Watch Trailer

Lucifer [S03 : E16] Sinhala Subtitles | අපාගත කළ ගිනිගත් අධමයා [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් මා ප්‍රිය බයිස්කෝප් රසික රසිකාවියනී. ඔන්න අත ගැහුවා ටීවී සීරීස් එකකට. ඔයාලට ඉතින් ලුසිෆර් කතා මාලාව ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.දැන් යන්නෙ මේ තුන්වෙනි සමය ඒකේ (SEASON 3).ලුසිෆර් නම් යක්ෂයා. මේක මුලින්ම මන් බලද්දි අමුතුම කික් එකක් ආවා මට. කවදාවත් හිතුවේ නැති තැනකින් මේක කතා මාලාව පාදක කර…

සුභ දවසක් මා ප්‍රිය බයිස්කෝප් රසික රසිකාවියනී. ඔන්න අත ගැහුවා ටීවී සීරීස් එකකට. ඔයාලට ඉතින් ලුසිෆර් කතා මාලාව ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.දැන් යන්නෙ මේ තුන්වෙනි සමය ඒකේ (SEASON 3).ලුසිෆර් නම් යක්ෂයා. මේක මුලින්ම මන් බලද්දි අමුතුම කික් එකක් ආවා මට. කවදාවත් හිතුවේ නැති තැනකින් මේක කතා මාලාව පාදක කරගත්ත එකට. කවුද හිතුවේ අපාය මේ වගේ කියල. එන්න කතාව බලන්න ආසවක් ආවා. ඊටපස්සේ සීසන් තුනේ 16වෙනි එපියෙන් පස්සේ ටිකක් සබ් එක එන්න ටිකක් පරක්කු වුණා. එපාර මටත් මේක බලන්න හොඳ ඇම්මක් තියෙන නිසා, මන් බයිස්කොප් ඇඩ්මින් සෙට් එකගෙන් ඇහුවා මේක භාර අරන්ද කියල, එපාර වෙනදා වගේම රිප්ලයි එක ආවේ සිසිල අයියගෙන්. අයියා කිව්වා මල්ලි කරල එවන්න කියල.ගැහුවා ගේමක්. දුන්නා දවස් දෙකෙන් ගේමට. අගෝස්තු ඒ ලෙවලුත් තියෙනවා. හැමෝගෙන්ම බැනුම් අහ අහා තමයි ගේම ගැහුවේ, ඒක නිසා, ඔයාලගේ comment එකකින් ඒ ඔක්කොම අමතක කරලා දාන්න පුළුවන්. කතාවට හැරෙමු.!!!

ලුසිෆර්ගේ තාත්තා බලන්නේ ලුසිෆර්ට කොයිවෙලාවෙත් කෙළවන්නනේ.ඒකට පලිය ගන්නත් එක්ක.කේන් දන්නවනේ ඔයාලා.ක්ලොයිගෙයි ලුසිෆර්ගෙයි ඩෑන්ගෙයි ලුතිනන් තමයි කේන් හෙවත් පියර්ස් කියන්නේ.පියර්ස් කේන් වුණ හැටි පහුගිය කතාවේ නේ තිබ්බේ, බැලුවනම් දන්නවා ඇති. බැලුවේ නැත්තම් බලලා ඉන්න.මේ කේන්ට ලුසිෆර්ගේ තාත්තා ශාපයක් කළා එයාගේ සහෝදරයා මරපු නිසා.එයාගේ අතේ සළකුණක් හණ ගැහුවා.ශාපෙන් වෙන්නේ එයා කවදාවත් මැරෙන්නේ නැතුව අමරණීය වෙන එක,ඒක සාමන්‍ය මිනිහෙක්ට දරාගන්න බෑ.ඒක නිසා ඒ ශාපය අයින් කරගන්න ලුසිෆරුත් එයාට උදව් වෙනවා, මොකද තාත්තා එක්ක එයා තරහා නිසා.මේක නැති කරන්න ලුසිෆර් කියනවා.මරපු සහෝදරයා දැන් ඉන්නේ අපායේ,එයාව ආයෙමත් මේ ලෝකෙට ගේන ඕනේ කියල, එයාගේ ආත්මය මේ ලෝකෙ ඉන්න කෙනෙක්ගේ ඇඟකට දාන්න ඕනේ නිසා,මෙයාල බොඩියකුත් කොහොම කොහොමහ් රි හොයාගෙන හොයාගෙන කිව්වට, හොයාගත්තේ,ගෑණු කෙනෙක්ගේ ඇඟක්.කොහොම හරි එයාගේ ඇඟට ආත්ම දාපු එකයි, තව ක්ලොයිගේ අපරාධයකුයි, ප්‍රශ්න ගොඩයි.ඔහොම ඔහොම යද්දි, මන් කියන්නද බලලම ඉන්න.හාද!!!

හරි ඔන්න ඔහොමයි වුණේ,එහෙනම් ආයෙමත් සබකින් සෙට් වෙමු කට්ටියම. බුදු සරණයි! දෙවි පිහිටයි!
වහින කාලේ නෙහ්, තෙමිලා ලෙඩ හදාගන්න එපා.ඔන්න කිව්වා හොඳේ!😁👌

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.

21,060 downloadsDownload Lucifer-S03-E16.zip38 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2009/07/Pasindu-Madhumal-e1510429758606.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

පසිදු මධුමාල්

Subtitles

21,060 downloadsDownload Subtitles38 KB

68 comments

  1. geeganagamage

    මේක දෙනකම් හිට්යේ බොහොම ස්තුතියි දැන් කථාව එන්න එන්න රසවත් වෙනවා.

