ඔන්න ආයෙමත් උපසිරැසි දෙන්න අපි පටන් ගත්ත එකේ මග හිරවෙලා තියෙන උපසිරැසි ටික ඉක්මනට කරවගන්න අපේ ඇඩ්මින් අයියලා වගබලා ගත්තා. සතිගානක් ඇදිලා තිබ්බ ලුසිෆර් කතාමලාවේ උපසිරැසි ටික සුටු සුටු ගාලා දෙන්නයි මේ සූදානම් වෙන්නේ. ලුසිෆර් කතාමලාවේ හයවන කතාව පැත්තට ගිහින් බැලුවොත් අද ක්ලෝයි ඩෙකර්ට විශේශයි මොකද අද ක…

ඔන්න ආයෙමත් උපසිරැසි දෙන්න අපි පටන් ගත්ත එකේ මග හිරවෙලා තියෙන උපසිරැසි ටික ඉක්මනට කරවගන්න අපේ ඇඩ්මින් අයියලා වගබලා ගත්තා. සතිගානක් ඇදිලා තිබ්බ ලුසිෆර් කතාමලාවේ උපසිරැසි ටික සුටු සුටු ගාලා දෙන්නයි මේ සූදානම් වෙන්නේ.
ලුසිෆර් කතාමලාවේ හයවන කතාව පැත්තට ගිහින් බැලුවොත් අද ක්ලෝයි ඩෙකර්ට විශේශයි මොකද අද ක්ලෝයිගේ උපන්දිනේ. කට්ටිය උපන්දිනය සමරන්න පොරේ. තෑගිදෙනවා පාර්ටි දානවා එකම නාඩගමක්. මුලටම ඩෑන් තමයි එයාට කේක් ගෙඩියක් ගෙනල්ලා උපන්දිනය සමරන්න හදන්නේ ක්ලෝයිවත් තියාගෙන පොලීසියේම. ඊට පස්සේ තියෙන්නේ ලුසිෆර් ගේ පුදුම කිරීම. ලුසිෆර් කොහොමත් සම්ප්‍රදායෙන් බැහැරව වැඩ කරන කෙනෙක් නේ. කොහොමද ස්ප්‍රයිස් එක කියලා බලන්න. ඒ ටික එහෙම වෙද්දී අදත් සුපුරුදුපරිදි පරීක්ශණයක් ලැබෙනවා. ඔයාලට මතක ඇති ලුසිෆර් එයාගේ බිරිඳ විදිහට ක්ලෝයිට පෙන්වන්න කැන්ඩි කියලා විවාහා කරගත්තා විවාහ කරගත්ත ඉක්මනටම ඒකේන් දික්කසාදය උනා නීත්‍යානුකූල නොවන විදිහට. ලුසිෆර් ක්ලෝයිගේ උපන්දිනය සමරමින් ඉන්න කොට ඇමතුමක් එනවා ලාස්වේගාස් පොලිස් අංශයෙන්. එයාලා කියනවා ලුසිෆර් කලින් බිරිඳ කැන්ඩි අතුරුදහන් වෙලා කියලා. ඒක තමයි අද පරීක්ෂකණය. ක්ලෝයිගේ උපන්දිනය නිසා එයාට මේ ගැන කියලා බාධා කරන්න ලුසිෆර් කැමති වෙන්නේ නැහැ. ඒ නිසා එලා ලෝපස් එක්ක එයා යනවා ලොස්ඇන්ජිලීස් වලට මේක ගැන හොයන්න. මේ ගැන කිසිම දෙයක් දන්නේ නැති අපේ පරීක්ෂකතුමිය දුක්වෙනවා තමන්ගේ උපන්දින දවසෙවත් එක විදිහට ඉන්න බැරි ලුසිෆර් හිතහිත.
