හත්වන කොටසේදී යෝඅකෙ රියොට කයිසකිව මුණ ගැහෙන හැටි ගැන තමයි පෙන්වන්නේ. ඇත්තටම කයිසකිව ලැබ් එකට හදුන්වලා දෙන්නේ ඔනොයා ඈන්. ඒත් ඇයට කයිසකිගේ සපොර්ටර් වෙන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා තමයි යෝඅකෙට වැඩේ භාර වෙන්නේ. අටවෙනි කොටසේදී ප්‍රධාන අවදානය දීලා තියෙන්නේ ටමරායි හොනොකාට. ඇය වොලිබෝල් වලට කැමති වෙන්න හේතු…
හත්වන කොටසේදී යෝඅකෙ රියොට කයිසකිව මුණ ගැහෙන හැටි ගැන තමයි පෙන්වන්නේ. ඇත්තටම කයිසකිව ලැබ් එකට හදුන්වලා දෙන්නේ ඔනොයා ඈන්. ඒත් ඇයට කයිසකිගේ සපොර්ටර් වෙන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා තමයි යෝඅකෙට වැඩේ භාර වෙන්නේ.
අටවෙනි කොටසේදී ප්‍රධාන අවදානය දීලා තියෙන්නේ ටමරායි හොනොකාට. ඇය වොලිබෝල් වලට කැමති වෙන්න හේතුව සහ ඇයගේ ක්‍රීඩාවලට තිබෙන කැමත්ත මේ කොටසේදී පෙන්වනවා. කොහොම නමුත් මේ කොටසේ අවසාන භාගයේදී විශේෂ දෙයක් සිදුවෙනවා. හොනොකා අතින් වුනු වැරද්දක් නිසා කරුයිව වැටිලා එයාගේ කකුල තුවාල වෙනවා. මේ තුවාලය නිසා කරුයිට අන්තිම වොලිබෝල් ටූනම්න්ට් එකට යන්න බැරිවෙන තත්වයක් උදා වෙනවා. ඉතින් මේ වගේ දෙයක් වුනාම කාටත් කේන්ති යනවා. කොහොමත් ලේසියෙන් යකානගින කරුයි මේ වගේ දෙයක් නිසා තමන්ගේ හොදම යාලුවත් එක්ක තරහා වේවිද?
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳුු බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු බණ්ඩාර
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
11 comments
Ishan Madusha
kaweesha kalyana
thanx for sub bro.
geeganagamage
බොහොම ස්තුතියි හරිම ලස්සන කථාවක්.
Udara Damith Dissanayaka
බොහොම ස්තූතියි
Arunasanjeewasenanayaka
Reyister unath ganna ba ban subbeka
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sam fisherr
ගොඩාක් ස්තුති අැනිමි ගේන ඇනි මල්ලියේ.අරිගතෝ අසායිමත්සේ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chanu mikhail
thanks bro
sam fisherr
ස්තුතු තව එකක් දෙමු හොද එකක්
Pavith Wijesooriya
මේ එපිසෝඩ් දෙකේ උපසිරසිවලටත් බොහෝම ස්තූතියි...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තූතියි සහෝ