Watch Trailer

Sleepy Hollow [S03 : E13] With Sinhala Subtitles | අදුරු කැඩපත [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලයකට පස්සේ ස්ලිපි හොලොව් කතා මලාවේ 13 වන කොටසත් අරගෙන ආවා. මේ කතාව සම්බන්ධයෙන් මගේ ප්‍රද්ගලිකවනම් වැඩි කැමැත්තක් නෑ. ඒත් කතාවේ නරකකුත් නෑ. මුල් ටික නම් සුපිරි. මේ කොටසේ මම ගාව තිබුණු පිටපතනම් අවුල් ජාලයක්. ඒත් ඔන්න කොහොමහරි ඊළග කොටසත් ගේනවා මොකද වෙන්නේ කියලා බලලම දැනගන්න. තවත් උපසිරැසියකින්…

Sleepy Hollow S3P2

ඔන්න කාලයකට  පස්සේ ස්ලිපි හොලොව් කතා මලාවේ 13 වන කොටසත් අරගෙන ආවා. මේ කතාව සම්බන්ධයෙන් මගේ ප්‍රද්ගලිකවනම් වැඩි කැමැත්තක් නෑ. ඒත් කතාවේ නරකකුත් නෑ. මුල් ටික නම් සුපිරි. මේ කොටසේ මම ගාව තිබුණු පිටපතනම් අවුල් ජාලයක්. ඒත් ඔන්න කොහොමහරි ඊළග කොටසත් ගේනවා මොකද වෙන්නේ කියලා බලලම දැනගන්න. තවත් උපසිරැසියකින් නැවත හමු වෙමු.

Sleepy Hollow on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Sleepy.Hollow.S03E13.HDTV.x264-KILLERS

මේ ලබාදී ඇති උපසිරැසි  සඳහා අදාළ වේ.

580 downloadsDownload Sleepy.Hollow.S03E13.Baiscopelk.com_.rar22 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Pramudya-Lal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙරිෂ්ම ප්‍රමුදය” සොයුරාහට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                      Next Episode>>

Subtitles by

හෙරිෂ්ම ප්‍රමුදය

Subtitles

580 downloadsDownload Subtitles22 KB

46 comments

  1. Isuru

    Thanks for sub ithuru kotas tikath ikmanata demu jaya wewa

  2. kavinda

    බොහෝම ස්තුතියි මචන්! ජයෙන් ජයම වේවා!

  3. කවීන් ලහිරු

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

    මේක දීලා ඉවර කරමු සහෝ
    අනෙක් කොටසත් ඉක්මනට ඕනා

  4. රයන් ද සිල්වා

    සබෙ එකට තෑන්ක්ස් කොල්ලෝ
    14 වෙනි කොටසෙන් හමු වෙමු

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. උදාර දිල්ශාන්

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    14 කොටසෙන් හමු වෙමු

  7. ඩිලාන් හසිත

    තෑන්ක්ස් සහෝ 14 ත් ඉක්මනට දාමු

  8. Harshan

    goda kalekin tnx bro sub ekata 14 meet wemuko...

  9. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    ඉතුරු ටිකත් නවත්තන්නේ නැතුව දෙමු..

    ජය වේවා !!!

  10. yumal

    thankZZ bro!!!!!!!!!!!!!!

  11. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. ishaan

    පට්ට මචන් පට්ට...... මන් තාමත් බලනව බන් මේ සීරීස් එක.....සබ් එක නැතුව ෆුල් අවුලෙන් හිටියේ......ටැන්කු වේවා බ්‍රෝ

  13. Suranga

    Sleepy hollow season 3 complete krnnkoooo.bohoma sthuthie sub valata....

  14. era

    ithuru tikath dennako brooo

  15. Madushan

    ituru sub tikat dapan bro

  16. chandrasena

    තෑන්ක්ස් සහෝ ඉතුරු ටිකත් දාමු

  17. සමරවීර

    14 සබ් එක දෙන්නේ නැද්දෝ

  18. සමරවීර

    උබලා ඔය කරන්න වැඩේ නිසා තමයී ඔවා තේරේන්නේ නැත්තන් කට ඇරන් බලන එක විතරයීනේ කරන්නේ මෙලෝ මගුලක් තේරේන්නේ නැනේ.මොන බාදක ආවත් වැඩේ කරන්න් යන්න.සුබ පතනවා මචෝ.

  19. sene

    Thnks brooo sub walata ethuru tikath damuda?

  20. Shadow

    ඇයි බන් මෙහ් tvseris එකේ sub දෙන එක නැවත්තුවේ ??? Plz මචන් අපහු මෙහ්කට sub දීපන්කො....

  21. JANITH

    mcn mekata sub dipanko bn ai bn nawattuwe plz aye denna

  22. chirantha nirmal

    ikkmanata dapn yakunee

  23. chirantha nirmal

    season 3 episode 13 koo yakoo sub

  24. chirantha nirmal

    kooo bn thama nane sub

  25. Nilupul

    Season 3 ep 13n passe tike sinhala sub dennako

  26. Kumu

    Mehema atharaman karanna epa saho... dn masa kiyak api balan innawada 14 idan sub denakan..
    plz ikmanata dennako..

  27. Dushan Tharuka

    ithuru sub tika denne nadda

  28. tharindu

    Ko ban sub eka mona hu?..... karanawada manda.

  29. nimesh

    සබ් අයේ දෙන එකක් නැද්ද දන්නැ

  30. nimesh

    puluwannam sub ithuru tikata denna..

  31. nimesh

    sub den nethi weida????

  32. nimesh

    sub dennema dennema nedda? nikan ehuwe hitha hadaganna.me mage anthima comment eka.

  33. සුමේශ් එෂාන්

    අනේ මේකේ ඉතුරු එපි ටිකටත් සබ් දීලා ඉවරයක් කරමුකො යාලෝ..මේ සීසන් එක ඉවර වෙනකං විතරක් වත්..

  34. grawon

    ethuru sub tika denne nadda

  35. Tharu

    Bro...season 3 eke episode 14 sub deela na neda???dunnoth loku udauwak...

  36. Gihanm

    Meke ithuru tikata sub denne naddooo....??

  37. Pawanmadusanka

    Ituru tika dena patak ne neda bn?

  38. jura

    මචං මේ සීසන් එක ඉවර වෙනකන් වත් සබ් ටික දාන්න පුළුවන්නම් වටිනවා. :)

    1. Samudethadeneth

      Oyata oni epiya kiyda hadla denn puluwn

  39. pradeepNalaka

    ade bn me season eke ithuru tikatath puluwnnm sub dapnko.

  40. Dilrulzz

    Saho ithuru tike sub tika puluwanm danna mcn
    Jaya wewa!!

  41. Thilina Jayarathna

    meke ituru tika dipallako

  42. pramod1928

    sub?????????? 14 episode

  43. Chathurakeminda

    Bro meke ithuru tiketh sub tika hadala dipanko..... naththam mechchara balapu ekenuth wadak na bn. Loku udauwak.....

  44. Rngnuwan

    Patta tv series eka. දුන්නා sub වලට thnk mco. Puluwannum ඉතුරු ටිකත් hadala danna

  45. Kalhara123

    ithuru tika nadda