ඉතින් කොහොමද? Innocent කතාමාලාවත් එක්ක එකතු වුණු හැමෝම තවත් ඒ වගේ වෙනස් කතාමාලාවක් ඉල්ලුවනේ. ඉතින් අපි කට්ටිය එකතු වෙලා ඒ වගේ වෙනස් කතාමාලාවකට උපසිරසි හදන්න හිතුවා. මේ සැරේ අපි අරන් එන්නේ තුර්කි කතාමාලාවක් එසේ මෙසේ කතාවකුත් නෙමෙයි. මේක ඇවිල්ලා Top Rated TV Shows 250 අතරේ උඩින්ම ඒ කියන්නේ 27වෙනි ස්ථ…

ඉතින් කොහොමද?
Innocent කතාමාලාවත් එක්ක එකතු වුණු හැමෝම තවත් ඒ වගේ වෙනස් කතාමාලාවක් ඉල්ලුවනේ. ඉතින් අපි කට්ටිය එකතු වෙලා ඒ වගේ වෙනස් කතාමාලාවකට උපසිරසි හදන්න හිතුවා. මේ සැරේ අපි අරන් එන්නේ තුර්කි කතාමාලාවක් එසේ මෙසේ කතාවකුත් නෙමෙයි. මේක ඇවිල්ලා Top Rated TV Shows 250 අතරේ උඩින්ම ඒ කියන්නේ 27වෙනි ස්ථානයේ රැඳිලා තියෙන කතන්දරයක්. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 9.1ක දැවැන්ත අගයකුත් ලබාගෙන තියෙනවා. Crime | Drama | Mystery ගණයට අයත් වෙන මේ කතාමාලාව සමන්විත වෙන්නේ කොටස් 13කින්. ඉතින් අපි බලාගෙන යමු ඔය කියන තරම්ම මේ කතාව හොඳද කියලා.
එක දිගටම මේ මනුස්සයා මිනිස්සු මරන්නේ ඇයි. තාම උත්තරයක් හොයාගන්න බැරිවෙලා ඉන්න වෙලාවක ඔන්න දැන් නෙව්රට පොඩි හෝඩුවාවක් හම්බවෙනවා ඇයි මේ මිනිස්සු මැරෙන්නේ කියලා. ඔයාලගේ කුතුහලය මං නැති කරන එක කතාමාලාවේ රසයට කරන අසාධාරණයක්.
එහෙනම් ඊළඟ කොටසිනුත් ඉක්මණටම හමුවෙමු..
ඔයාල හැමෝටම සුබ දවසක්…
~ ජය වේවා ~

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,654 downloadsDownload Sahsiyet-AKA-Persona-S01-E08.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
7 comments
MAALNATH
Isuru
Thanks broo mekata sub dunnata supiri TV series ekak
Kushan
Sub akta thanks
Anonymous
Thnkz
යුරාන් ධනුක (දනුවා)
බොහෝම ස්තූති සහෝ
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Advertisement



Thanks.......good luck... .