Watch Trailer

The Handmaid’s Tale [S03 : E04] Sinhala Subtitles | ආශිර්වාදලත් දරුවා [සිංහල උපසිරැසි සමඟ] (18+)

රතුවත හැඳි කතුන්ගේ ඉරණම් කතාවේ තෙවන සමයේ හතරවන වෙළුම දිගහැර පාන්නටයි මේ සුදානම. ඉඩක් ලැබෙන හැම වෙලාවක්ම උදව්වට අරගෙනයි මේ කතා මාලව ඔබ වෙත සමීප කරන්නේ. ඔයලාගේ පුංචි අදහසත් හිතට හයියක් ගෙන්නේ අන්න ඒකයි. අද පටන් කතා මාලාව සමගාමී විකාශයත් සමග සතියකට එක උපසිරැසිය බැගින් ඔබ අතට පත්වේවි. බොහෝ දුරට එය සති…

රතුවත හැඳි කතුන්ගේ ඉරණම් කතාවේ තෙවන සමයේ හතරවන වෙළුම දිගහැර පාන්නටයි මේ සුදානම. ඉඩක් ලැබෙන හැම වෙලාවක්ම උදව්වට අරගෙනයි මේ කතා මාලව ඔබ වෙත සමීප කරන්නේ. ඔයලාගේ පුංචි අදහසත් හිතට හයියක් ගෙන්නේ අන්න ඒකයි. අද පටන් කතා මාලාව සමගාමී විකාශයත් සමග සතියකට එක උපසිරැසිය බැගින් ඔබ අතට පත්වේවි. බොහෝ දුරට එය සති අන්තයේ සිදුවේවි.

අද කොටසේ මාතෘකා වන්නේ “ආශිර්වාලත් දරුවා” නමිනි. එයට විශේෂ හේතුවක් තියෙනවා. අතීතයේ , වර්තමානයේ හා අනාගතයේ එකම මවකගේ දරුවන් තිදෙනෙකු ආශිර්වාද ගන්වන දිනයක් බවට අද පත්වනවා. ඒ වටා චරිත සියලක්ම අද රැස් වනවා කීවොත් මා නිවැරදියි. අද කොටස බොහෝමයක්ම වෙන් වන්නේ මව් සෙනෙහස වෙනුවෙන් කීවත් මා නිවැරදියි. ඔබට මතක ඇතිනම් පෙර සමයන් වල තිබූ අතීත වර්තමාන අනාගත ශෛලිය අද මනාවට ඔප්නැංවෙන දවසක් වේවි.

මේ වනවිටත් සෙරිනා ෆ්‍රෙඩ් පවුල් ආරවුල බොහෝදුර ගොසිනි. මෙය කොතනින් අවසන් වේවිද? එමිලි තම පවුල සොයා පිටත් වුනා ඔබට මතක ඇති. ඇයට වසර ගානකට පසු තම පවුලේ සගයින්ගෙන් උරුම තැන කෙලෙසක වේවිද?

ඔබට තවත් විටක සිතේවි කතාවේ මේ වන විට සිටින ප්‍රධාන චරිත සියල්ලක්ම එක චරිතයක් විසින් මෙහෙයවන වාදෝ කියා. කවුද ඒ චරිතය? ඒ චරිතය කවුද කියලා හොයාගන්න උත්සහ කරන්න කියා ආරාධනා කරන ගමන්, ගිහින් එන්නම්, ජය…!!! 😊👍

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,646 downloadsDownload The-Handmaids-Tale-S03E04.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

තරිඳු ගමගේ

Subtitles

1,646 downloadsDownload Subtitles24 KB

13 comments

  1. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...

  3. lakshanerantha

    tnx mchn....

  4. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  5. GD Dhanushka

    tnx for sub...

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තූතියි

  8. Milinda Sadaruwan

    Thank you bro

  9. melinda

    thank you

  10. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) ඉතුරු එපිසෝඩ් ටිකටත් සබ් දෙන්න අතරමඟ නවත්තන්නෙ නැතුව බ්‍රෝ :(

  11. Tharindu07

    Thanks Machoooo........!!! Jayaweva.....!!!

  12. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  13. Yasas

    Plz anith episode tikatath sub denna