ඔයාලට අද අරගෙන ආවේ ලුසිෆර් කතාමාලාවේ තුන්වන කොටසයි. දැනටමත් ප්‍රමාද වෙලා තියෙන්නේ. වැඩි විස්තරයක් නැතුව කෙටියෙන් සඳහන් කරන්නම් මොනාද අද කතාවේ තියෙන්නේ කියලා. අද කතාවේ ලුසිෆර්ට මුණගැහෙනවා මුණගැහෙන්න කිව්වට පරීක්ෂණයක් කරන්න ලැබෙනවා දඬුවම් දෙන්නෙක් සම්බන්ධව. දඬුවම් දෙන්නෙක් කිව්වේ පුද්ගලයන්ව බලෙන් ගෙන…

ඔයාලට අද අරගෙන ආවේ ලුසිෆර් කතාමාලාවේ තුන්වන කොටසයි. දැනටමත් ප්‍රමාද වෙලා තියෙන්නේ. වැඩි විස්තරයක් නැතුව කෙටියෙන් සඳහන් කරන්නම් මොනාද අද කතාවේ තියෙන්නේ කියලා. අද කතාවේ ලුසිෆර්ට මුණගැහෙනවා මුණගැහෙන්න කිව්වට පරීක්ෂණයක් කරන්න ලැබෙනවා දඬුවම් දෙන්නෙක් සම්බන්ධව. දඬුවම් දෙන්නෙක් කිව්වේ පුද්ගලයන්ව බලෙන් ගෙන්නලා එයාලා කරන පව් වැඩ එයාලගේ කටින්ම කියවලා ඒක පටිගත කරවලා සමහර තැන්වලදී කරපු වැරදී ආපහු කරවලා ඒවාට දඬුවම් දෙන්නෙක් ගැන. ලුසිෆර් නම් කැමතිවෙන්නෑ මොකද එයාගේ රාජකාරිය නොවැ ඒක. ලුසිෆර්ගේ අම්මාට අද ඇමෙනඩිල් මුණගැහෙනවා. එතනදී ලුසිෆර් කියනවා අම්මට තවත් මේ මනුස්ස ලෝකේ ඉන්න ඕනි නම් මෙන්න මේ දේ කරන්න කියලා…
ඒ දේ දැනගන්න අද කතාව බලන්න. පරක්කු උන නිසා, අද වැඩිය මුකුත් කියන්න යන්නේ නැහැ. ඒ වෙනුවෙන් සමාව ඉල්ලනවා.!! ඊලග සතියේ කතාව මේ වගේ ප්‍රමාද නොකර දෙන්න උත්සහ කරන්නම්. ඊලග කොටසින් මුණගැහෙමු.
– ජය ශ්‍රී –
Due to copyright issues, we do not provide any torrent links.
Lucifer.S02E03.HDTV.x264-LOL
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
4,425 downloadsDownload Lucifer-S02-E03.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode>>
Subtitles by
යසිරු හසරංග
Subtitles
36 comments
harith fernando
kavinda
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට .
Muditha Praboth
Thankq bro........
eagle
Obata ha kandayamata sada jaya
pruthuvi shivanga
jaya wewa sho onna pandarama gaththa
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි..... :)
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ayesh
thank you
namesh
Thanks bro... sub eka denakana balan hitiye...
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
Adithya Gimhana
බොහොම ස්තූතියි සහෝ සබ් එකට
~~~ ජය වේවා ~~~Kaveen Conara
tnx for the sub bro!!!!!!!!
Sadis M. Kulatunge
පරක්කු වෙල හරි අපිට මෙහෙම සබ් දෙන එක් වටිනවා. බොහොම ස්තූතියි!!!
Lahiru Lakmal
Thanks for sub.
Legend of tomorrow එකෙත් sub ඕනි....150MKV
Lucifer S02E03 720p HDTV x265 HEVC
Link :- 150mkv.pw/lucifer-s02e03-720p-hdtv-x265-hevc/
silent$
Thanxxxxxxxxxxxxxxxx
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ
කවීන් ලහිරු
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴Haritha Dayanga
thank
රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ
04 වෙනි කොටසෙන් හමු වෙමුඋදාර දිල්ශාන්
නියමයි සහෝ සබ් එකට ස්තූතියි
Kasun
බොහොම ස්තුතියි සහෝ....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tharaka Lahiru
tnx
Lahiru Ruwanga
ELA ELA BN SAHO
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
yumal
thankZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!
රුවන් සුදර්ශන (සුදා)
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..Chanu
යාළු බලන් ඉන්නවා
හුගක් වටිනව සබ
හැමදාමත් අපි ආදරය කරන සයිට් එකක් බයිස්කෝප් 1
ස්තුතිය,මහන්සියටharith fernando
මේක ආයෙ එන්නෙ නෑ වගේ නේද??
Thilanka Madushan
lucifer enne nathda apahu sahoo?
vip
Thanks saho
Naveen Rangana
Sub1t Tnks.........
Sajithlakshan
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට
Ara N Madhu
Thanks alot malli!!!!!
Roshan
Thnx bro. Gr8 job.Good luck @ all the best....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Yantham awilla. Thanks bro