Watch Trailer

Lucifer [S04 : E08] Sinhala Subtitles | අනාවැකිය සහ පිතෘත්වය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ ආවා උපසිරසියක් අරගෙන. හරියටම මාස 10කින් වගේ පස්සේ. අධ්‍යාපන වැඩත් එක්ක පොඩ්ඩක් ඇත් උනා මේ වැඩ වලින්. කොමෙන් කොම හරි ඔන්න ආයේ ආවා කරලියට ඇද මං ඔයාලට අරගෙන ආවේ ලුසිෆර් හතර වෙනි කතා මාලාවේ 8 වන කොටස. ලුසිෆර් කතා මාලාව ගැන කියන්න ඕනි නෑ නේ. Netflix සමාගම හදපු සුපිරියක් තමා මේ.…

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ ආවා උපසිරසියක් අරගෙන. හරියටම මාස 10කින් වගේ පස්සේ. අධ්‍යාපන වැඩත් එක්ක පොඩ්ඩක් ඇත් උනා මේ වැඩ වලින්. කොමෙන් කොම හරි ඔන්න ආයේ ආවා කරලියට ඇද මං ඔයාලට අරගෙන ආවේ ලුසිෆර් හතර වෙනි කතා මාලාවේ 8 වන කොටස. ලුසිෆර් කතා මාලාව ගැන කියන්න ඕනි නෑ නේ. Netflix සමාගම හදපු සුපිරියක් තමා මේ. මං ඇද කතාව ගැන කියන්න කලින් පොඩ්ඩක් 7 වෙනි කොටහ ගැන මතක් කරල ඉන්නම්.

කට්ටියට මතක ඇති නේ ටිර්නින් ගේ කෙස් එක. ලුසිෆර් සැම්ගේ කොන්ද කඩලා එකට ටිර්නින් පාලි ගන්න හදනවා ඒ එක්කම ඊව් ට නඩු විසදලා වැරදි කාරයන්ට දඩුවම් දෙන්න ඕනිත් වෙනවා. පෝනි බෝයිව මතක ඇති නේ. ලුසිෆර්ගේ ගෙදරට ඇවිත් ලුසිෆර් ව මරන්න හදන්නේ. අහ්හ් අමතක වෙනවා ට්‍රික්සිගේ ප්‍රශ්න පත්තරෙත් මතකනේ කට්ටියට. අහ්හ් ඒ වගේමයි මතකලේ ක්ලෝයි යනවා කෙන්ලි පියතුමාව හම්බෙන්න සහ එතැනදී පියතුමා අනාවැකියක් කියනවත් මතක ඇති නේ. ඒ අස්සේ ඩැන් සහ එලා අතරත් සිද්දියක් වෙනවානේ. අන්තිමේදී ලුසිෆර්ගේ අත්තටු දෙකත් වෙනස් වෙලා තියෙනවා මතක ඇතිනේ බලපු ඇයට…. ඔය ටික තමා 7 වෙනි කොටහේ උනේ. පොඩියට තමා මතක් කලේ ඔන්න. දැන් අපි බලමු අද කතාවේ මොකද වෙන්නේ කියලා. අද කතාවේදී, මරාපු ගුරුතුමියක් ගැන තමා කටිටියට පරීක්ෂණ කරන්න තියෙන්නේ. ඒ එක්කම ටිර්නින් ගේ කෙස් එකත් අයේ ඇදලා එනවා. ඒ වගේම ඩැන්ගේ සහ එලාගෙ හුටපටෙත් එනවා ඇදිලා. ඒ අස්සේ හොදම දේ තමා ලුසිෆර් ඉව්ගෙන් වෙන් වෙන්න හදන එක. එකට ලුසිෆර් කරන කෝලම් ටික තමා මාරු.. හිනා කාලා මැරෙනවා.. ඒ වගේම පියෙක් වෙන්න බලන් ඉන්න ඇමනිදියෙල් නගරේ වටේ රවුම් ගහනව හොද පියෙක් වෙන්න කොමද කියල දැන ගන්න. එම ගිහින් එය පොඩි කොල්ලෙකුටත් උදව් කරනවා කරදරවලින් බේරෙන්න. ඔන්න ඔය ටික තමා වෙන්නේ අද කොටහේ.. තව තියෙනවා මං පොඩ්ඩයි මෙතන කියලා තියෙන්නේ. එහෙනම් ඔයාලා බලලම කියන්නකෝ කොමද අද කතාව කියලා. එහෙනම් මම අදට සමු ගන්නවා. ඊලග කොටහා අපේ උපසිරසි කරන තවත් යාලුවෙක් අරගෙන ඒවි.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

19,213 downloadsDownload Lucifer-S04-E08.zip68 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චමල් ලක්ප්‍රිය

Subtitles

19,213 downloadsDownload Subtitles68 KB

30 comments

  1. Dush_S

    thanks brother!!

  2. Kasun A.

    උපසිරැසිය ලබා දීම වෙනුවෙන් ඔබට ස්තූතියි! ජය!

  3. Stranger

    thanks

  4. geeganagamage

    නියම වැඩක් බොහොම ස්තුතියි .

  5. chuubi

    Elmmm sahoo

  6. yomalsanjaya

    තෑන්ක්ස් බං

  7. suneth

    Thanks sub ekata. thawa epi 2i. jaya vewaa..!!

  8. malinda0138

    කතාව එනකල් බලාගෙන ඉන්නේ
    සබ් එකට බොහොම ස්තුතියි සහෝ

  9. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  10. Ayesh Prashan

    Thank You

  11. Sahan Sulakkhana

    sub ekata thanks saho

  12. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    සුපිරිම කතාවක්....

  13. Dushan Tharuka

    Thanks bro

  14. suranuwan

    thanks...

  15. Shehan Pramuditha

    Thanks bro

  16. MAALnath

    Thanks ..................good luck ....................

  17. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  18. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  19. TEP

    Thanks bro

  20. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා.............!

  21. TharakaWAS

    Thanks for sub...!!!

  22. Ara N Madhu

    Thanks alot malli may sub ekata......

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Lakshan

    Thanks Bro.

  25. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!

  26. Milinda Sadaruwan

    Thank you bro

  27. Sajithlakshan

    thanks .........................

  28. Isuru Savithmalka Deshaaranga Liyanage

    Thank You

  29. Lucifer

    Thank you❤️

  30. Roshan

    Thnx bro.Great job.Good luck.