Watch Trailer

Lucifer [S03 : E09] with Sinhala Subtitles | සිනර්මෑන් ග්‍රහණය වෙයි. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් ගෙනාවා ලුසිෆර් නවවැනි කොටහ.. යසිරු සහෝ මේක බාරදුන්නේ මට තමා. හරි එහෙමනම් අපි බලමුකෝ කතාවේ මොකෝ වෙන්නේ කියලා. ඔන්න අද පටන්ගනිද්දීම වගේ තරුනයෙක්ගේ මරණයක්. හැබැයි මේ මරණය විශේෂ එකක් වෙනවා. මොකද මේ කෙනාව ලුසිෆර් දන්නවා. කොටින්ම කිව්වොත් ලුසී එයාට උදව්වක් කරලා තියෙනවා. ඉතින් ලුසිෆර් හිතන වි…

ඔන්න එහෙමනම් ගෙනාවා ලුසිෆර් නවවැනි කොටහ.. යසිරු සහෝ මේක බාරදුන්නේ මට තමා. හරි එහෙමනම් අපි බලමුකෝ කතාවේ මොකෝ වෙන්නේ කියලා. ඔන්න අද පටන්ගනිද්දීම වගේ තරුනයෙක්ගේ මරණයක්. හැබැයි මේ මරණය විශේෂ එකක් වෙනවා. මොකද මේ කෙනාව ලුසිෆර් දන්නවා. කොටින්ම කිව්වොත් ලුසී එයාට උදව්වක් කරලා තියෙනවා. ඉතින් ලුසිෆර් හිතන විදිහට මේක කරලා තියෙන්නේ එයාට පණිවිඩයක් එවන්න. ලුසිෆර්ගේ සැකය කෙලින්ම යොමු වෙන්නේ සිනර්මෑන් දිහාවට. ඒත් දන්නවනේ ඉතින්, ක්ලෝයිනම් මේ ගැන විශ්වාස කරන්නේ නෑ. ඒවගේම අද ඔන්න ආයෙමත් මේස් නගරයට එනවා. ඒ එන්නෙත් ඇමෙනඩිල් සහ ලින්ඩා අතරේ හාදකමක් ඇතිවෙන්න ඔන්නමෙන්න තියෙන වෙලාවක තමයි ඔන්න. පේන හැටියටනම් මේස්ට දෙන්නව දැකලා හොදටම ඉරිසියයි වගේ. ඉතින් දන්නවනේ මේස්ගේ හැටි, මොනවගේ විකාරයක් නටාවිද කියලා කියන්න බෑ. ඉතින් කොහොමින්හරි අද කොටහේ අවසානයේ අපිට දැකගන්න ලැබෙනවා සිනර්මෑන්ව, ඇත්තම කිව්වොත් ඔහුව අල්ලාගන්නවා. එහෙමනම් සිනර්මෑන් සහ ලුසිෆර් මෝනින්ස්ටාර් අතර තියෙන පලහිලව්වට හේතුව මොකක්ද කියලා අදවත් දැනගන්න ලැබෙයිද කියලා කට්ටියට බලලම තමා ඔන්න දැනගන්නට වෙන්නේ. එහෙනම් මං සමුගන්නවා. යළිත් ඉක්මනින් උපසිරසියකින් හමුවෙන අපේක්ෂාව ඇතුව.. ඔබ සැමට ජය.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.

22,852 downloadsDownload Lucifer-03x09.zip35 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

22,852 downloadsDownload Subtitles35 KB

51 comments

  1. blacktask

    ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    :-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)

  2. Kasun A.

    sabata thuthi saho.jaya!

  3. kushani sanjula

    එල සහෝ දිගටම දෙන්න

  4. Chanaka

    උනු උනුවෙන්...

  5. geeganagamage

    බොහෝම ස්තුතියි මේක දෙනකම් බලාගෙන හිටියේ මේ කරන උතුම් සේවයට ගොඩක් පිං .

  6. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  7. GeethD

    කරනා වූ මේ මහගු කාර්‍යට
    ඔබට ස්තූතී

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Lakshan Fernando

    Thanks

  10. TEP

    thanks for sub

  11. subodha

    Thanks Bro .. ;-)

  12. Chokzi

    tnx

  13. suminda lakshan

    උපසිරැසියට ස්තූතියි සහෝ..

  14. JL Fernando.

    Thanks Bro.

  15. sachintha

    Thanks sahooo sub ekta....

  16. trok

    thanks bro

  17. Kanchaka

    Thanks Bro........Niyama wedak.....

  18. Thilina chamara

    Thanx very much.
    Hamadama ikmanata sub eka danna broooooooo

  19. Tharangani

    thanx

  20. nipun tharuka

    තැන්කූ

  21. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!

  22. Chathura Abesiriwardhana

    ජය වේවා!

  23. himal

    godak thnx bn. budusaranai. digtma krnta. jaya wewa

  24. Amithrko

    එල එල, දිගටම සබ දෙමු

  25. Isuru Savithmalka Deshaaranga Liyanage

    Thank You

  26. Isuru Savithmalka Deshaaranga Liyanage

    Thank You

  27. sajitha

    elama bn tnx. 10 weni epiye sub ekath damu

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. D.Chamara

    bohoma sthuthi sahoooo jaya..

  30. Upul Nishantha Thinnaarachchi

    thankyouuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu

  31. Titu️

    Thnx broo

  32. M.R.Insaf

    Thank you bro

  33. thanula D

    සබ් එකට බොහොම ස්තූතියි.දිගටම දෙමු. ජය වේවා.

  34. thanula D

    thnks sho sub ekata.jaya wewa

  35. pavindu malitha

    බොහොම ස්තූතියි.. උපසිරැසියට...

  36. melinda

    thanks sub ekata

  37. Rasika1234

    Sub akata bohoma thanks

  38. Kanchaka

    Thanks bro

  39. Yashan Tharindu

    Thnx Bro

  40. lushan...thusi

    THANX AIYYA

  41. danithniwanthaka

    thanks bro. jaya wewa....!!!

  42. Sudeepa4638

    තෑන්ක්ස් දිගටම වැඩේ කරගෙන යමු.. ජය වේවා..

  43. Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  44. Naveen Rangana

    උපසිරැසියට බොහොම ස්තූතියි..............................

  45. Sanjeewa2010

    Thnxxxxxxxx

  46. Sajithlakshan

    thanks ...................

  47. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!

  48. MAALnath

    Thanks .........................good luck ........................

  49. Ara N Madhu

    Thank You

  50. Ravindu Nilash

    You-2019 Tv series eke sub dennk.

Load more comments