Watch Trailer

Tangled: The Series [S01 : E16] Sinhala Subtitles | xx දවසේ රැජිණ xx [සිංහල උපසිරසි සමඟ]

හොදයි මේ අරගන ඇවිත් තියෙන්නේ 16 වෙනි කොටස. වෙනදා ඔයාලා බැලුවේ මිනිත්තු 20 කොටස්නේ. ඔන්න එහෙනම් අද අරගන ඇවිත් තියෙනවා මිනිත්තු 40 කොටසක්. පසුගිය කොටසේදී විලමීනා එහෙම නැත්නම් විලෝ කියන නමින් හදුන්වන රැජිනගේ නංගී රැජිණගේ උපන්දිනය දවසේ ඇයව පුදුම කරන්න ආවා මතකයි නේද? විලෝ රැජිණට දීපු තෑග්ග නිසා තව පොඩ්ඩ…

හොදයි මේ අරගන ඇවිත් තියෙන්නේ 16 වෙනි කොටස. වෙනදා ඔයාලා බැලුවේ මිනිත්තු 20 කොටස්නේ. ඔන්න එහෙනම් අද අරගන ඇවිත් තියෙනවා මිනිත්තු 40 කොටසක්. පසුගිය කොටසේදී විලමීනා එහෙම නැත්නම් විලෝ කියන නමින් හදුන්වන රැජිනගේ නංගී රැජිණගේ උපන්දිනය දවසේ ඇයව පුදුම කරන්න ආවා මතකයි නේද? විලෝ රැජිණට දීපු තෑග්ග නිසා තව පොඩ්ඩෙන් මුළු කොරෝනාවම විනාශ වෙලා යනවා. විලෝගේ පැමිණිම රැජිනට ඒ තරම් සතුටක් ගෙනදුන්නේ නැති වුනත් රපන්zසල් නම් ගොඩක් සතුටු වුනා. මොකද එයාගේ විලෝ නැන්දා එයා වගේම සපත්තු දාන්නේ නැති, චිත්‍ර අදින රැප්ස් විදියටම හිතන කෙනෙක් කියලා දැනගත්ත නිසා. ඉතිං අන්තිමට කොරෝනාවට අර විලෝගේ උපන්දින තෑග්ග වෙච්ච ඌම්ලාට්ගෙන් වෙන්න ගියපු විනාශය නවත්න්න පුළුවන් වුනේ විලෝ සහ ආරි දෙන්නා එකතුවෙන්ම තමයි කියලා මතක ඇතිනේ.

එහෙමනම් අද කතාව පැත්තට හැරෙමු. මේ එළඹිලා තියෙන්නේ රජතුමාගේ සහ රැජිනගේ සංවත්සරයයි. ඉතිං ඒ දෙන්නා දවස් දෙකක සංචාරයක් යන්නයි හදන්නේ. ඒ දෙන්නා රාජධානියේ නැති අතරේ රාජධානිය බලාගන්න වෙන්නේ රපන්zසල්ටයි, හැබැයි මේ ගතවෙන්නේ කොරෝනාවේ අදුරුම කාලයක්. රපන්zසල්ට සිදුවෙනවා ගොඩක් අමාරු තීරණ ගොඩක් ගන්න. තෝරාගැනීම් ගොඩක් කරන්න. ඒවා ලේසියෙන් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. මොකද රපන්zසල් කියන්නේ ඒවගේ දේවල් වලට හැඩගැහිච්ච කෙනෙක් නෙවෙයි. කතාව බලන්නකෝ එහෙමනම්. කොරෝනාවට මොකද වෙන්නේ, රපන්zසල්ට කොරෝනාව බේරගන්න පුළුවන් වෙයිද?

මීළඟ කොටසින් හමුවෙනතුරු ජය

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD/WEB පිටපත සඳහා අදාළ වේ.

1,363 downloadsDownload Tangled-The-Series-S01E16.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

             

Subtitles

1,363 downloadsDownload Subtitles29 KB

12 comments

  1. Naveen_Sampath

    Patta

  2. Udara Damith Dissanayaka

    sthuthiyi
    .........111

  3. geeganagamage

    බොහෝම ස්තුතියි

  4. Soori

    ස්තුතියි සුරේනි සොයුරියේ උපසිරසට....

  5. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  6. shiransri

    ලස්සන series එකක් ගොඩක් ඉස්තුති මහන්සියට ...දිගටම කරමු sis..

  7. nuwan777

    Mkuth download karanda ba

  8. SupunGraphics

    එල

  9. Ishan Madusha

    බොහොම ස්තූතියි

  10. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!

  11. Dushan Tharuka

    Thank You !!!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P