Watch Trailer

Lucifer [S05 : E07] Sinhala Subtitles | “මටත් මෝහණය කරන්න පුළුවන්..!” [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්… කලින් කොටසින් ඔයාලට බලාගන්න පුළුවන් වුණා නෙහ්…ක්ලෝයි ඩෙකර්ගේ කලින් පෙම්වතාගේ පැමිණීමක්. ඩීජේ කෙනෙක්ගේ මිනීමරුමක කතාවක් විමර්ශනය කරන අතර තුරේදී තමයි දැනගන්න ලැබෙන්නේ ක්ලෝයිගේ කලින් කොල්ලට මරණ තර්ජනයක් තියෙන බවට. තව එලාට එයාගේ කොල්ලව හම්බවෙනවා. එයා වගේම මේ වගේ අපරාධ විමර්ශනය කරල වර්තා…

පසුගිය කොටසින්…

කලින් කොටසින් ඔයාලට බලාගන්න පුළුවන් වුණා නෙහ්…ක්ලෝයි ඩෙකර්ගේ කලින් පෙම්වතාගේ පැමිණීමක්. ඩීජේ කෙනෙක්ගේ මිනීමරුමක කතාවක් විමර්ශනය කරන අතර තුරේදී තමයි දැනගන්න ලැබෙන්නේ ක්ලෝයිගේ කලින් කොල්ලට මරණ තර්ජනයක් තියෙන බවට. තව එලාට එයාගේ කොල්ලව හම්බවෙනවා. එයා වගේම මේ වගේ අපරාධ විමර්ශනය කරල වර්තා ලියන කෙනෙක්ව. තව මයිකල් කරපු දේකට ඩෑන්ට ලුසිෆර්ගේ ඇත්ත තත්ත්වේ දැනගන්න පුළුවන් වෙනවා. මයිකල් ඒ ඩෑන්ට කරපු වැඩේට අහුවුණා, ඒකෙන් ඩෑන් බය වෙනවා. ක්ලෝයි ලුසිෆරුයි දෙන්නා එකට එකතුවෙනවා.

අද කොටසින්…

කතාව පටන්ගන්නෙම ක්ලෝයි ලුසිෆරුයි එකට සිද්ධියකින් තමයි එන්නේ. එයාලා දෙන්නා එකට එකතු වුණාම ලුසිෆර්ගේ මෝහණය ක්ලෝයිට එනවා. ඒක ගැන තමයි කතාව යන්නේ. ඒ අතරතුර මිනිස්සුන්ගේ වෝකල් කෝඩ් කපන මිනීමරුවෙක්ගේ අපරාධ විමර්ශනය කිරීමක් වෙනවා. ඒවගේම අවසානය අමුතුම විදියක් වෙන්නේ. ඒක ඔයාලම බලලා ඉන්නකෝ.එහෙනම් ඊළග එපියෙන් හම්බවෙන්නම්. හැමෝටම බුදුසරණයි දෙවිපිහිටයි.!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

17,488 downloadsDownload Lucifer-S05-E07.zip38 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

17,488 downloadsDownload Subtitles38 KB

16 comments

  1. Gihan

    සබට තුති සහෝ..
    ජය වේවා ...

  2. geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Bhanuka

    Thanx wewa..! ikmanin sub eka denawata ...!

  5. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  6. Anonymous

    Sub tika dunna,e wenuwen oylage kalaya ,mahansiya waya karapu oyala okkatam bohomatma stutui..ilaga kotas tika awamat ekatat sub 1ka devi kiyla balaporpottu wenwa..oylata jayama wewa...!!!

  7. Keshan

    මචං Alex rider tvseries එකට සබ් හදහංකෝ

  8. Anonymous

    Thnx for sub...

  9. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️

  10. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  11. D.Chamara

    බොහොම ස්තූතියි .... !

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  14. chinthaka.max4

    thankx machan

  15. Lucifer

    Thank you

  16. lakshan

    thanks ....................

Advertise with us

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.