Watch Trailer

Tangled: The Series [S01 : E18] Sinhala Subtitles | xx මූඩ් එක අවුල් xx [සිංහල උපසිරසි සමඟ]

මේ එකතු වෙන්නේ 18 වෙනි කොටසත් එක්කයි. පසුගිය කොටස බලලා විනෝද වෙන්න ඇති කියලා හිතනවා. තව කොටස් දෙකකින් පස්සේ මේ කතාව මද විරාමයක් ලබාගන්නවා. නැවත කතාව පටන්ගන්නේ ජනවාරි මාසයේදී. හොදයි ඒ ගැනත් මතක් කරගනගමන්ම පසුගිය සතියේ කොටස් කෝකටත් මතක් කරලා ඉන්නම්. හොදයි පසුගිය සතියේ රපන්zසල් කුමරිය සිත්තරාගේ අවහිරය…

මේ එකතු වෙන්නේ 18 වෙනි කොටසත් එක්කයි. පසුගිය කොටස බලලා විනෝද වෙන්න ඇති කියලා හිතනවා. තව කොටස් දෙකකින් පස්සේ මේ කතාව මද විරාමයක් ලබාගන්නවා. නැවත කතාව පටන්ගන්නේ ජනවාරි මාසයේදී. හොදයි ඒ ගැනත් මතක් කරගනගමන්ම පසුගිය සතියේ කොටස් කෝකටත් මතක් කරලා ඉන්නම්. හොදයි පසුගිය සතියේ රපන්zසල් කුමරිය සිත්තරාගේ අවහිරයකට මුහුණ දුන්නා මතක ඇතිනේ. මේකට හේතුවුනේ ඇය ඊට පෙරද දිනවලදී මුහුණ දුන්න භයානක අත්දැකීම්. රජතුමා රැජිණ සමඟ විවාහ සංවත්සරය ගතරකන්න ගියපු අවස්ථාවේ කුමරිය ලොකු වගකීම් දරන්න සිද්ද වුනා, ඒ වගේම එයාගේ හොද යාළුවෙක්ට පිටුපාන්නත් සිදුවුනා. ඒ නිසා ඇයගේ හිතේ ඇතිවෙච්ච කැළඹීම නිසා ඇයට චිත්‍ර අදින්න අපහසුයි. මේකෙන් ඇයව මුදවගන්න පිහිටට එන්නේ අර ඩිමානිටස් උපකරණයෙන් නිදහස් වෙච්ච නපුරු ආත්මයක්. ඉතිං අන්තිමට කොහොමහරි කෑස් සහ ඉයුජීන්ගේ උදව්වෙන් කුමරිය ක්සන් ටිරි නිදහස්වෙන එක වලක්වනවා මතකනේ.

එහෙමනම් අද කතාව පැත්තට හැරෙමු, අද කතාවෙදි කොරෝනාවට අමුත්තෙක් එනවා. ඒ අමුත්තා පිළිගන්න තමයි හැමෝම සූදානම් වෙන්නේ. හැබැයි කට්ටිය හිතපු විදයටම මේක කරගන යන්න ලැබෙන්නේ නැහැ. මොකද ඒ හැමෝගෙම මූඩ් එක මාරුවෙන නිසා. ඉතිං කතාව බලන්නකො. වෙනදා වගේම ත්‍රාසය භීතය, විනෝදය නොඅඩුමව තියෙනවා…

මීළඟ කොටසින් හමුවෙමු.

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD/WEB පිටපත සඳහා අදාළ වේ.

1,330 downloadsDownload Tangled-The-Series-S01E18.zip20 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

             

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

1,330 downloadsDownload Subtitles20 KB

9 comments

  1. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි

  3. Malinda

    Thank you sub ekata. :)

  4. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  5. shiransri

    ගොඩක් ඉස්තුති සහෝදරි ...දිගටම sub දෙන්න ,,,thanks

  6. Udara Damith Dissanayaka

    බොහෝම ස්තුතියි
    සුබම සුබ පරණ අවුරුද්දක් වේවා

  7. Rasindu V. Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...

  8. Dushan Tharuka

    Thank You..!!!

  9. සනිඳු ලක්ඛිත

    බොහෝම ස්තුතියි උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!