අද අරන් එන්නේ ලුසිෆර් තුන්වන කතා සමයේ අටවන කොටස. කතාව ආරම්භයේදීම ලුසිෆර්ට ලොකු ප්‍රශ්නයක්. හැමෝම කියනවා ලුසිෆර් දැන් කම්මැලි පාටයිලු. සාමාන්‍ය මිනිහෙක් වගේලු. ඉස්සර වගේ දඟකාර විසේකාර නැහැල්ලු. මිනිහට මේක ඇහෙද්දී ඉන්න බෑ. කනට ඉත්තෑවෝ දාලා වගේ. ඔය අස්සේ ක්ලෝයි ඇතුළු පිරිසට තවත් මරාලයක් පාත් වෙනවා. සු…

අද අරන් එන්නේ ලුසිෆර් තුන්වන කතා සමයේ අටවන කොටස.
කතාව ආරම්භයේදීම ලුසිෆර්ට ලොකු ප්‍රශ්නයක්. හැමෝම කියනවා ලුසිෆර් දැන් කම්මැලි පාටයිලු. සාමාන්‍ය මිනිහෙක් වගේලු. ඉස්සර වගේ දඟකාර විසේකාර නැහැල්ලු. මිනිහට මේක ඇහෙද්දී ඉන්න බෑ. කනට ඉත්තෑවෝ දාලා වගේ. ඔය අස්සේ ක්ලෝයි ඇතුළු පිරිසට තවත් මරාලයක් පාත් වෙනවා. සුපුරුදු පරිදි මිනීමැරුමක්. ලුසිෆර්ට තියෙන ප්‍රශ්නේ එක්කත් ළඟින් යන නඩුවක්. ඒත් එක්කම අපේ හැඩකාර චාලට් ආපහු කරලියට එනවා. ආපහු අපායට යයි කියන බයෙන් එයා පිස්සු වැටිලා එන්නේ තවත් කෙනෙක්ව පිස්සු වට්ටන්න. ඒ කෙනා තමා එලා. උන් දෙන්නගේ පිස්සුව වෙනම පිස්සුවක්. ඉතින් ඔය ඔක්කොමත් එක්කලා අද අබිරහස කොහොමද ගලායන්නේ කියලා බලාගන්න කතාව එක්ක එකතු වෙන්න කියලා ඉල්ලා සිටිනවා. අද එපිය බලනවා නම් Monopoly කියන සෙල්ලම ගැන චුට්ටක් වැඩියෙන් කතා වෙනවා. ඒ අදාළ වචන එහෙමම මම ඉංග්‍රීසියෙන්ම දැම්මා. ඒ ගැන දැනගන්න ඕන නම් වෙනම සර්ච් පාරක් දාලා බලන්න. ජය වේවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.
22,954 downloadsDownload Lucifer-S03E08.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
52 comments
Snake_Raj
උදයංග සම්පත් හතරසිංහ
තෑන්ක්ස් මචං... දිගටම වැඩේ කරගෙන යමු.. ජය වේවා..
Van Helsing එනකං බලාගෙන ඉන්නෙ.. :Dmadusanka
තැන්කු වෙවා ජයීන් ජය..*
M.R.Insaf
Thanks machan..
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Lakshan Fernando
Thank you
dmj
එල එල.
blacktask
***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
*********මේ මහගු කාර්‍යට**********
:-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)GeethD
උපසිරැසියට බොහෝම ස්තූතී
Rasindu V. Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
ඉතුරු ටිකත් ඉක්මනට දෙමු....Tharangani
thanx
Sudheera Kasun
Thanks Bro.....!
ThushDhananjaya
දැම් නම් පට්ට. ජිවත් වෙනවා කියල දැනෙන්නේ දැන් තමයි..... Love You Baiscoplk
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
cmax
thanks bro......
trok
thanks bro.......
Amila max
thanks broooo//////////digatama demuuuuuu
Helili Hemamali
ඊලග එපිය තරු පහෙන්ම දෙමු. එල එල මයුර.
geeganagamage
බොහෝම ස්තුතියි මේකට සබ් දුන්නට
sachintha
Thanks sahooo sub ektaa....
Elamaa....D.Chamara
bohoma sthuthi sahooo jaya...
Lushan Tharinda
Subata thanks bro...
Meka denakan balagena hitiye.JL Fernando.
Thanks Bro.
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!
movie2818
ela bro
naveendya
ela bro
Kanchaka
Thanks Bro..එල එල.
Trixter dark
Thnx bro
Sanka Perera
Thanks Bro
yasiru
Thank you fren..!
suraswv
Thanks Bro
kosalachathuranga
ela machoooooo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lahiru Chinthaka
9 වෙනි එපියේ සබ් එක download කරගන්න බෑ page not found
Upul Nishantha Thinnaarachchi
thankyouuuuuuuuuuuuuuuu
Titu️
Thnx broo
thanula D
thnks sub ekata.jayawewa
supun96
Niyamay
God zero
Great work baiscope team
Nethsara
නැවත සබ් දෙන්න පටන්ගත්තු එක නම් ලොකු දෙයක්…ස්තූතියි.
lushan...thusi
THANX BRO
Mahesh ruwan
බොහොම ස්තුතිය සබ් එකට
Sudeepa4638
තෑන්ක්ස් දිගටම වැඩේ කරගෙන යමු.. ජය වේවා..
SSUGATH
ela bro
Rasitha Pradeep
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
Naveen Rangana
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට...............................
Sanjeewa2010
Thnxxxxxxxx
Sajithlakshan
thanks ....................
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!
MAALnath
Thanks ................good luck .......................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



උපසිරැසියට බොහෝම ස්තූතී මයූ :)
දිගටම උපසිරැසි දෙන්න ලුසිෆර් කතා මාලාවට :)
ජය වේවා!