ඔහොම තමයි අද කතාව යන්නේ. මේ කොටස් නම් දැන් බලලත් ඇති ඔයාලා. කමක් නෑ කොහොමත් කතමාලාවක් මග නතර කරන එක හරි නැහැනේ. කතාව නොබලපු අය ඉන්නවා නම් බලන්න. බලපු අය දන්නවා ඇති අද කතාව නම් විනෝදයෙන් පිරි එකක් කියලා.
*-* ජය ශ්‍රී *-*
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.
22,410 downloadsDownload Lucifer-03x06.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යසිරු හසරංග
Subtitles
60 comments
D.Chamara
dean
adeeeeeeeeeeee... niyami broooooooooo.
kiyanna wachana neeeeeee
thankZnisala udara
godak stuti dan comment danna lesi
Chintha
Godak kal balan hitiya macho. Thank you, thank you wery much
kushani sanjula
එල සහෝ දිගටම දෙන්න
ashoka
ayeth sub denawata thank you all baiscope team .....
supiri wedak karanne.api tv series wala niyama rasa widinne sub eka nisa
KAVINDA GAMAGE
බොහෝම ස්තුතියි මේක මගේ කැමතිම කථා වලින් එකක් ඔබලා අපි වෙනුවෙන් කරන්නේ ඉතා වටිනා සේවයක් .
Malinda
mama nam baapu eka thiyagena hitiya sub enakam.
Thanks bro.Chamil Mihiran
Sub ekata thanx saho.ithuru tikath ikmanata denna
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
විදුෂාන් සජිත්
හරිම සතුටුයි සහෝ අපේ ඉල්ලීම අහක දාපු නැති එකට. පරණ දේවල් අමතක කරලා අලුත් අවුරුද්ද සතුටින් පටන් ගමු. ජය වේවා.!! උපසිරැසියටත් බොහොම ස්තුතියි,.. ලැබුවා වූ නත්තල සහ ලබන්නාවූ නව වසර සුභම සුභ වේවා…!!
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya
himal
godak thnx sahodaraya. ape illima ahaka dapu nthy ekta api garu krnwa. digtma krgna ymu.
Rasitha
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
era
thanks bro.... api patta awl gihin hitiye.... jaya wewa
Ganicus
patta machan
F.Lakshan
Thank you
ranil
thanx
Chathura Abesiriwardhana
එල සහෝ
thanula
sub ekatathnks,digatama demu.jayawewa
Kasun A.
sabata thuthi sahodaraya.jaya!
chathuranga
thanks bro
TEP
thanks bro. ithuru tikak sata gala denna
Kasun
බොහොම ස්තූතියි සහෝ......
Imalka Pasindu
elaaa elaaaaaa thadah..thanx machan
Lushan
Subata thanks bro...
Tharangani
thanx
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..!
Bhathiya gamage
thanks
Lakshan
Thanks Bro.
pavindu malitha
බොහොම ස්තුතියි සහෝ .....ඔබට ජය
SHAN LAK
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!
ඊලඟ කොටසෙන් හම්බෙමු!buddhika
nice work baiscope
Yohan Dhananjaya
Thanks Machan
maduranga
me season eka episode 10 i da ?
Malidu pathum
Thnz yasiru bro... jaya wewa.
Buddika Manaram
bohoma stuti aye sub denna gatha ekata.sata sata gala genakan ape balan ennawa,eturu tika balanna.....
upul kumara
Thanks sahooo
sachintha
Thanks sub ektaa sahoo...
07 weni kotasath ikkmanata denna machoo...Udayanga Sampath
තෑන්ක්ස් මචං... දිගටම වැඩේ කරගෙන යමු.. ජය වේවා.. :D
Rahal Amrith
Thanks brother
blacktask
***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
*********මේ මහගු කාර්‍යට**********
:-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)indula D
thanks sub ekataa..
Kanchaka
Thanks Bro..එල එල.
Hasi1992
Thanks
Sanjeewakumarage
Thada
Amila Sadagalathanna
thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
danithniwanthaka
thanks bro. jaya wewa...!!!
Mahesh ruwan
බොහොම ස්තුතිය සබ්එකට
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



bohoma sthuthi sahooo jaya...