Watch Trailer

Lucifer [S06 : E05] Sinhala Subtitles | අනාගතයේ මිනීමැරුම [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ අපි හැමෝම වගේ අසාවෙන් බලපු මම පුද්ගලිකව අසාවෙන් බලපු ඒ වගේම බොහොම කැමැත්තෙන් උපසිරස කරපු Lucifer කතා මාලාවේ අවසාන කථාංගයේ පස්වෙනි කොටස. මේකෙන් පස්සේ මේක එන්නේ නැ කියල හිතෙනකොටත් මාර දුකක් තියෙන්නේ. කට්ටිය ගොඩක් කමෙන්ට්ස් දාලා තිබ්බා “කෝ කෝ දෙන්නේ නැද්ද කියලා” දීපල්ලා යකෝ…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ අපි හැමෝම වගේ අසාවෙන් බලපු මම පුද්ගලිකව අසාවෙන් බලපු ඒ වගේම බොහොම කැමැත්තෙන් උපසිරස කරපු Lucifer කතා මාලාවේ අවසාන කථාංගයේ පස්වෙනි කොටස. මේකෙන් පස්සේ මේක එන්නේ නැ කියල හිතෙනකොටත් මාර දුකක් තියෙන්නේ. කට්ටිය ගොඩක් කමෙන්ට්ස් දාලා තිබ්බා “කෝ කෝ දෙන්නේ නැද්ද කියලා” දීපල්ලා යකෝ කියලත් තිබ්බා 😊. අවුලක නැ ඒවා දකිනකොට කට්ටිය හෙන අසාවෙන් බලනවා කියල තේරෙනවා මේ කතා මාලාව. කියන්න ඕනේ වෙලා තිබ්බේ යසිරු සහෝදරයා season 03 වෙනකන් ඇදගෙන ආපු කතා මාලාව පසිදු මල්ලිත් එක්ක සෙට් වෙලා season 04 ඉඳන් පටන් ගත්තේ ආයි නවත්තන්න බලාගෙන නෙවෙයි මරුනේ නැත්තන් අනිවා දෙනවා තාම ඉතින්. මේක අවසන් season ඒක උනේ නැත්තන් ඉස්සරහට season ආවත් දෙනවා. පොඩි වෙලාවක් දෙන්න කියන එක තමයි ඉතින් ඉල්ලන්නේ 😊. වැඩි කතා ඕනේ නැ එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.

කලින් කොටස කට්ටිය බලන්න ඇතිනේ මල මගුලක්නේ උනේ අපේ කතාවේ යකා හතර වටේ ඇවිදිනවා එයාගේ ළමයාගේ අම්ම හොයන්න නිදා ගත්ත ගැනු බලන්නත් යන්න වෙනවා ඉතින් 😊. ඉතින් අද කතාවෙන් බලාගන්න පුළුවන් ඇත්තටම කවුද මේ ලුසිෆර් ගේ ළමයාගේ අම්මා කියලා. හිතා ගන්න පුළුවන්නේ කවුද කියලා. ඒ අතරේ ලුසිෆර් සහ ක්ලෝයි හොයන්න පටන් ගන්නවා කවුද ලුසිෆර්ව මරන්නේ කියලා. මොකද එයා හිතන්නේ එයාගේ දුවව එයා දාලා ගිහින් නැ එයා ඒ වෙනකොට මැරිලා කියලා. මේ අතරේ සුපිරි ක්ලෝයි සහ ලුසිෆර් අතරෙත් වලියක් යනවා ඔයාලම බලන්නකෝ මොකද ඒ වලිය යන්නේ කියලා. අහ තව සුපිරි දෙයක් වෙනවා මිස් ලෝපේස් ගේ රහස් වගයක් මේ එපියේදී පෙන්නනවා. හරි එහෙනම් ගිහින් එහෙන්නම් මීළඟ කොටසින් හම්බවෙමු.

ජයවේව!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

13,203 downloadsDownload Lucifer-S06-E05.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබදව මලිත් මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-12-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මලිත් මධුශාන්

Subtitles

13,203 downloadsDownload Subtitles35 KB

47 comments

  1. Gihan

    සබට තුති සහෝ ......
    ජය ...

