එහෙනම් මම කියපු විදිහට හතරවෙනි කොටසත් අරං ආවා. කතාව වෙනම පැත්තකට යන පාටක් තමා පේන්න තියෙන්නේ. ඉතින් මේ අලුත් ඒන්ජල් කවුද? කොහේ ඉදන්ද ආවේ? හැමෝටම දැන් ඕක ප්‍රශ්නයක් වෙලා ඇති. එහෙනම් ඒ ප්‍රශ්නෙට අද මේ එපියෙන් උත්තර ටිකක් ගන්න පුලුවන්. පසුගිය කොටසින්… කලින් කොටසෙදී මේ සෙල්ලක්කාර යක්ශයා ඩොක්ටගෙන් තවත්…

එහෙනම් මම කියපු විදිහට හතරවෙනි කොටසත් අරං ආවා. කතාව වෙනම පැත්තකට යන පාටක් තමා පේන්න තියෙන්නේ. ඉතින් මේ අලුත් ඒන්ජල් කවුද? කොහේ ඉදන්ද ආවේ? හැමෝටම දැන් ඕක ප්‍රශ්නයක් වෙලා ඇති. එහෙනම් ඒ ප්‍රශ්නෙට අද මේ එපියෙන් උත්තර ටිකක් ගන්න පුලුවන්.
පසුගිය කොටසින්…
කලින් කොටසෙදී මේ සෙල්ලක්කාර යක්ශයා ඩොක්ටගෙන් තවත් මෝඩ උපදෙසක් අරං ක්ලෝයිවත් එක්කගෙන අපායට යනවා ජිමී බාර්න්ස් ට උදව් කරන්න. ඒ යකාට මැරිලවත් සැනසිල්ලේ ඉන්න දෙන්නේ නෑ. කොහොම උනත් ජිමී බාර්න්ස්ට උදව් කරන එකෙන් ලුසිෆර්ගේ අරමුණ ඉටු උනේ නෑ. ක්ලෝයි අරං අපායට යන ලූසිෆර් අන්තිමට ලූප් එකක හිරවෙනවා. මේක නිකන්ම නිකන් ලූප් එකක් නෙවෙයි සාමාන්‍ය කාටුන්වල තියරි පාවිච්චි කරලා ගොඩනගපු ඇනිමේටඩ් ලූප් එකක්. ඒ වගේම අපි දැක්කා මේ අලුත් ඒන්ජල්ට ලුසිෆර්ව මුනගැහෙනවා. අන්තිම එපියෙදී ඒක හොදින් ඉවර උනේ නෑ.
අද කොටසින්…
අද කොටසේ සාරාංශය තමා ලුසිෆර් උත්සාහ කරනවා තමන්ට තාත්තා කියන මේ ඒන්ජල්ගේ අම්මව හොයාගන්න. ඉතින් ඒක හොයාගන්න ලුසිෆර් කරන වැඩ ගැන තමා අද කතාවෙන් කියවෙන්නේ. මේ අතරේ අසරණ ඩෑන් තමන්ව පේන වගේම කියන දේවල් ඇහෙන කෙනෙක්ව හොයන්න සෑහෙන ලොකු වෙහෙසක් දරනවා. බලලම ඉන්නකො මොකද වෙන්නෙ කියලා.
පස්වෙනි කොටසින් නැවත හමුවෙමු…!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
13,060 downloadsDownload Lucifer-S06-E04.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
23 comments
Thenuka Nawan
Anonymous
1st
Thanks Sub ekataGihan
සිංහල උපසිරසියට ස්තුතීයි ....
Anonymous
සුපිරි මචන් අනික් ටිකත් දෙමු♥
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Charuka
Daanakamma balan idiye appe puluwan widihata anith tikath denna balanna ikmanata dawasata ekak hari kamk na maarama asawen balanne baln inne suba ♥️♥️♥️☺️☺️☺️
kanishka viraj
thanks sub ekata ...sub eka enakam ada dawasa purama 20 parak withara biscope ekata awa...sub dena time ek kiyanna puluwan nm godak hodayi
එරංග සඳරුවන්
උප සිරැසියට බෝම ස්තූතියි..
ජයින් ජයම්ම වේවා..ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න.
ඉක්මනට ඉල්ලුවාට මේකෙන් ඉවරයි නේද කියලා මතක් වෙද්දි තමා අවුල් යන්නේ..
B_Mal
Thankyou
thusal indeera
Thanks bro sub ekta, Ithuru tikth ikmnta damu
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Priyanwada Perera
Thanks for the subtitles
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
chinthaka.max4
thankx machan
Nadun Chamoda
thank you bokk me wedet
ikmnt anik sub tikth arn ennaTharaka
Thsnks for sub bro.!!!
Namal
Sex Education එකට සබ් දෙනවද ඔයාලා?
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALNATH
Thanks.............good luck......
Dewadithya
Thanks for sub!
Anonymous
Thnx for sub ...❤️
lakshan
thanks ..........................
Roshan
Thnx bro.Great job.Good luck.
Advertisement



Thanks ඊළග ටිකත් ඉක්මනට ඕනි