කොහොමද කට්ටියටම. ඔන්න එහෙමනම් මේ ආවේ සුපර්ගර්ල් තෙවන සමයේ 16වන කොටසත් රැගෙනයි. අදත් ආව දවසෙම රාත්‍රී 8.30 වෙද්දී ඉවරයක් කරගන්න හැකි උනා. හොදයි එහෙමනම් බලමු අද කතාවේ මොකද වෙන්නේ කියලා. මතකයි නේද ගිය සතියේ අන්තිමට මොන් එල්ට සහ සුපර්ගර්ල්ට කුරුල්ලෝ මැරිලා වැටෙනවා හම්බ වෙනවා. දැක්ක ගමන්ම මොන් එල් කිව්ව…

කොහොමද කට්ටියටම. ඔන්න එහෙමනම් මේ ආවේ සුපර්ගර්ල් තෙවන සමයේ 16වන කොටසත් රැගෙනයි. අදත් ආව දවසෙම රාත්‍රී 8.30 වෙද්දී ඉවරයක් කරගන්න හැකි උනා. හොදයි එහෙමනම් බලමු අද කතාවේ මොකද වෙන්නේ කියලා.

මතකයි නේද ගිය සතියේ අන්තිමට මොන් එල්ට සහ සුපර්ගර්ල්ට කුරුල්ලෝ මැරිලා වැටෙනවා හම්බ වෙනවා. දැක්ක ගමන්ම මොන් එල් කිව්වා ඒ පෙස්ටිලන්ස් කියලා. අද ඔන්න පෙස්ටිලන්ස් බරටම වැඩ අල්ලනවා. මුලින්ම සත්තුන්ගෙන් මතුවුණ රෝගය අවසානයේ මිනිස්සුන්ට පවා ආසාදනය වෙනවා. හැබැයි ඇලෙක්ස් හොයාගන්නවා මේක බෝවෙන එකක් නෙවෙයි ස්පර්ශයෙන් පමණක් ආසාදනය වෙන්නක් කියලා. ඒ කියන්නේ පෙස්ටිලන්ස් තමන්ම තමයි මේ වැඩ කරන්නේ. ඉතින් මේ ගැන පරීක්ෂණ පවත්වන්න කියලා ගිහින් වින්ටයි ඇලෙක්ස්ටයිත් මේක ආසාදනය වෙනවා.

ඔය අස්සේ ඉම්රාට ඕන කරන්නෙම පෙස්ටිලන්ස්ව මරලා දාන්න. පේන විදිහටනම් ඉම්රාගේ පෞද්ගලික තරහක් තියෙනවා මේ පෙස්ටිලන්ස් එක්ක. ඒ මොකක්ද කියලත් දැනගන්න ලැබෙයි. ඒතකොට ලීනා බරටම සෑම් ගැන පරීක්ෂණ පවත්වනවා. ලීනා කියන්නේනම් එයාට සෑම්ගෙ මනසින් රෙයින්ව අයින් කරලා දාන්න පුළුවන් කියලා තමයි. හැබැයි ඉතින් ඒකත් අද හොද විදිහටනම් ඉවරයක් වෙන්නේ නැහැ.

සුපර්ගර්ල් සුපුරුදු පරිදි අනුකම්පා සහගත ලෙස පෙස්ටිලන්ස් එක්ක කතා කරන්න ගිහින් අදත් වැඩේ අවුල් කරගන්නවා. ඒ කියන්නේ ඇය වෙනස් වෙන්නෙම නැහැ. අනිත් කාරණේ තමයි අද ඔන්න අපි බලාගෙනම හිටිය දේ සිද්ද වෙනවා.ලෝකමරුවෝ එක්සත් වීම.

එහෙමනම් මෙතෙකින් නවතිනවා. ලබන සතියේ ඉදන් මේ කට්ටියගේ විනාශයන බලාගන්න ලැබෙයි.. එහෙනම් හෙට THE 100 තුලින් යළි හමුවෙමු. එතෙක් ඔබ සැමට ජය.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

5,043 downloadsDownload Supergirl-S03-E16.zip32 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1

Next BT1

Subtitles

5,043 downloadsDownload Subtitles32 KB

36 comments

  1. උදයංග සම්පත් හතරසිංහ

    බොහොම ස්තුතියි ජය වේවා

  2. praneeth01

    ikamanata dila. bohoma sthuthi

  3. TharakaWAS

    subata thanks.

  4. Sanath Indika

    THX BROOO

  5. Ash Gunawardana02

    nice work bro thankz

  6. D.Chamara

    bohoma sthuthi sahooo

  7. Janith Ramanayaka

    thanks bro

  8. gagulinu

    ස්තූතිය සහෝදරයා ...

  9. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.....

  10. Gayan_madushanka_

    Thanks bro

  11. 100

    Sub eakata thanx

  12. Amila89

    බොහොම ස්තුතියි

  13. දෙනුවන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ

  14. Hard Rock

    thanx macho

  15. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  16. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  17. Nimesh sasanka

    thanxx mchan

  18. Nimesh sasanka

    thanxx mchan sub ekata

  19. Ashan Maduranga

    thank you brother good luck machan keep it up baiscope team ekatama jaya wewa

  20. arum zoysa

    Thanks sub.ekata jaya wewa....

  21. Mahesh Silva

    සබ් එක එනකං බලං හිටියෙ ..හිටං
    සබට තැන්ක්‍යූ වේවා..හිටං

  22. Udara Damith Dissanayaka

    සිංහල උපසිරැසියට ස්තූතියි........................
    supiri keli

  23. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  24. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..!

  25. Mr.pamz

    බොහොම ස්තුතියි ජය වේවා

  26. Dulan Randika

    සිංහල උපසිරැසියට ස්තූතියි

  27. mindika

    Thanks !!!!!!!!!!!

  28. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  29. akashadhithya

    thanks......................................................................................................!!!!!!!!!!!!!!!!!!!!!!!!

  30. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. Viraj

    sub ekata thanks saho. jaya wewa!!

  32. Tharangani

    thanx

  33. Milinda Sadaruwan

    thank you broo

  34. Dasun Chathuranga

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ......
    ජයවේවා !!!!!

  35. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

  36. wajira

    THANKS FOR SUB

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.