  2. Anonymous

    Thankyou

  3. Nawaruwan

    සබ් ටික නියමෙට තිබ්බ ඉතුරු ටිකත් ඉක්මට දෙන්න thank you!

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Priyanwada Perera

    Thanks for the subtitles

  6. Kanishka viraj

    thanks saho

  7. Suleka Priyashan

    thanks

  8. Suleka Priyashan

    ithuru tikath denna ikmnt.. dawasata eka gane nethuwa dennakoo ikmnt..

  9. Shanuka Perera

    thank u bro

  10. Charhura

    Tanks bro ikamanata one ituruwat

  11. Anonymous

    Dawasata eka gane sub denne ai kyla kwru hari kiyannaakoooo.........................

  12. Tharaka

    Subata thanks saho..
    Jayen jayama wewa...!!!

  13. thusal indeera

    thanks bro sub ekata ithuru tikh ikmntma onee

  14. Udhitha

    sex education season 3 release karala
    eeketh sub ikmanata daannoo

  15. chinthaka.max4

    thankx machan

  16. Kanishka viraj

    thanks sub ekata...
    ---- y the last man ( 2021 ) Tv serious ------ ekatath sub eka dennako plz...

  17. Anonymous

    E6th ikamanata dennako aiye.
    Thanks me sub ekt

  18. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  19. Anonymous

    thanks bro

  20. Anonymous

    Thanks sub ekata ithuru tikath ikmanata danna ❤️

  21. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  22. udana

    ado ep 6 diyn ikmnta

  23. Anonymous

    epi 6 sub ikmnta dennoo

    1. Anonymous

      Ikmanata denna epi 6

  24. Anonymous

    ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න

  25. Anonymous

    Episode 6 sub eka dahanko ban ikmanata

    1. Anonymous

      Ade sub dennako

  26. Anonymous

    sub dennnako

  27. Anonymous

    sub one

  28. Sandaru

    Adooo ilg eketh ikmnt diynko

  29. Nawaruwan

    6 කොටස අද දානවද

  30. Dick Grayson

    Okkoma eca para dila sappais crnnathuwa 6 weni eca denna ane

  31. Anonymous

    Episode 6 nadda

  32. Kanishka viraj

    ada lucifer episode 6 denne nedda bn ??? ade bn hena ashawen enne ithuru tika balanna dawasata eka sub eka gane wath dipankoo bn....

  33. Kanishka viraj

    episode 6 denne nethan apiwa danuwath karahanko...api magabalagena inne bro...ada dawasata 10 parak withara awith giya biscope ekata ...ko tawama ne ne...sub dena time ek thiye nm post ekk danna plzzzz......apita e time ekata awith sub eka ganna

    1. malith madhushan

      Ada 10ta denawa

  34. Anonymous

    Episode 6 eke sub eka nadda bro

  35. Anonymous

    Episode 6 කෝ බන් දාහන්කො

    1. සච්ත්‍ර නිර්මාණ

      ලු සිප කතාමාලාවට සිංහල සබ්ටයිටල් කරන්න උදව් වුන හැම කෙනාටම ගොඩක් ස්තූතියි ඇත්තටම මේකෙ ඉන්නෙ කොල්ලො කෙල්ලො සෑහෙන්න කැපකිරීමක් කරලා තමා මේවා කරන්නේ ඇත්තටම ඔයාලට ගොඩක් ස්තුතියි ඉදිරියටත් මේ වගේ ලස්සන ටීවී සීරියස් වලට සිංහලෙන් උපසිරැසි කරන්න කියලා මං හැමෝගෙන්ම ඉල්ලනවා ස්තුතියි

  36. udana

    ado pko sub ek dipan

  37. Anonymous

    අඩෝ ep 6 දෙන්නැද්ද බන් 20 පාරක් විතර ඇවිල්ල බැලුවා

    1. malith madhushan

      Thawa tika kin daai saho

  38. Anonymous

    Black list Season 7 Eke sub eka dipanko yako.(Uda thiyana widihatama kiuwa aulak nene)

  39. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. MAALNATH

    Thanks..........good luck........

  41. Dewadithya

    Thanks for sub!

  42. Anonymous

    Thnx for sub ...❤️