    1. PaSindu MaDumal

      අනිවාර්යයෙන්ම...දිගටම එල්ලිලා ඉන්න..❤️

  2. lochana

    tnx mchn

    1. PaSindu MaDumal

      එලම❤️

  3. PROCRN

    elama saho ithuru tikath ikmanata diyan

    Good Luck

    1. PaSindu MaDumal

      ඩබල් එකේ දෙන්නම්

  4. Subhash13

    Top

    1. PaSindu MaDumal

      එලම❤️

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ...
    මේක දෙනකල් තමයි බලන් හිටියේ ...
    අදයාපන වැඩකටයුතු අතපසු කරගන්නේ නැතුව පුලුවන් විදියට සබ් කරමු...
    ජය...

    1. PaSindu MaDumal

      එලම❤️ තැන්කූ සහෝ

  6. bavantha78

    athi yantham

    1. PaSindu MaDumal

      එලම❤️

  7. kavishal 02

    Lucifer serias eka cancel kala nedaaa

    1. PaSindu MaDumal

      නෑ නෑ...දිගටම දෙනවා...

    2. Dil Sanka

      ඔව් බන් season 04 කැන්සල් උනා...

    3. PaSindu MaDumal

      එන හැම එකකම සබ් දෙනවා...

  8. Dil Sanka

    Thnks kollha.. digatama demu.. A/l walatath padam karanna oya gamanma.. gd luck...

    1. PaSindu MaDumal

      අනිවාර්යයෙන්ම සහෝ...ගේමක් ගහමු..❤️

  9. විමා

    සබට තුති පසිඳු මලේ
    උපේ කරගනින් සබ් කරනවා වගේම

    1. PaSindu MaDumal

      එකෙන්ම විමා අයියා..❤️

  10. Lakshan

    Thanks Bro.

  11. iDinesh

    Ela machan.ithuru tikath puluwan ikmanin denta..Thanks!

  12. dsdkavishka

    Thenks bro, anith ewath puluwannam denna, exam godadagamna fast

  13. GeethD

    මේක දෙනකම් හිට්යේ බොහොම ස්තුතියි
    උපේ කරගනින් සබ් කරනවා වගේම

  14. Prabuddha Kulatunga

    Thank u bn sub walata.. anik tikat senikawa dihan puluwan nam.. AL wadat elata karahn hode.. :D :D

  15. Yushan Malith

    Thankyou

  16. Nimesh sasanka

    ammo sub avilla..thanx machn

  17. Nadeera Hewage

    Thanks mchn sub ekata.. hodata AL karakan :D

  18. Udara Damith Dissanayaka

    බොහොම ස්තූතියි බොහොම ස්තූතියි

  19. Malka Jayathilina Revo

    කොල්ලෝ මේකේ 15 ට සබි ආවද බන් ලින්ක් එක වැඩ නැනේ

  20. Kasun A.

    vibhage gena mulin awadhanaya denna saho.upasiresiyata thuthi pasindu saho.jaya!

  21. podda

    ambooo thanks bro!!! kalekin apaya balanna hambuwenne
    exam weda tikath karagena puluwan widihata sub denna jaya wewa!!!

  22. pavindu malitha

    බෝම ස්තූතියි සබ් එකට ..ජය වේවා

  23. Sandun Jayathilaka

    සීරීස් එක කැන්සල් උනාට සතේකටවත් මායිම් නොකර සබ් ටික දෙන එක ගැන මාරම සන්තෝසයි.

  24. TharakaWAS

    Subata Thanks bro...
    jaya wewa...!!!

  25. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  26. maduranga

    කරපු උදවුවට කියන්න වචන නෑ බන් , මෙච්චර කල් නිකන් බැලුවෙ

  27. Dmsl

    Thanks bokka

  28. Eranga Sandaruwan

    අහා. උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා

  29. ANJA14641

    දැන් season එක ඇවිල්ලා ඉවරයි.

  30. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    මාත් ආසාවට සබ් නැතිව season එකම බලල දැම්මා...
    අපරාදේ මේක cancel කරේ..පට්ට කතාවක්...
    දිගටම සබ් දෙමු ඉතුරු එපි ටිකටත්...

  31. dileepa dilshan

    thnz machn...ela...

  32. max rock

    sub page not found watenawa ai ea

    1. sasiyaa

      google search karala balapan

  33. Imalka Pathirana

    fatta machan thanx

  34. M.R.Insaf

    Thank you saho..

  35. trok

    tnx

  36. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  37. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  38. Ayesh Prashan

    Thank You

  39. Stranger

    thanks

  40. Lushan Tharinda

    Subata thanks...

  41. D.Chamara

    bohoma sthuthi sahooo wad athar harai api wenuwen sub eka ganata jaya ...

  42. sasiyaa

    bohoma sthuti saho meke sub dunnata
    sub eka nathuwa balanna baruwa hitiye

  43. HP Mediwaka

    tnx brooooooo

    1. PaSindu MaDumal

      එලම❤️

  44. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......

  45. Naveen Rangana

    උපසිරැසියට බොහෝම ස්තුතියි...............

  46. Asanka Premasiri

    තෑන්ක්ස් සහෝ සබ් එකට ජයවේවා… <3

  47. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  48. suranuwan

    thanks.....

  49. danithniwanthaka

    thanks saho. jaya wewa....!!!

  50. Sajithlakshan

    thanks .......................

Load more comments