Watch Trailer

Lucifer [S06 : E01] Sinhala Subtitles | අවසාන වතාවටත් ඔබව හමුවන්නට..! [සිංහල උපසිරැසි]

එහෙනම් අපි හා හා පුරා කියලා ලුසිෆර් අන්තිම කතා මාලාවට උපසිරසි සපයන්නයි මේ සූදානම් වෙන්නේ. ඒ කියන්නේ අපි අවුරුදු හයක් තිස්සේ බලපු සෙල්ලම්කාර යාක්ශයාගේ කතාවේ අවසාන අදියරටයි මේ ඇවිත් ඉන්නේ. 2016දී පටන්ගත්ත ලුසිෆර් තුන්වෙනි සීසන් එකෙන් පස්සේ Foxලා මේක කැන්සල් කරනවා. ලුසිෆර් ෆෑන්ස්ලා මේ කතාව ආයෙම ඉල්ලලා…

එහෙනම් අපි හා හා පුරා කියලා ලුසිෆර් අන්තිම කතා මාලාවට උපසිරසි සපයන්නයි මේ සූදානම් වෙන්නේ. ඒ කියන්නේ අපි අවුරුදු හයක් තිස්සේ බලපු සෙල්ලම්කාර යාක්ශයාගේ කතාවේ අවසාන අදියරටයි මේ ඇවිත් ඉන්නේ. 2016දී පටන්ගත්ත ලුසිෆර් තුන්වෙනි සීසන් එකෙන් පස්සේ Foxලා මේක කැන්සල් කරනවා. ලුසිෆර් ෆෑන්ස්ලා මේ කතාව ආයෙම ඉල්ලලා ගොඩක් කැම්පේන් ගියා. ඒවායේ සාර්ථකත්වයට එන්න ලුසිෆර් රසිකයන්ට පුළුවන් වුණා. ඊට පස්සේ මේ ලුසිෆර් කතා මාලාව කරන් යන්න Netflixලා එනවා. එයාලා හතරවෙනි සීසන් එකේ මෙතෙක් වෙනකම් සීසන් ටික කරගෙන ආවා. මේ අවසාන සීසන් එක කොටස් දහයකින් සමන්විතයි. වෙනදා වගේම හරි අමුතු අමුතු දේවල් මේ සීසන් එකේ පුරාවට සිද්ද වෙනවා. ඔයාලට අනපේක්ෂිත සිද්දි කිහිපයකුත් ඉස්සරහට දකින්න ලැබෙයි. හරියට කාල තරණය වගේ. ඒවා ගැන දැන් කතා කරන්න ඕනි නෑ. එහෙනම් අපි කලින් කතාමාලාවේ මොකද උනේ කියලා පොඩ්ඩක් මතක් කරගමු.

පසුගිය කතාමාලාවෙන්…

සීසන් 5 එක කොටස් දෙකකට කඩලා තමා නෙට්ෆ්ලික්ස් ආයතනය නිකුත් කලේ. ඒකෙන් පලවෙනි කොටසෙදි අපිට දකින්න ලැබුනා ආක්ඒන්ජල් මයිකල්ගේ ආගමනය ගැන. අපි කොමික් වල දැකලා තියෙන විදිහට මේකෙදිත් මයිකලුයි ලුසිෆරුයි එකිනෙකා ගැන වෛරයෙන් තමා ඉන්නේ. කොහොම උනත් ලුසිෆර් පෘතිවියේ හොද නමක් තියාගෙන සැපට ජීවිතේ ගත කරමින් හිටියේ. ලුසිෆර්ට තමන්ගේ ගෞරවය කියන දේ ගොඩක් වැදගත්. ඒ වගේම මයිකල්ගේ පෘතිවි ආගමනයේ අරමුන උනේ ලුසිෆර්ගේ ගෞරවය නැති කරලා එයාගේ ජීවිතය විනාශ කරලා දාන්න. ඒ වගේම අනිත් කාරණය තමා මයිකල් ලුසිෆර්ගේ නිවුන් සහෝදරයා වීම. ඒ දෙන්නගේ පියාපත් වල පාට වෙනස ඇරෙන්න අනිත් හැම හැඩරුවක්ම එක වගේ. ලුසිෆර්ට අනිත් අයගේ ආශාවන් එලියට ඇදලා ගන්න පුලුවන් වගේම මයිකල්ට පුලුවන් අනිත් අයගේ භය එලියට ඇදලා අරං ඒකෙන් අනිත් අයව මෙහෙයවන්න. කෙසේ නමුත් මේ කිසි දෙයක් නොදන්න ඩෑන් අන්තිමට දැනගන්නවා ලුසිෆර් තමයි ඇත්තම යක්ශයා කියලා. මිනිහා ඒක දැනගෙන හොදටම භය වෙනවා. කොටින්ම කිව්වොත් ලුසිෆර්ව මරන්න මයිකල්ගේ පිලටත් එක්කහු වෙනවා. කොහොමහරි ඒක අවසන් උනේ දරුණු සටනකින්. ඒ සටන නවත්වන්න අන්තිමට දෙවියන්ටත් මැදිහත් වෙන්න සිද්ද උනා.

