Watch Trailer

Lucifer [S06 : E06] Sinhala Subtitles | රහස්පරීක්ෂක ඇමනඩියෙල් [සිංහල උපසිරැසි]

කලින් කොටසින් ඉතින් කලින් කතාවෙන් බලාගන්න පුළුවන් ඇත්තටම කවුද මේ ලුසිෆර් ගේ ළමයාගේ අම්මා කියලා. හිතා ගන්න පුළුවන්නේ කවුද කියලා. ඒ අතරේ ලුසිෆර් සහ ක්ලෝයි හොයන්න පටන් ගන්නවා කවුද ලුසිෆර්ව මරන්නේ කියලා. මොකද එයා හිතන්නේ එයාගේ දුවව එයා දාලා ගිහින් නැ එයා ඒ වෙනකොට මැරිලා කියලා. මේ අතරේ සුපිරි ක්ලෝයි සහ…

කලින් කොටසින්

ඉතින් කලින් කතාවෙන් බලාගන්න පුළුවන් ඇත්තටම කවුද මේ ලුසිෆර් ගේ ළමයාගේ අම්මා කියලා. හිතා ගන්න පුළුවන්නේ කවුද කියලා. ඒ අතරේ ලුසිෆර් සහ ක්ලෝයි හොයන්න පටන් ගන්නවා කවුද ලුසිෆර්ව මරන්නේ කියලා. මොකද එයා හිතන්නේ එයාගේ දුවව එයා දාලා ගිහින් නැ එයා ඒ වෙනකොට මැරිලා කියලා. මේ අතරේ සුපිරි ක්ලෝයි සහ ලුසිෆර් අතරෙත් වලියක් යනවා ඔයාලම බලන්නකෝ මොකද ඒ වලිය යන්නේ කියලා. අහ තව සුපිරි දෙයක් වෙනවා මිස් ලෝපේස් ගේ රහස් වගයක් පෙන්නනවා.

අද කොටසින්

අද කොටසින් වැඩිපුරම බලාගන්න පුළුවන් වෙන්නේ ඇමනඩියේල් ගේ වැඩ තමයි එයා කොහොමද මිනීමැරුම් සිද්දියක් විසඳන්නේ කියලා. ඒ වගේම අපේ යකා එයාගේ දුවට ඒක ඒක ඒවා කරනවා එයාව සතුටු කරන්න ඔයාලම බලන්නකෝ මාරම අතල් ටිකක් තමා දෙන්නේ. ලස්සන සින්දු දෙකකුත් තියෙනවා මේ කොටසේ. ඒ අතරේ දැන් ඔයාලා දන්නවනේ එලා මොනවද හොරෙන්ම කරන්නේ කියලා ඉතින් දැන් මෙයා හිතන් ඉන්නේ ඇමනඩියේල් ඇත්තටම එන්ජල් කෙනෙක් කියලා. බලන්නකෝ එයා ඒක චෙක් කරන විදිය.

හරි එහෙනම් ටිකෙන් ටික කතා මාලාවේ අවසන් හරියටම ආව. මගේ වැඩ කොටස ඉවරයි එහෙනම් ආයි ඉතින් ලුසිෆර් කතාමලාවක් ඔයාලට දකින්න වෙන එකක් නැ. ඒත් එක්කම අපේ යසිරු සහෝදරයට විශේෂයෙන් ස්තුති වන්ත වෙන්න ඕනේ මොකද එයා නැත්තන් ඔයාල මම කාටවත් ලුසිෆර් මුල් සීසන් 03 බලන්න වෙන්නේ නැ. හරි එහෙනම් කට්ටියම බලන්න ගිහින් එන්නම් The Serpent කතා මාලාවෙන් හම්බවෙමු.

ජයවේවා..!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

12,673 downloadsDownload Lucifer-S06-E06.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබදව මලිත් මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-12-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

12,673 downloadsDownload Subtitles36 KB

22 comments

  1. Sachitha

    ඉතුරු ටිකත් ඉක්මනට ඕන

  2. Anonymous

    ස්තුතියි

  3. Anonymous

    අම්මෝ දාල ඉතුරු එපි ටිකත් ඉක්මනින්ම දාහන් thanks sub ekata ❤️❤️

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  6. Anonymous

    ithuru tikath dannakoo

  7. Anonymous

    Thankyou

  8. Kalhara

    මගෙත් වැඩ මෙතනින් ඉවරයි. බොහොම ස්තුතියි sub එකට, The Serpent කථා මාලාවෙන් හම්බවෙන්න වෙන්නේ නෑ.

  9. Sandaru

    Adooo thnx bro

    1. Kavindu

      ඔක්කොම ටික එක පාරට බලන්න ඉන්නෙ.ඒ හින්ද ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න පුළුවන් නම් වටිනව. ජය වේවා! ❤️

  10. Tharaka

    Subata thanks saho...!!!

  11. Anonymous

    සබට තුති සහෝ
    ජය වේවා......

  12. chinthaka.max4

    thankx machan

  13. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  14. යුරාන් ධනුක (දනුවා)

    බොහෝම ස්තූතියි මලියා

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. MAALNATH

    Thanks..........good luck.........

  17. Dewadithya

    Thanks for sub!

  18. Anonymous

    Thnx for sub ...❤️

  19. AKEESHA

    LUCIFER EK EPISODE TIK GANO KOMDA

  20. lakshan

    thanks .........................

  21. Roshan

    Thnx bro.Great job.Good luck.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.