ඔන්න එහෙනම් මම අද අරගෙන එන්නේ ලුසිෆර් හතරවන සීසන් එකේ 7 වෙනි කොටස. මෙච්චර ඉක්මනට ඔයාලට සිරිස් එක බලන්න ලැබුනේ නෙට්ෆ්ලික්ස් එකෙන් සිරිස් එකම අරගෙන එකම දවසේ සියලුම කොටස් ටික විකාශය කරපු හින්දා. ක්ලොයිට ලුසිෆර් යක්ෂ මුණ පෙන්නලා නිසා ක්ලෝයි බයෙන් සැකෙන් ඉන්න බව හැමෝම දැනටම දන්නවනේ. මේ කොටස පසුගිය කොටසට…

ඔන්න එහෙනම් මම අද අරගෙන එන්නේ ලුසිෆර් හතරවන සීසන් එකේ 7 වෙනි කොටස. මෙච්චර ඉක්මනට ඔයාලට සිරිස් එක බලන්න ලැබුනේ නෙට්ෆ්ලික්ස් එකෙන් සිරිස් එකම අරගෙන එකම දවසේ සියලුම කොටස් ටික විකාශය කරපු හින්දා. ක්ලොයිට ලුසිෆර් යක්ෂ මුණ පෙන්නලා නිසා ක්ලෝයි බයෙන් සැකෙන් ඉන්න බව හැමෝම දැනටම දන්නවනේ. මේ කොටස පසුගිය කොටසට කිසිම සම්බන්ධයක් නැහැ. ඒ වගේම මේ කොටස තුල ලුසිෆර් පලිගැනීමක් කරන්න යන්නේ. දැන් ලුසිෆර් නරකම අයගෙනුත් නරකම අය හොයලා ඉව් එක්ක දඩුවම් කරනවා. බලමු මේ කොටසේ ලුසිෆර් දඩුවම දෙන්නේ කොහොමද කියලා වගේම ක්ලෝයි දඩුවම ගැන දැන ගනීවිද කියලා ?
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
18,844 downloadsDownload Lucifer-S04-E07.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-11-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවින් නිසල් ධනුෂ්ක
Subtitles
27 comments
Kasun A.
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
Mahesh ruwan
thank mchn
geeganagamage
ගොඩාක් ස්තුතියි කියන්න වචන නැහැ .
Ranga lakshan
ලැප් එකට කෙල වුනාට කොල්ලා සබ දීලනේ
එනිවේ තැන්ක්ස්Ayesh Prashan
Thank You
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
තව කොටස් 3යි...dilshan1000
thanks bro ithuru tikath danakn balan inanwa
TharakaWAS
Thanks for sub bro...!!!
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Stranger
thanks
suneth
Thanks Sub ekata.. Thawa tikai. jaya vewaa...!
malinda0138
බොහොම ස්තුතියි සහෝ සබ් එකට
suranuwan
thanks bro...
Shehan Pramuditha
Thanks bro
MAALnath
Thanks .....................good luck ..........................
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා.............!
Ara N Madhu
Thanks alot malli may sub ekata..umbala okkotama pin karana may sewayata!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lakshan
Thanks Bro.
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!
harris
Thnx bro sub ekata
Milinda Sadaruwan
Thank you bro
Udara_lakshan1328
thanks macho <3
Sajithlakshan
thanks ..................
Isuru Savithmalka Deshaaranga Liyanage
Thank You
Lucifer
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Lucifer [S04 : E07] Sinhala Subtitles | ලුසිෆර්ගේ දරුණුම පලිගැනීම [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/05/Lucifer-S4-1.jpg)



උපසිරැසිය ලබා දීම වෙනුවෙන් ඔබට ස්තූතියි! ජය!