaweni ekamai..

  36. Dulna nethsara

    Sub eka weda karanne neene palaweni eke sub ekamai download wenne meka download kalath

    1. nipun

      e download folder eka atule tyenne hari ekamai

    2. Anonymous

      Ekane palweni eka enne

    3. panda

      mee to bro

  37. DEKLS

    thanx sago sub ekata