සීසන් 5 දෙවෙනි කොටසෙදි අපට දෙවියන් මොන වගේ කෙනෙක්ද කියලා බලාගන්න පුලුවන්කම ලැබුනා. ලුසිෆර්ගේ සහ මයිකල්ගේ මේ තියෙන විරසකය නැති කරන්න දෙවියන් නොයෙකුත් දේ කලත් ඒ එක දෙයක් වත් හරි ගියේ නෑ. කොහොම නමුත් අපිට පෙනුනා දෙවියන් මෙච්චර කාලෙකට ලුසිෆර්ට කරපු දේවල් වලට සමාව ඉල්ලන්න හදන ස්වරූපයක්. කොහොම නමුත් දෙවියන් තේරුම් ගන්නවා තමන්ට විශ්‍රාම ගන්න දැන් කාලේ ඇවිත් කියලා. දෙවෙනි කොටසේ සිද්ද උන දුක්බරම සිද්දිය තමා ඩෑන්ගේ මරණය. ඒකටත් මයිකල් වක්‍රාකාරව සම්බන්දයි. දෙවියන් විශ්‍රාම ගත්තට පස්සේ එතන ඇතිවෙන පුරප්පාඩුව පුරවන්න මයිකල්ටයි ලුසිෆර්ටයි උවමනා වෙනවා. ඒ කියන්නේ ඒ දෙන්නටම ඕනි වෙනවා ඊලග දෙවියන් වහන්සේ වෙන්න. ඉතින් ඒ වෙනුවෙන් මේ දෙන්නා දරුණු යුද්දයක නියලෙනවා. රෙමී ඇතුලු තවත් ඒන්ජල් ලා කීප දෙනෙකුටම මේ යුද්දය නිසා මැරුම්කන්න සිද්ද උනා. කොටින්ම කිව්වොත් මයිකල් ක්ලෝයි වත් මරලා දානවා. කෙසේ නමුත් අවසානයේදී මයිකල්ව පරදවලා ලුසිෆර් ඒ යුද්දය ජයග්‍රහනය කරලා දෙවියන් වෙන්න සුදුසුකම් ලබනවා.

අද කොටසින්…

අද කොටස පටං ගන්නෙත් S01 E01 පටං ගත්ත විදිහටමයි. කතාව කෙටියෙන් කිව්වොත් දිව්‍ය ලෝකයට ගිහින් දෙවියන්ගේ රාජකාරිය බාරගන්න කලින් ලුසිෆර් පෘතිවියේ ගෙවන අන්තිම දවස ක්ලෝයි එක්ක සතුටින් ගත කරන්න උත්සහා කරන එක තමා මේ එපියේ තියෙන්නේ. අද කොටස ගැන වැඩිය කියන්න ඕනි නෑ එහෙනම් කතාව බලලම ඒ ගැන දැන ගමු. ඔන්න ඔයාලාට පොරොන්දු වුණු විදියට ලුසිෆර් 6වෙනි සීසන් එක නැත්තම් අවසාන කතා සමයට සිංහල උපසිරැසි ගේන්නයි හදන්නේ. විශේෂ ස්තූතියක් හිරාන්ට හම්බවෙන්න ඕනේ කියන ගමන් දෙවෙනි එපියට සබ රවිදු අරන් එයි. ආයෙමත් උපසිරැසියකින් හම්බවෙන්නම්. 😈

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

15,300 downloadsDownload Lucifer-S06-E01.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

පසිදු මධුමාල්

Subtitles

15,300 downloadsDownload Subtitles37 KB

52 comments

  1. Priyanwada Perera

    Thanks for the subtitles

  2. Anonymous

    Thanks for subtitles ...

  3. Anuja Lakshitha

    thanks saho sinhala sub ekata

  4. kavinda gamage

    හරිම ලස්සනට වැඩේ කරනවා .බොහොම ස්තුතියි අපි හැමෝම වෙනුවෙන් කරන මේ වටිනා උතුම් සේවය අගය කරනවා .

  5. යුරාන් ධනුක (දනුවා)

    *බොහොම ස්තූතියි සහෝ*

  6. Ayan

    chilling adventure of sabrina series ekt finale season eka denwad

  7. Tharun Nimsara

    අම්මෝ දෙනකන් හිටියේ බොහොම ස්තූතියි සබ් එකට..❤

  8. Anonymous

    රිලීස් කරපු දවසෙ ඉදන් බලන් හිටියා සබ් එකට
    Thank you saho

  9. Gihan

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ ......

  10. Anonymous

    බොහොම ස්තුති

  11. Anonymous

    See season 2 denna plz

  12. Anonymous

    thanks for subs

  13. malith madhushan

    බොහොම ස්තුතියි මලේ උපසිරසට

    1. Samoth

      Thanks bro

  14. Anonymous

    Thanks bn. Anith ekath dannako ikmanata ️

  15. kavindu srimal

    thank..lot

  16. Nisal

    gammac kollo

  17. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  18. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    1. Samoth

      Thanks bri

  19. Sahan

    Sub hadanna mawath ganna puluwanda ? dekak withara karanna puluwan ?

  20. Anonymous

    Thanks bro

    1. Lahiru Rashmika

      Thank you

  21. MGK

    anith tikath ikmanata one brother

  22. Anonymous

    Anith tikath ikmanata dapallaaa

  23. Anonymous

    Thanks sub ekata ithuru tikath ikmanata danna

  24. Shanuka Perera

    thank u

  25. senu

    supiri.thanks bro

  26. Anonymous

    Anith tikath ikmanta onii

  27. Uditha

    thanks bro

  28. Anonymous

    thanks mchn

  29. Anonymous

    Ikmnt anith episodes wl subtitles tkth dmu nd❤

  30. Anonymous

    anith tikth tak gala dnnko

  31. Lakshan

    Anik episode tiketh sub ikmntm dapam kollo..good work good luck brother

  32. chinthaka.max4

    thankx machan

  33. Tharaka

    Subata thanks bro..!!!

  34. thusal indeera

    thanks bro sub ekata

  35. Dulanja Karunanayaka

    ep 2 dennakooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

  36. Anonymous

    Fatta

  37. Charuka

    Anik episode tikath laga laga denwada maarama asawen balan hitiye enakan sub nm maru aye hadunwala dena eka ehema kathawa pattama patta ♥️♥️♥️

  38. JonDoe297

    Thank you brother

  39. Anonymous

    ඉතුරු එපි ටිකටත් සබ් දෙනවද මෙ ටිකට බොහොම ස්තූතියි ❤️❤️

  40. tharangani

    Thanx

  41. kosala

    mcn srt eka fonts penne ne ai e?

  42. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  43. Dasun dilahar

    Ithuru tikth one bro please

  44. Anonymous

    thank Bro sub ekata.puluwannam Black list Season 7 ekethe Sub danna ganna.kauruthma eka karanne nene.

  45. Upek Kasun Akalanka

    තෑන්ක්ස් සහෝ

  46. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  47. Dewadithya

    Thanks for Sub!

  48. Anonymous

    Thnx for sub ...❤️

  49. lakshan

    thanks .....................